Denikaina Ready (2013) | බලේ බලේ , සමඟි බලේ… [සිංහල උපසිරැසි සමඟ]
කට්ටියටම මම ආයෙ ඔන්න තෙලිගු ෆිල්ම් එකක්ම අරගෙන ආවා. කලින් මම ගෙනාපු Doosukelthaa එකේ සබ් එක 2500කට වඩා බාගෙන තිබුනා.. ඒකටත් බොහොම ස්තූතියි. මේකත් මට වැඩ හන්දා දෙන්න උනේ දවස් 2කට පස්සේ තමයි . කොහොම උනත් වැඩ අස්සෙම වැඩේ කරලා යන්තම් අද ඔන්න දෙනවා. ඉස්සරහට නම් ඉස්කෝලේත් පටන් ගත්ත හන්දා සබ් දෙන එක ටිකක් ආමාරු වෙයි. නිවාඩු ලැබෙන හැටියට සබ් එකක් දෙන්න බලන්නම්කෝ. මේකත් මට හසන්ත අයියම බාර දුන්න එකක්. මේ ලග දවසකම පිට උන එකක්.
මං එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්කෝ. කලින් එකේ වගේම මේකත් පවුල් ආරවුල් ගැන කියවෙන සුපිරිම කතාවක්. මේකෙත් ගිය පාර එකේ හිටපු නළු නිළියෝ ගොඩක්ම ඉන්නවා. කලින් එකේ කොල්ලා පවුලෙන් පිට ඉදන් කට්ටිය සමගි කරන එකනෙ කරේ. මේකෙදි අපේ කොල්ලත් පවුලෙම කෙනෙක්. මේකෙත් අර වගේම ආදර අන්දරයකුත් යනවා යටින්. වෙලාව මදි හන්දා වැඩි විස්තර කියන්න විදියක් නෑ. ආහ් තව සුපිරි සටන් ටිකකුත් තියේ…
කොහොම උනත් තෙලිගු ෆිල්ම් බලන නොබලන හැමෝටම හොද සුපිරිම ෆිල්ම් එකක්. බාගෙනම බලන්නකෝ. හරි එහෙනම් තව සබ් එකක් අරන් හමුවෙන තුරු ජයෙන් ජය!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3492 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/බුද්ධි-සේනානායක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි සේනානායක (ලසා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
mchn patta saba…. thawa teligu love story tikaka saba dapankooo
තැන්ක්ස් සහෝ ඔන්න ගත්තා
සබට තුති ඔබට බොහොමත්ම ස්තූතියි…..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thank U
බොහොම ස්තුතියි සහෝ, ජයවේවා.
thankz sahooooooooo sub ekata. 😀
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………
thank You!
එල එල මචන්
ලස්සන තෙලිගුවක් වගෙ
තව කරමු සබ්
සබට තුති
ඔබට ජය…..
Naiyaandi (2013) me fillm ekata sinhala sub eka dala denawada ane mama asama lokka inne eth monawa kiyanawada kiyala therenne sinhala sub eka ikmanata dai kiyala balaporothu wenawa ikmanata denawada plz plz
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
නියමයි සහෝ.
මේක නියම ෆිල්‍ම් එකක්.
බොහොම ස්තුතියි ලසා 😛 ජය
එල එල මචෝ……!! මේක බලන්නම ඕනේ
Thanks
Kalin telugu film ekath maru. Mekath ehemai wage. baiscopelk dunnoth katha 2k na aye. sub ekata godaak thanks. jayen jaya wewa.!!!
කලින් එකත් බැලුවා.
සුපිරියි ලසා.
එකෙන්ම බාන්න දැම්ම මේකත්.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!
ස්තුතියි මචන් ………… දිගටම කරන්න…
මම මේ නළුවාගේ බලන 2 ෆිල්ම් එක, සහෝදරයා කියන වගේ හොද ඇති කියල හිතනවා බොහොම ස්තුතියි සබ් දුන්නට … තව එකක් ළඟදීම ඕනේ
Thanks
machan wada nam maru. ma film aka sub danna puluwanda Attharintiki Daaredi (2013)pawan kalyanamga aluth film aka
එළ එළ තව තෙලුගු එවාට සබ් දෙන්න……..තෑන්ක්ස් වේවා!!!!!!!!!!!!
බොහොම ස්තූතියි බුද්ධි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
meka nm patta film 1k wge.aniwa banawa.thanks BUDDI sahoo sub 1kta. good work.thawa aluth telegu film walatath sub demu.jaya wewa….
හංසිකා ඉන්න 1ක් නොබල ඉන්නෙ කොහොමද දෙයියනේ…..
ජය වේවා!!!!!
ස්තුතියි ලසා මල්ලි
ජය වේවා!
ආදර තෙලිගු ෆිල්ම් දෙන්න thankxxx
එල ෆිල්ම් එක. බොහොම ස්තූතියි.
niyama kathavak vagee ayemath sahoo…..onna ehenam bagaththaaa…..thanksss sub ekata sahoo…
නියමයි! පුළුවන් තරම් නියම තෙළිගු, දෙමල සහ මලයාලම් චිත්‍රපටි දෙන්න.
jayen jaya!!!
super saho
wow,maru 😀
එල, තෙලිගු නම් අනිවා බලනවා
තැන්ක්ස් සහෝ ඔන්න ගත්තා
thnxxxxxxxxxxx
බොහෝ තුති!
thanks
එලස් බාන්න දැම්ම
saho thanks oyta
bohoma pin machan
thawath saho subs denna
Thanks
නියමයි මචං සහෝ මේක බලන්නම ඕනේ
bohoma pin saho
thanks saho