Designated Survivor (2016) [S01 : E13] with Sinhala Subtitles | Aaron Shore ට මොනවාද මේ කරන්නේ… [සිංහල උපසිරැසි සමඟ]
මේ තරම් දවස් පරක්කු උන එකට නම් සමාව දෙන්න බැ කියලා දන්නවා. එත් මොනවා කරන්නද? වැඩ වැඩි හොදටම. ඉස්සරහට තවත් මාසයක් දෙකක් ගොඩක් කාර්ය බහුල වෙන්න පුළුවන් උනත් මේ තරම් පරක්කු නොවී අරගෙන එන්න පොරොන්දු වෙනවා. කොහොමත් දැන් දවස් 11 විතර ගිහින් තව කොටසකුත් ඇවිත් නිසා මොනවත් කතාව ගැන කියන්න යන්නේ නැ. මිට කලින් සතියේ උප ජනාධිපති ව , උප ජනාධිපතිගේ බිරිද වෙඩි තියලා මරලා දාලා ඇයත් වෙඩි තියාගෙන මැරෙනවා මතකයිනේ. අද එතන ඉදන්.
ඉතුරු කොටස පුළුවන් තරම් ඉක්මනට අරගෙන එන්නනම්. මේ දවස් වල බුකියට එන එකත් ගොඩක් අඩු කරලා තියෙන්නේ කෝ සබ කෝ සබ කියලා අහන නිසා. ගිහින් එන්නම් එහෙමනම්.
ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
designated.survivor.113.hdtv-lol[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2311 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ………………..good luck …………meke season 02 sinhala sub denna …………………………..
Thanks for the Subtitles …!
Thanks…….
සබ් වලට බොහොම ස්තුතියි. ඉතිරි කොටස් වලටත් සබ් ඉක්මනට දෙයි කියලා හිතනවා.
දෙවක අයිය මැද්දෙන් ගොඩක් සබේ ඉංග්‍රීසි එක තියෙන්නේ 🙁
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..
ගොඩක් ස්තූතියි
thanks bro…
Awulak naha bro,,,,, Very very thanks
thnx saho sub 1te 😀
ස්තුතියි දේවක සහො‘.ජයවේවා
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks for the Sub
Thanx Mcn,.. pluwan widiyata wade kalane.. eka tami watinne.. attatama sathutui…
ඔන්න පරක්කු උනාට මන්නම් සමාව දුන්නා
Thank you Machan Anik ekath ikmanata denna…:D
Thank you devaka
හැකි ඉක්මනින් ඉලග එකත් ගේන්න.