Designated Survivor (2016) [S01 : E12] with Sinhala Subtitles | නොසිතු දෙයක් සිදුවේ! [සිංහල උපසිරැසි සමඟ]
50 වෙනි උපසිරැසිය වෙනුවෙන් කමෙන්ට් කල හැමෝටම ස්තුති කියන ගමන් 51 වෙනි උප සිරැසිය අරගෙන අයෙමත් ආවා. පොඩි දෙයක් මේ කතාව එක්ක එකතු වෙලා ඉන්න පිරිස අඩු බවක් පේනවා. හැබැයි වගකීමෙන් කියන්න පුළුවන් බැලුවට කිසිම පාඩුවක් වෙන්නේ නැති හොද මට්ටමේ තියන කතාවක් කියන එක නම් කිසික්ම බයක් නැතිව.
පහුගිය කොටසේ ඉතින් ජනාදිපති ශල්‍ය කර්මයට ලක් කරනකන් උප ජනාදිපති ජනාදිපති තනතුරේ වැඩ භාරගත්තානේ. මිනිහා හොද හොද සෙල්ලම් ටිකක් දාන්න කියලා තමා ලෑස්තිය. කතාව ගැන කියන්න යන්නේ නැ ගොඩක් මොකද අද කතාව මේ කතා මාලාවේ අද වෙනකන් ආපු හොදම කොටස කියලා බය නැතිව කියන්න පුළුවන් නිසා බලන එකම තමා හොදම අවසානේ හිතා ගන්න බැරි දෙයක් තමා වෙන්නේ. සාමන්යෙන් මම කතාවක් බලලා ඒ ගැන කතා කරන්න යන්නේ නැ එත් මේක බලපු ගමන් යාලුවට කෝල් කරලා ඇහුවේ මොකද බන් ඒ උනේ කියලා. ( යාලුවා සබ් එක එනකන් ඉන්නේ නැ ඒ තරම් හදිසිය මට වඩා ඇඩික්ට් වෙලා ) ඉතින් ඒවා අදාල කතන්දර නෙමේ උනත් එක කිවේ අද කොටස ඒ තරමට සුපිරි කියලා කියන්න ඕනා නිසා. පුලුවන්නම් එහෙම නෙමේද කියලා බලල ඉවර වෙලා ඇවිත් කමෙන්ට් එකක් දාලා යන්න. දිග විස්තර කියන්න යන්නේ නැ කොහොමත් කියවන ඇය අඩුයි කියලා දන්නවා එහෙමනම් ගිහින් එන්නම්. පුළුවන් ඉක්මනට ආපහු
ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
designated.survivor.112.hdtv-lol[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 673 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the Subtitles …!
Thanks……..
thank bro………………….
Ikmanata next episode wela sub eka dennako denakam balan inne
පුලුවන්නම් අනිත් කොටසට ඉක්මනට දෙන්ඩ
දෙනකල් බලාගෙන ඉන්නවා
13 Sub eka dennako ikmanata
tnx broooooooo
sub ekata thanks saho..
මොන මගුලක්ද අන්තිමට උනේ මන් හිතාගෙන හිටියේ උප ජනාදි පති මේ ඔක්කොම ගේම ගහනවා කියලනේ
එතකොට ගේම ගහන්නේ කතනයකද
මටනම් මොකක්ද වගේ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela machan
නියමයි එල
නියම කොටහ
Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහෝම ස්තුතියි සහෝ…….
බොහෝම ස්තුතියි සහෝ
ගොඩක් ස්තූතියි
Thank…sub akata….
Thank you for subtitle.. Waiting for this 😀
ස්තුතියි දේවක සහො‘.ජයවේවා !
thanks machan sub ekata.supiri kathawa meka……………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankx bro..
thnx saho sub 1te LD
thanks macho sub 1ta
sirawatama yako mokadda e une…?
ela ela deva..jayen jaya…kauru baluwath nobaluwath nawattanna epa..digatama denna sub
maxxa
meka balanne naa kiyanne,,,,
pattama kathawak miss karagaththa kiyalai
thanx boss sub ekata
Thanks Bro… Awesome work… Patta
thanks bro..**