Designated Survivor (2016) [S01 : E14] with Sinhala Subtitles | හිටපු ජනපති එයි. හිටපු ප්‍රධානියාඉල්ලා අස්වෙයි [සිංහල උපසිරැසි සමඟ]
කොටස් දෙකක උපසිරසි විකාශය වෙන කොටසට පිටුපසින් ඉන්න සිද්ද වුනා පහුගිය සති වල වැඩ ගොඩක හිර වෙලා හිටිය නිසා. මේ කොටස අද දුන්නාහම ආපහු සමගාමී විකාශයට එකතු වෙන්න පුළුවන් වෙනවා. හැබයි ඊලග සති දෙක ගොඩක්ම කාර්ය බහුල වෙන්න තියන නිසා අතපසු වීම වලට වඩා ප්‍රමාද වීම් වෙන්න පුළුවන් කියන එක මුලින්ම කියල එකට සමාව ඉල්ලනවා මුලින්ම.. එහෙමනම් ඉතින් මේ සතියේ කොටස පුළුවන් තරම් ඉක්මනට අරගෙන එන්නම්. සතියක පරක්කුවක් වෙලා තියන නිසා වැඩි කතා නැතිව අද කොටස එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. බලලා ඉවර අය ඉතින් කරන්න දෙයක් නැහැනේ. සමා වෙන්න
අද සිද්ද වෙනවා කතාව යන අතරතුරේ කෘමන්තන කරපු අය හොයා ගන්න වගේම තවත් රටක කැරලිකාර කණ්ඩායමක් පැහැර ගත්ත ඇමරිකන් පිරිසක් බෙර ගන්නත්. ඒ වගේම ජනාදිපති විදිහට ක්‍රික්මන් ව නම් කලේ කාගේ උවමනටවද කියන එකත් බෝම්බ ප්‍රහරෙන් මිය නොගිය හිටපු ප්‍රධානියෙක් ජනාදිපති මුණ ගැහෙන්න එනවා
ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2696 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks …………..good luck …………season 02 sinhala sub denna ……………………
Thanks for the Subtitles …!
Tnq bn
thank dewaka
Thanks……
සබ් වලට බොහොම ස්තුතියි. ඊලඟ කොටස් වලට සබ් දෙනකම් බලාගෙන ඉන්නේ.
Thank ……………
ඊලග සබ් දෙන්න ඉක්මනට…
Niyami BRooo…. meka NIYAMA tv series ekak. elaga ekath ikmanata denna. THANKS.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
රොයිලි – ඔබගේ පරිවර්තන හරිම ප්‍රවීණ බවක් තියෙනව… රසවත්.. සුභ අනාගතයක්.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.
ජය වේවා !!!
Thank you Devaka
සබට ගොඩක් ස්තුතියි, එත් සබේ මැද්දෙන් පරිවර්ථනය නොකරපුව තියෙනවනේ. 🙁
Thanks for the Sub
sub ekata thanks saho..
Thank you
Thanks Bro… Keep it up…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි
ගොඩක් ස්තූතියිගොඩක් ස්තූතියි
මේක දැන්නම් නියමයිනේ
මේක බලපු නැති අයට නම් ගොඩක් රිදෙයි
Thanx bro Sub 1ta..
░░███████
░░█▒▒ZEAL▒▒█
░░░█▒▒ZEAL▒▒█
░░░░█▒ZEAL ▒▒█
░░░░░█▒ZEAL▒█
░░░░░█ ZEAL ▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████
ගොඩක් ස්තූතියි