Desperado (1995) Sinhala Subtitles | බිහිසුණු ගිටාර් වාදකයා! [සිංහල උපසිරැසි සමග]
පියුමාල් දිසානායක සොයුරාගේ ලිපිය…
හලෝ කොහොමද කස්ටිය? පරණ උනත් ගොඩක් ජනප්‍රිය ෆිල්ම් එකක් නිසා මේක අරන් එන්න හිතුනා.ඇත්තටම ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුව තමා මේකේ මුලින් තියෙන අපි හැමෝම ආසා ඒ සින්දුව. සින්දුව බලන්නකෝ. එතකොට හිතෙයි අප්පද බොල එතකොට ඒකද මේ ෆිල්ම් එක කියල. කතාව ගැන ටිකක් කෙටියෙන් කියන්නම්. තමන්ගේ පාඩුවේ ඉන්න ගිටාර් වාදන ශිල්පියෙක්ගේ පෙම්වතිය මරල දානවා.ඒ වගේම ඔහුගේ අතටත් වෙඩි තියනවා.මේ සිද්ධිය නිසා ඔහු ඒ වෙඩි තියපු කල්ලියේ ප්‍රධානියා හොයාගෙන යනව. ඒක තමා කතාව. ෆිල්ම් එකේ සමහර තැන් අයින් කරන්න වෙලා තියෙනවා ප්‍රමිතිකරණයේදී. මොකද ලේ පෙන්නන්න දර්ශන වගේම වෙඩි තියාගන්න දර්ශන වැඩියි. මේ ෆිල්ම් එක එලියට එන්නේ 1992 තිරගත වුන El Mariachi ෆිල්ම් එකේ දිගුවක් විදිහට. බලල ඇතිනේ ඒක. ප්‍රධාන නළුවා තමා අපි හැමෝම දන්න සෝරෝ චරිතයට පණ පොවපු Anthonio Banderas. එයා ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ. ෆිල්ම් එකේ තියෙන ගිටාර් සීන් හැම එකක්ම කරන්නෙත් එයාම තමා. ඊට අමතරව grown ups එකේ අපි දැකපු Salma Hayek.Fast five,HItmans bodyguard එකේ දැකපු Joaquim de Almeida රංගනයෙන් දායක වෙනවා.ආ තව Danny Trejo(Death race) එහෙමත් ඉන්නවා, ඇක්ෂන් උපරිමයෙන් තියෙන ෆිල්ම් එකක් තමා මේ.
තිර රචනය වගේම අධ්‍යක්ෂනයත් ගොඩක් මෙක්සිකන් ෆිල්ම් කරපු Robert Rodriguez තමයි කරලා තියෙන්නේ. බලල ඇතිනේ එයාගේ Sin city,El mariachi,Once upon a time in Mexico එහෙම. මියුසික් ගැනත් නොකියම බෑ, මොකද ෆිල්ම් එකේ රස ගොඩක් වැඩිවෙනවා මියුසික් වලින්. Los Lobos ලා තමයි මියුසික් කරලා තියෙන්නේ. imdb 7.2 අගයක් වගේම Rotten tomatoes 62% අගයක් අරගෙන තියෙන මේ ෆිල්ම් එක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා. බලල කියන්නකෝ කොහොමද කියල.බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් බොහොම ස්තූතියි මේක කරන්න ඉඩදුන්නට. ජයවේවා හැමෝටම. ආයේ එකකින් මුණගැහෙමු.
පෙර පළවූ ලිපිය…
අද ඔයාලට කියන්න හිතුන ‘ක්ලැසික් මූවි’ එකක් ගැන..මේක පරණ උනත් අමුතු ගතියක් තියෙන චිත්‍රපටියක්..මේ ෆිල්ම් එක ගැන කතා කරනකොට කතා නොකරම බැරි දෙයක් තමයි මේකෙ තේමා ගීතය..ෆිල්ම් එක ගැන වචනයක් වත් අහල නැති උනත් ඔයාල මේ සින්දුව නම් අනිවාර්යෙන් අහල ඇති..IMDB රේටින්ග්ස් වල 7.0/10 ක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටයේ කතාව ගෙවෙන්නෙ මෙන්න මෙහෙමයි..
එක්තරා තැබෑරුමකට ඇතුලුවෙන පුද්ගලයෙක් එහි සිටින පිරිසට කතාවක් කියන්න ගන්නව..මේක බොහොම රසවත් කතාවක්,මේ කතාවෙන් කියවෙන්නෙ ගිටාර් කේස් එකක අවි ආයුධ පුරවගත්ත විශාල මෙක්සිකානුවෙක් ගැනයි..මේ කතාව අහන තැබෑරුමේ ඉන්න හැමෝම බය වෙනව..
ඔන්න ඒ සිද්දිය එතනින් ඉවරයි..දැන් වෙත් තැනක..එක්තරා සමාජ ශාලාවක ගිටාර් වාදයකයන් කිහිපදෙනෙක් ඉන්නව..මැරයන් පිරිසක් විසින් මේ එක් වාදකයෙකුගේ පෙම්වතිය මරා දමනව,ඔහුගෙන් තදබල ලෙස පලිගන්න චේතනාවක් ගිටාර්වාදකයගෙ හිතට එනව..
මේ පැටලිලි සහගත විස්තරය චිත්‍රපටයේ මුල් විනාඩි කිහිපයේ වෙන දේවල් විතරයි..මේ සිදුවීම් එකට සම්බන්ද වෙන අපූරුව ඔයාලට බලන්න පුලුවන් Desperado බාගත්තොත්.! ක්‍රියාදාම තොග පිටින් තියෙන ෆිල්ම් එකක්..වෙනසකටත් එක්ක මේක බලන එක හොදයි කියල තමයි මම නම් කියන්නෙ..
මේ චිත්‍රපටයේ තේමාගීතය මෙතනින් අහල බලන්නකො..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3216 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/PiyumalDissanayake-e1487197310957.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ආදරෙයි අහස තරං
THANKS
හරියට සුපිරියට කරපු sub කීපයෙන් එකක්..
කරන්නන්වාලේ අමුවෙන් sub ලියන අයට මේක බලලා ඉගනගන්න පුලුවන් වැඩක් හරියට කරන හැටි..
ඉංග්‍රීසි බාගෙට තෙරලා සිංහල sub දාගෙන බලන අපි වෙනුවෙන් දිගටම sub ලියන්න
ජයවේවා❤️❤️
ස්තූතියි සහෝදරයා
thanks saho sub ekata! jaya!
Thank u… patta..
Niyamai machan
tnx a lot 🙂 🙂
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Supiriyak thamai elamathanks
thanks bro….
godak sthuthi sabata jaya wewa……….
Thank you very much friend
elama saho thanks
බොහොම ස්තූතියි…..
thanks
බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……!
thanks brother thanks film eka thibbath sub eka nathuwa hitiye. niyamai obata jaya
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි පියුමාල් සහෝ.
ජයෙන් ජය.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඇයි මේ ගොඩ කාලෙකට කලින් කරපු එකම ෆිල්ම්ස් වලට බොරුවට යලිත් sub දෙන්නේ
ඇයි මේ ගොඩ කාලෙකට කලින් කරපු එකම ෆිල්ම්ස් වලට යලිත් sub දෙන්නේ
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
thanks
Film එකනම් ගත්තා subtitles නෑනේ මචන්
mchn puluwan nam SSA format ekenuth sub dannako VLC walata godak hodata wada karanne a format eken vithari…
Ane meke torrent wda nh ayye…sub dennako..sinala sub???
Desparado සිංහල උපසිරැසි කෝ?
Film ekanam hodai wage. bala balanna ona. sub nahane macho?
sub nene machoooooo?
meke Yify BRRIip ekath thiyenava. Sinhala sub ekath denna.
මෙ මට scarface කියන ෆිල්ම් එක බාන්න සයිට් එකක් දෙන්නකො …….. ප්ලිස් ……….
ම්….නියමමම කතාවක් මම ආසාවෙන් බැලුව ෆිලම් එකක්.
Torrent not found…
ME TORRENT EKA WADA NAHA HADANNA
This is a masterpiece of Robert Rodriguez. මේ movie එකේ next squeal එක once upon a time in Mexico.. ඒත් මේ first movie එක නම් නෙවෙයි… first movie එක ‘El mariachi’… හැබැයි ඒකේ Antonio banderaz නෙවෙයි ඉන්නේ… anyway this is a violent but classic piece of work… will try to provide you a link for the first movie…. peace brothers…
විස්තරේට ස්තුතීයි. කලින් අහල තිබ්බට බලන්න හිතක් තිබුනෙ නෑ. විස්තරේ දැක්කම බලන්න සෙට් වුනා
ෆිල්ම් එක ගැන අහලා තිබුනා. ස්තූතියි ලිපියට. ඔන්න එහෙනම් බාපු කට්ටියට මාත් එක්වුනෝ….. 🙂
Sub nane mchn meke
නියමය් ගුරා. මමත් බාමි
@chamila ! එළ එළ මචෝ..
@Suvin !හුටා…එහෙමද!තැන්කූ මචෝ ඔත්තුවට!
@පික්චර් පිස්සා !ආහ්..නියමයි,මම ඒ බව දැනගෙන හිට්ටෙ නෑ බන්..තෑන්ක්ස් වෙන්න ඕන..
@දිසා !ඔව් ඔව් බන්..බාලම බලපන්කො..
@panchaz !හික්z..එළ එළ මචන්..
@rotiya !නෑ මලේ වැඩේ කෙරෙනව..අපේ රොයිලි සහො එයාගෙ වැඩත් පාඩු කරගෙන උපසිරැස ලියනව..මේ මාසෙ පොර නිවාඩුවකට ගිහින් හිටියෙ,ලබන මාසෙ ඉදල ආයෙ වැඩේ කෙරෙයි..
@kanishka !ඒක නේන්නම්.. 😛 😛
@Uraj Deemantha !ටිකක් බලල මදිනෙ බන්..බාපන් බාපන්..
@Lahiru Randika !හික්z..එළ එළ මචන්..ගොඩ වෙදකම් තොගයක් කරල තමයි බන් ඒක අටවගෙන තියෙන්නෙ..
@kolla ! 😀 එහෙනම් උබට අද නිදහසේ ඉන්න පුලුවන්.. 🙂
මාත් බලල තියෙනව
හැමදාම වගෙ ඕන්‍න මම මේකත් බානවා;
ගුරාගේ රවුටරයට නිවනක් නැතුව ඇති… මෙච්‍චර චිත්‍රපටි බානකොට….
තෑන්‍ක්‍ස් වේවා ගුරෝ…
මම නිකම් ටිකක් විතර බලලා තියෙනවා…. 😀 බාලා බලමුකෝ……!! 😛
පට්ට ෆිල්ම් එකක්, මාත් බලල තියෙනව.. මරු සීන් ටිකකුත් තියෙනව 😀
මේක බාන්නේ නෑතුව ඉන්ඩ කියල බලුවේ.
ඒත් මෙකේ සින්දුව අහුවම අයේ බාල බලන්ඩ ඔනෙ කියල හිතුනz
ගුරා අයියා උපසිරෑසි වෑඩේට මොකඩ උනේ
එක නෑවෑත්තුවද?
mama nam unrated movie ekak enakan balan ennawa week ekata sarayak wath site ekata unrated,comedyak daapan
ඔය කියන තරම් දරුණුද ?:D කමක් නැ බානවා බැවා වගෙම බලපන්කෝ ඉතින්
නියම ෆිල්ම් එක .. කියලා වැඩක් නෑ .. ගුරො ..මේ ෆිල්ම් එකේ දෙවනි කොටස තියෙනවා Antonio Bandreas ගේ Once Upon a Time in mexico කියලා … එකත් maxxa .. මෙන්න ලින්ක් එක ..
http://www.mininova.org/tor/560062
Maxa Movie ekakne! baluwa! Tv eketh giyaa keepasarayakma!
හොඳ මූවි එකක් බලලා තියෙනවා… 😀