MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයිඑළඑළ (TV)ක්‍රියාදාමදේවක සදරුවන්බලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Designated Survivor (2016) [S01 : E12] with Sinhala Subtitles | නොසිතු දෙයක් සිදුවේ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 35 votes.
Please wait...

Designated-Survivor

50 වෙනි උපසිරැසිය වෙනුවෙන් කමෙන්ට් කල හැමෝටම ස්තුති කියන ගමන් 51 වෙනි උප සිරැසිය අරගෙන අයෙමත් ආවා. පොඩි දෙයක් මේ කතාව එක්ක එකතු වෙලා ඉන්න පිරිස අඩු බවක් පේනවා. හැබැයි වගකීමෙන් කියන්න පුළුවන් බැලුවට කිසිම පාඩුවක් වෙන්නේ නැති හොද මට්ටමේ තියන කතාවක් කියන එක නම් කිසික්ම බයක් නැතිව.

පහුගිය කොටසේ ඉතින් ජනාදිපති ශල්‍ය කර්මයට ලක් කරනකන් උප ජනාදිපති ජනාදිපති තනතුරේ වැඩ භාරගත්තානේ. මිනිහා හොද හොද සෙල්ලම් ටිකක් දාන්න කියලා තමා ලෑස්තිය. කතාව ගැන කියන්න යන්නේ නැ ගොඩක් මොකද අද කතාව මේ කතා මාලාවේ අද වෙනකන් ආපු හොදම කොටස කියලා බය නැතිව කියන්න පුළුවන් නිසා බලන එකම තමා හොදම අවසානේ හිතා ගන්න බැරි දෙයක් තමා වෙන්නේ. සාමන්යෙන් මම කතාවක් බලලා ඒ ගැන කතා කරන්න යන්නේ නැ එත් මේක බලපු ගමන් යාලුවට කෝල් කරලා ඇහුවේ මොකද බන් ඒ උනේ කියලා. ( යාලුවා සබ් එක එනකන් ඉන්නේ නැ ඒ තරම් හදිසිය මට වඩා ඇඩික්ට් වෙලා ) ඉතින් ඒවා අදාල කතන්දර නෙමේ උනත් එක කිවේ අද කොටස ඒ තරමට සුපිරි කියලා කියන්න ඕනා නිසා. පුලුවන්නම් එහෙම නෙමේද කියලා බලල ඉවර වෙලා ඇවිත් කමෙන්ට් එකක් දාලා යන්න. දිග විස්තර කියන්න යන්නේ නැ කොහොමත් කියවන ඇය අඩුයි කියලා දන්නවා එහෙමනම් ගිහින් එන්නම්. පුළුවන් ඉක්මනට ආපහු

ජය වේවා!!!

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

designated.survivor.112.hdtv-lol[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 673 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                       All Episodes                      Next  Episode >>

30 thoughts on “Designated Survivor (2016) [S01 : E12] with Sinhala Subtitles | නොසිතු දෙයක් සිදුවේ! [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for the Subtitles …!

    Reply
  • thank bro………………….

    Reply
  • Ikmanata next episode wela sub eka dennako denakam balan inne

    Reply
  • Udara Damith B/K

    පුලුවන්නම් අනිත් කොටසට ඉක්මනට දෙන්ඩ
    දෙනකල් බලාගෙන ඉන්නවා

    Reply
  • 13 Sub eka dennako ikmanata

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • Udara Damith B/K

    මොන මගුලක්ද අන්තිමට උනේ මන් හිතාගෙන හිටියේ උප ජනාදි පති මේ ඔක්කොම ගේම ගහනවා කියලනේ
    එතකොට ගේම ගහන්නේ කතනයකද
    මටනම් මොකක්ද වගේ

    Reply
  • Udara Damith B/K

    නියමයි එල
    නියම කොටහ

    Reply
  • Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ…….

    Reply
  • praneeth madu

    බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • Sasindu weerakoon

    Thank…sub akata….

    Reply
  • Thank you for subtitle.. Waiting for this 😀

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි දේවක සහො‘.ජයවේවා !

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Lakhishitha Mathngadeera

    thnx saho sub 1te LD

    Reply
  • Gama Ralalage Ranjan Priyajanaka

    maxxa

    Reply
  • widuranga

    meka balanne naa kiyanne,,,,
    pattama kathawak miss karagaththa kiyalai

    thanx boss sub ekata

    Reply
  • Thanks Bro… Awesome work… Patta

    Reply

Leave a Reply to Ujitha Cancel reply

Your email address will not be published. Required fields are marked *