MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleආද‍ර කතාක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නයුශාන් පීයුමාල්සංගීතමයසිංහල උපසිරැසිහින්දි

Dhoom:2 (2006) | ලෝක හොරෙක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 62 votes.
Please wait...

dhoom 2
ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් නිර්මාණයක් රැගෙන ඔයාලව හමුවෙන්න අවා. මේක මට ටිකක් වෙනස් විදියේ අත් දැකිමක්. මොකද කිව්වොත් මේක තමයි මම කරන පළවෙනි හින්දි චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගැන් වීම. මේ බයිස්කෝප් එක ඔයාලට ලබා දෙන්න ටිකක් කාලය ගත වුණා. මට මේකට සබ් දාලා දෙන්න කියලා විකියා සහෝ යෝජනාව දලා සති දෙකක් පමණ වෙනවා. මේ දවස් වල වැඩ අධික නිසා මට මේක වෙලාවට දෙන්න බැරිවුණා.

මේ පාර මම ඔයාලට දෙන්න යන බයිස්කෝප් එක ටිකක් විතර පැරණි එකක්. 2006 වසරේ තිර ගත වුවක්. මේක පැරණි බයිස්කෝප් එක වුණාට පට්ට පතුරු බයිස්කෝප් එකක්. මොකද කිව්වොත් ඔයාලට අමුතුවෙන් කියන්න ඕන කරන්නෙ නැහැනේ dhoom චිත්‍රපටය ගැන. මේකෙ පළවෙනි කොටස අපේ සහෝදරයෙක් විසින් ඔයාලට ලබා දුන්නා. මම හිතනවා ඔයාල ඒක බලන්න ඇති කියලා. ඒක නිසා මම ඔයාලට මේ බයිස්කොප් එක ගැන වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැහැ.

මෙහි කතාව ගලා යන්නෙ A නැමති පට්ට පට්ට හොරෙක් වටා. ඔහු විසින් සොරකම් කිහිපයක්ම සිදු කරවනවා. ඔහු මුලූ ලෝකයටම හිසරදයක් වෙලා ඉන්නේ. එහෙනම් යාළුවනේ මම ඔයාලට මේ බයිස්කෝප් එක ගැන තවදුරටත් කියන්න යන්නෙ නැහැ. මොකද කිව්වොත් මේ බයිස්කෝප් එක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේක පට්ටම පට්ට සටන් ජවනිකා. බයික් වැඩ කිඩ වලින් පිරි ගිය බයිස්කෝප් එකක්. ඔයාලට මේක බලලා යන ගමන් පොඩි කොමෙන්ටුවකින් සංග්‍රහා කරලා යන්න කියලා කියන ගමන් මම සමුගන්නවා. තව පොඩ්ඩෙන් මට ඔයාලට මේක කියන්න අමතක වෙනවා. මේකේ අලුත්ම චිත්‍රපටය ඩූම් 3 වන චිත්‍රපටය ළගදීම බයිස්කෝප් එකෙන් බලා ගන්න පුළුවන් වේවි.

Dhoom:2 (2006) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 21050 --

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

49 thoughts on “Dhoom:2 (2006) | ලෝක හොරෙක්. [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    ස්තුතියි

    Reply
    • Rehan Gihan

      Bro meke sub ek wd nne. oy lg thyed

      Reply
      • Ravindu Heshan - Admin

        Dan Wada

        Reply
  • කවුරු හරි මට මේ ඩූම් 123 ෆිල්ම් 3 සබ් තුන එක්ස්ට්‍රෑක්ට් කරලා Srt ෆයිල් ටික මේල් එකක් දාන්නකෝ..මට එක්ස්ට්‍රෑක්ට් කරන්න දෙන් නෑ.ප්ලීස්[email protected]

    Reply
  • Baaghi 3 onaaaaaaaaaaaaaaa

    Reply
  • Pata mchnla super site aka …tva idiriyata yna suba patanva…..alut film vlta ikmnta sub dnvnm godak vatinva saho……Eg.bahubali-2……….suba patum all of you……….love all friends…..

    Reply
  • Big thank for the sub saho…

    Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • Saketha pulasthi

    මට නම් මේක තමා Dhoom series එකේ පට්ටම film එක

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ මේකේ තුනත් දුන්නම මේ කලෙක්සන් එකත් සම්පුර්ණයි,ජයවේවා.

    Reply
  • බොහොම ස්තුතියි මචං! මම ආසම සරුවක් මේක. රිතික් අයියනේ ඉන්නේ.
    පටන් ගන්නකොට තියන ඩාන්ස් එකටම පිස්සු හැදෙනවා! දෙනකන් තමා උන්නේ,
    මේකට සබ දුන්නට බොහොම ස්තුතියි!

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • හේ හේ මමත් ඊයේ තමයි බන් මගේ පළවෙනි හින්දි එකට සිංහල උපසිරැසි දැම්මේ. එල එල සබට තෑන්ක්ස් ආහ්. ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. කට්ටියට දැන් පිළිවෙලටම බලන්න පුලුවන් නේ එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    3නි එක එන්න කලින් දුන්නු 1 වටිනවා මචන්
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • Thx sooooooo mch……….

    Reply
  • ela machan doom 3 ikmanatama denna labewa kiyala suba pathanawa

    oyala okkatama labanna u nawawasara suba nawawasarak wewa!

    Reply
  • Nokia lumia balanna beheda

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • Nokia lumia 620 balanna beheda

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ත‍ව ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා…………………………

    Reply
  • lakshitha viraj

    පට්ටම පට්ට මචෝ….

    Reply
  • මනොජ්

    එළ පුතා එළ

    Reply
  • mudiya / මුදියා

    මේක නම් සුපිරි එකක්.
    අනිව ආයෙත් බලන්න පුළුවන් කිසිම කම්මැලිකමක් නැතිවම.
    බ්ලූරේත් තියෙන්නෙ පොඩි ඒවගෙන්ම.
    නියමයි යුශානයෝ.
    3ත් ආපු ගමන් දෙමු.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • ගයාන් රූකාන්ත

    ඔයා මේක කරාද මන් විකියගෙන් ඇහුවත් එක්ක මේක කරන්න
    විකියා කිවා මේක කෙනෙක් කරනවා කියලා තැන්ක්ස් සහෝ ඔන්න
    ගත්තා ජය වේවා

    Reply
  • නියමයි සහෝ

    Reply
  • 1,2,3 set akama demu baiscope 😀

    Reply
  • නියමයි මචා

    Reply
  • nipuna prasad

    meyke subs illa illa hitiye tx

    Reply
  • එරංග

    එලස් බාන්න දැම්ම

    Reply
  • rusuru | රුසිරු

    මේවා දෙන එක නම් මරු මචං

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි එලකිරි පියුමාල් 3ත් දෙමු 😛 😛 ජය

    Reply
  • පට්ට පතුරු මචං

    Reply
  • තෑන්ක්ස් වේවා!!!

    Reply
  • ela 1baluwa sub akka 2kath dunna aka agaya karanwa

    Reply
  • බොහොම පින් දිගටම සබ් දෙන්න

    Reply
  • bohoma pin subs dunna akata 1i 2i dekama thiyenawane dan

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *