MENU

AllMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නවින් නිසල් ධනුෂ්කනාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)

Designated Survivor (2016) [S01 : E19] with Sinhala Subtitles |ජේසන් ඇට්වුඩ් ට මොකද උනේ.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 14 votes.
Please wait...

Designated-Survivor

මගේ නම නවින් නිසල් ධනුෂ්ක , මම මේ ටීවී ෂෝ එකට උපසිරසි කරන්න ගත්තේ දේවක සහෝදරයට වැඩත් එක්ක මේක කරන්න අපහසු නිසා.ඔන්න මම පොරොන්දු උණු විදියටම 19 වෙනි කොටස අරගෙන ආවා , 18 බැලුව කට්ටියට මතක ඇති කතානායක හුක්ස්ට්‍රස්ට අයින් වෙන්න උනා වගේම , අන්තිමට බලනකොට ලසානෝ මැරිලා නැහැ කියන එක..ඇත්තටම ඒජන්ට් වේල්ස් ව පහර ගත්තේ මොන අරමුණකට ද ? මේ කොටසෙන් බලමු මොකද වෙන්නේ කියන එක , ඒ වගේම ජනාධිපතිගේ පළමුවන NATO සංචාරයත් පටන් ගන්න යන්නේ..

එහෙනම් 20 වන කොටසෙන් නැවත හමුවෙමු..සුබ දවසක් !

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2005 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/neween-nisal-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]
[/box]

Previous BT1

All BT1

Next BT1

17 thoughts on “Designated Survivor (2016) [S01 : E19] with Sinhala Subtitles |ජේසන් ඇට්වුඩ් ට මොකද උනේ.. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for the subtitles …

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කිෂාන්

    සුපිරියිය්

    Reply
  • Udara Damith B/K

    එල
    ස්තුතියි

    Reply
  • සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

    Reply
  • Krishantha arawinda

    Upirii bro

    Reply
  • Manosha salini

    Niyamai aiya ikmanata anirh kotas tikai sisan dekai karanda

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි !

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Patta ikamanata demu ilaga sub ekath

    Reply
  • thanks saho.puluwanam season 2k sub denna

    Reply
  • දැන්නම් සබ් ඉක්මනට දෙනවා නේද? බොහොම ස්තුතියි. දිගටම මෙහෙම සබ් දෙන්න. ඔබට ජයෙන් ජයම වේවා!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *