Den of Thieves (2018) Sinhala Subtitles | හොරුන්ගේ තිප්පොල [සිංහල උපසිරැසි සමඟ] *150*
කොහෙන් පටන්ගෙන කොහොම ලියන්නද, නැත මට වැටහෙන්නේ 😀 එහෙනම් ඔන්න මේ සූදානම අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට අවුරුදු තෑග්ගක් දෙන්න. සමහරු මේක දෙනකම් මගබලන් ඉන්නත් ඇති. ඉතින් අද වගේ විශේෂ දවසක ඔයාලාට මේක දෙන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි. ඉතින් මුලින්ම මතක් කරලා ඉන්න ඕන, මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න බාරගෙන තිබුනේ මම නෙමෙයි. ලහිරු ප්‍රසාද් සහෝදරයා. ඉතින් මට 150 වෙනි කඩයිම වෙනුවෙන් මේක කරන්න කියලා එයා මට මේක බාරදුන්නා. ඉතින් ඒ වෙනුවෙන් මම මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන.
මම බයිස්කෝප් පවුලට එකතු උනේ 2014 වර්ෂයේ. මම නම් වශයෙන් මේ වෙලාවේ කවුරුවත් ගැන සඳහන් කරන්න යන්නේ නෑ. මොකද එක්කෙනෙක්ගේ හරි නමක් මට සඳහන් කරන්න බැරි උනොත් ඒක ලොකු වැරැද්දක් විදියට මම දකිනවා. ඒක නිසා නම් සඳහන් නොකලාට අමනාප වෙන්න එපා. එදා මෙදාතුර මේ පවුලේ මට ගොඩාක් අයව අඳුරගන්න ලැබිලා තියනවා. මම බාරගත්තු උපසිරැසි කරන්න බැරි උනොත් ඒවා කරලා දෙන්න උදව් කරපු ගොඩාක් සහෝදරයෝ ඉන්නවා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි. ඒවගේම තමයි තමන්ගේ කාලය ශ්‍රමය වැය කරලා උපසිරැසි කරන අනෙක් උපසිරැසිකරුවන්. එයාලා ඔයාලා වෙනුවෙන් ලොකු සේවයක් ඉටුකරන බව අපි හැමෝම දන්නවා. එතනින් ගියාම බයිස්කෝප් පවුල මේ තරම් දුරට එකමුතුව, දිනෙන් දින ශක්තිමත් වෙමින් වසර නමයකටත් වඩා කාලයක් ඉදිරියට අරගෙන යන්න ඒ පස්සෙන් හිටපු ඇඩ්මින් මණ්ඩලයේ සහෝදර සහෝදරියන්වත් ආදරයෙන් මතක් කරනවා.
ගොඩාක් අය කියනවා වගේ එක අතකට මමත් මේකට ඇබ්බැහි වෙලා. කොහොමවත් අතහරින්න හිතෙන්නේ නෑ. හැබැයි ඉදිරියට වෙනදා වගේ උපසිරැසි කරන්න කාලය වෙන් කරගන්න අමාරු වෙයි. මේ උපසිරැසිය කරන්න උනත් කාලය හොයාගන්න මට ලොකු වෙහෙසක් ගන්න උනා. මම චිත්‍රපටි වලට වඩා නම් රූපවාහිනි කතාමාලා වලට තමයි උපසිරැසි කරලා තියෙන්නේ. ඒ අතරේ තියනවා Forever (2014) , iZombie (2015) , Gotham, Frequency, Taken, Flash. නමුත් iZombie සහ Taken කතාමාලා වල අලුත් සීසන් වලට නම් උපසිරැසි අරගෙන එන්න විදියක් නෑ. කාලය ඒවාට හරස් වෙන නිසා. මගේ 50 වෙනි කඩයිමේදී Paul Blart:Mall Cop 2 චිත්‍රපටියට උපසිරැසි රැගෙන ආවා වගේම 100 වෙනි කඩයිමේදී Beauty and the Beast (2017) චිත්‍රපටියට උපසිරැසි රැගෙන එන්න හැකිවුනා. 100 වෙනි කඩයිමේදී නම් හිතුවාටත් වඩා ගොඩාක් ප්‍රතිචාර ලැබිලා තිබුනා. දැන් උනත් ඒ දිහා බලද්දී හිතට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් මට මේ වෙලාවේ කියන්න ඕන කියලා හිතට ආපු අදහස් ටික මේ විදියට ලිපියේ සඳහන් කලා. මම එහෙනම් චිත්‍රපටිය ගැනත් විස්තරයක් කරන්නම්.
මේ චිත්‍රපටිය නිකුත් උනේ මේ වසරේ ජනවාරි මාසයේ 19 වෙනිදා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Christian Gudegast විසින්. ඒවගේම මේ සඳහා ලැබී තියන IMdb අගය 7.1 ලෙස සටහන් වෙලා තියනවා. දැනට මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 74.8 ක් බවත් සඳහන් වෙලා තියනවා. මෙහි ප්‍රධාන තරු අතරේ Gerard Butler, Pablo Screiber, O’Shea Jackson Jr සහ 50 cent සිටිනවා. කතාවේ පූර්ව ප්‍රචාරක පටය බලපු අය නම් දන්නවා ඇති කතාව මොනවගේ ඇතිද කියලා 🙂
වසරකට 2400 වතාවක්, සතියකට 44 වතාවක්, දිනකට 9 වතාවක්, සෑම මිනිත්තු 48කට වරක්, ලොස් ඇන්ජලිස් නගරයේ බැංකු මංකොල්ලයක් සිද්ධවෙනවා. රේ මෙරිමෙන් කියන්නේ කලින් හමුදා සේවයේ යෙදුනු කෙනෙක්. ඔහු තවත් කිහිපදෙනෙක් එක්ක එකතුවෙලා ආමඩ් ට්‍රක් එකක් පැහැරගන්නවා. ඒ වෙලාවේදී පොලිසිය සමඟ ඇතිවුනු වෙඩි හුවමාරුවකින් ඔවුන්ගේ කණ්ඩායමේ කෙනෙක්ට වගේම තවත් පුද්ගලයින් හත්දෙනෙක්ට විතර ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධවෙනවා. ඉතින් ලොස් ඇන්ජලිස් නගරයේ පොලිසිය වගේම ඒ හා බලතල තියෙන ෂෙරිෆ් දෙපාර්තුමේන්තුවක් තියනවා. මේ ගැන හොයන්න වැඩේට බහින්නේ මේ ෂෙරිෆ් සෙට් එක තමයි. ෂෙරිෆ් කණ්ඩායමේ නායකයා තමයි නික් (Gerard Butler). නික් සිදුවීම උන තැන තියෙන ආරක්ෂක කැමරා දර්ශන වලින් හොයාගන්නවා මේ අය අවධානයෙන් හිටපු බාර් එකක වැඩ කරන කොල්ලෙක් ගැන. එයත් හිරේට ගියපු කෙනෙක්. ඉතින් එයාගේ මාර්ගයෙන් තමයි මේ ගැන හොයන්න එයා පාර කපාගෙන ඉස්සරහට යන්නේ. මම මුලින්ම සඳහන් කලේ බැංකු කොල්ලයන් ගැන. ඉතින් ඔය මම කියපු සිදුවීම විශාල බැංකු මංකොල්ලයකට මුලපිරීමක් විතරයි. ගොඩාක් විස්තර කතාව බලාගෙන යනකොට දැනගන්න පුලුවන් වෙයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / Web / BR (Unrated) පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 34085 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Thanks
Thanks
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Thanks cuddh Sub ekata. Keep this up mcn! Much love
thanks a lot Nuwantha saho sub ekata
Ammta siri una film eka balala mn hitn hitye ne mechr supiriyak kiyala.. Mara gemak eka nam.. Patta thanks saho and baiscopelk team
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
thanks
Thanks broth
er
Thank you mchn
සබ් එකට ස්තූතියි සහෝ…
150 වැනි උපසිරැසිය වෙනුවෙන් උණුසුම් සුබපැතුම්….!
දිගටම සබ් දෙන්න.
ජයවේවා….!
Thank You mchn
Thanks
Thanks for the sub☺☺
සබ් එක දුන්නට තෑන්ස් වැඩේ දිගඩම කරගෙන යන්න අපෙම් සුභ පැතුමි
Thanks
Suba pathum
thanks brooooooo good luck..!
thanks brooooooooooooooooooooooooooooooooooooooooooooooooo
thanks
Elamai bn. Thanks.
සබට තෑන්ස් බ්‍රෝ!
150 weni kada imata suba pathum saho. Subata tnx
ස්තූතියි සහෝ
Thanks bicecopelk
Subtile downlod wen ne ne ai e
thanks for sub
congrats bro
thanks mcn.
50 ට උනුසුම් සුබ පැතුම් මල්ලි.
50 ට උනුසුම් සුබ පැතුම් මල්ලි.
දිගටම කරගෙන යමු.
Thanx bro
ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
ඔබට ජයෙන් ජය…!!!
Thanks for Sub
thanks
tnx bro good job
එල සුබ පැතුම් ස්තුතියි
Tnx bro
150වෙනි සබට උනුසුම් සුබපැතුම් සහෝ දිගටම කරගන යමු 😉
congrtz bro
jaya wewa
Ayya sub ekk na ne error ekk watenwa
Sub denne na ne
Niyamai Saho. Thanks. Magenuth unusum subapathum. Jayawewa.
superb film!!! thanks for the sub
thanks machooo…………..
tnx bro!!!
thank you bro….
Hadawathinma Suba Pathanawa.. Digatama Karagena Yamu Saho.. Jaya Wewaa..!
Hadawathinma Suba Pathanawa Saho.. Digatama Karagena Yamu. Jaya Wewaa..!
Thankzzzz bro sub ekata
Congratulations on your 150 SUB, Thank you Nuwantha Dulan brother & Baiscope team for the SUB. All the best to baiscope TEAM & GOD bless u all……….
Thanks
උම්බෙ සබ් එක නම් ගින්දර කොල්ලො… දිගටම වැඩෙ කරන්න ශක්තිය ධෛර්යය ,ලැබේව ජය…. සුපිරි ෆිල්ම් එක
Thanks mchn!
Patta film ekak.
thanks
Thank you saho
and good luck.
thank u saho
වැඩේ නියමයි ජය
මේ සබ් එකේ ටයිම් ලයින් නම් අවුල් ගොඩක්
150වෙනි උපසිරැසියට සුභ පැතුම්
niyamai ela ela
Jaya wewa saho….!!!!
sub ekata thanks…. 🙂
Bro jayen jaya wewa.ubta sub 100k karanna wasanawa lebewaa……
150ta suba pathum. sub ekata thanks saho.. jaya wewa!!
please me sub eka download denne ne. PAGE NOT FOUND watenawa.
ela keri sab ekata bohoma sthuti
tz sub ekata.
good luck brother….
thanks for sub…..dulan..
#Hail_Hydra
150 sub ekata suba pathum
150වෙනි උපසිරැසියට සුභ පැතුම්
thanks bro
සුබපැතුම් අයියා
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
බොහොම ස්තුතියි
Thank you very much.
please me sub eka download denne ne. PAGE NOT FOUND watenawa. thiyenawanam ([email protected]) mekata danna
150වෙනි උපසිරැසියට සුභ පැතුම් නුවන්ත සහෝ!!
උබේ සබ් නම් කියල වැඩක් නෑ..සයිට් එකේ ඉන්න හොදම උපසිරැසිකරුවෙක් විදියටයි මං උබව දකින්නෙ…සුපිරි කොමඩි ෆිල්ම් ගොඩකට උබ ඉස්සර උපසිරැසි කලා මතකයි..ඔය කොමඩි පිස්සුව මටත් ගහන්න උබ හේතුවක් වුනා..එහෙනම් ඊලග කඩයිමටත් යමු….ජයවේවා!!!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…
good luck bro.
thankz for sub……………
Thank you nuwantha….
ah hari bn dan hari. thnx mchoo…
match wen nane kollo sub eka. poddak blpnko.. lines set maru wela….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.!!*~
Thnxz bro sub ekata jaya ewaaa!!!
Den.of.Thieves.2018.UNRATED.720p.BRRip.MkvCage.Com machan me copy akata mach wenne nene
thaks machan sub ekata….
150 weni uparirasa kadaima panala…supiri aaaa….
jayen jaya…
digatama set wela inna…
ජය වේවා
thank bro
ගැලපෙන්නේ නැහැ …..bluray update එකත් එහෙමයි …….sub ekata thuthii
ela machan
Dan bn dakke..adoo suba pathum mcn 150ta.200th gahapan akenma.
Ela ela
Good luck macho
Tnx for sub
Ela ela bro…. ohoma yamu bs
ELA
thanks brother
sub ekata thanks
සුභ පැතුම් මචං
Thanks ban!
එල සහෝදරයා
Thanks bro
සබ පිලුමට ගැලපෙන්නේ නැහැ සහෝ .මුල හරිය යනවා ටක වෙලවකින් අවුල් වෙනවා
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
suba ekata thanks but baiscope download eke dilathiyana ekath ekkanam sub eka yanne na hadanna baluwa multika poddak hariyata yanawa aye ithuru tika na eka hadanna baluwa hariyanne na poddak aye check karala balanna sub eka
හදවතින්ම සුභ පැතුම් සහෝ 150 වන කඩයිමට
දිගටම උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවා
ඒ වගේම ස්තුතියි උපසිරසියට
ජයෙන් ජය..
thanks..hodai
Not found kiyala watenawa
උපසිරැසියට බොහෝම ස්තුතියි
150 වැනි උපසිරසියට සුභ පැතුම්
සුභ අලුත් අවුරුද්දක් වේවා
එලකිරි සහ ජලය!
Ay soya gatha noheka kiynne…….
ela bro.. thnxxx…
tnx bro
BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි
thanx sub ekata fkash eke 17 sub eka naddda
ela ela sub ekata.ekmanatama 200 pasukaranna lebewa.
sub eke timeline aul macho
thanks machan me widiyata thawa godaak sub diyan
Thanks
Subapathum macho
Digatama apith ekka inna
Thanks..
All the Best..
Bluray update plz!
150 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුභ පැතුම් සහෝ.
මෙතනින් නොනැවතී ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින් ළඟාවෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය!
150 ට සුබම සුබ පතුම් අයියේ.කරන සේවයට පින්
ela ela thanks
150 වෙනි උපසිරැසියට සුභපැතුම් !!
ela ela thanks
150 ta magen suba pathum
සුභ අලුත් අවුරුද්දක් වේවා
thankssssssssssssssssssssssssssssssssssssssss
Suba aluth auruddak set ekatama……oyata suba pathum…….
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….!
සුභ අලුත් අවුරුද්දක් වේවා……!
මේ කරන කැපවීමට බොහෝම පිංසිදුවෙනවා……
තෙරැවන්සරණින් කරන කියන යහපත් දේ සාර්ථක වේවා……!
උණුසුම් සුබ පැතුම් නුවන්ත සහෝ. හෙමින් වුණත් සෑහෙන දුරක් ඇවිල්ලා. ඉතින් ඉදිරියටම යන්නත් ජීවිතේ අනික් බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලත් පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
congrazz bro…..ewagema thnx sub ekta……
Congratulations!!!!!! & Thnx……..
අඩෝ උඹ 150 ක් සබ් දුන්නද !
සුපිරි බං, Congratulations මචං ! පට්ට !
150 වෙනි උපසිරැසියට සුභපැතුම් මචෝ.. ටීවි සීරිස් ටික නම් බලලා නෑ. ෆිල්ම් නම් බලලා ඇති. 😛
හැබැයි සුපිරි චරිතයක් කියලා නම් දන්නවා.
කොහොමහරි දිගටම සබ් දෙමු ආහ්…
ඔබට ජය!
Thanks bro… all the best.
සබ් එකට බොහොම ස්තූතියි සහෝ……..!
ඒ වගේම 150 වෙනි උපසිරැසියටත් සුබ පැතුම්……..
දිගටම සබ් කරමු.
ඔබට ජය……..!
thanks…………good job……..eth sub eke podi awulak tiyenawa……..
සුභ පැතුම් සහෝ 150 වෙනි උපසිරසට
ජයෙන් ජයම වේවා…!!
bohoma sthuthi saho, suba pethum 150ta awagema 150n 200ta ikmanatama yanna labenna kiyala suba pathanawa…
බොහොම ස්තුතියි සහෝ උපසිරැසිය වෙනුවෙන්.150 කඩයිමට හදවතින්ම සුභ පතනවා! ඉස්සරහටත් වැඩේ හැකි විදියට කරගෙන යමු,ජය!
bluray walata sub nadda ??
ela machan. thnks!!
හදවතින්ම සුභ පැතුම් සහෝ 150 වෙනි උපසිරසට..මෙතැනින් නොනැවතී ඉදිරියටම උපසිරැසි දෙන්න ලැබේවා.. හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ…!
බුදුසරණයි..ජය වේවා..!
Thanks, Happy new year
welldone….Hat off Respect Bro….Great work & Lot of thanks NUWANTHA saho.wish u’r great future…..
සබ් එකට බොහොමත් ස්තුතී මචන්..
මචන් මේ ෆිල්ම් එකේ WEB-Dl UNRATED කොපි එකට සබ් එක ගැලපෙන්නේ නෑ බන්..සබ එකේ මිසින් ප්ලේස් ගොඩක් තියෙනවා.පුලුවන්නම් ෆික්ස් කරලා ආයෙම දාපන්කෝ.
BRRip ektata sub nedda bro
150 ස් වෙනි උපසිරසියට සුභ පැතුම් නුවම්ත.
වැඩේ කියන්නේ උඩ කියපු එක කතාවක් වත් මම බලලා නෑ නේ ඒයි,
එහෙමෙයි කියලා මේකනම් නොබලා ඉන්නේ නෑ. අන්න බාන්න දාලා තියෙන්නේ. පට්ට ෆිල්ම් එකක්.
එහෙනම් ආයෙත් සුභ පතනවා. දිගටම කරගෙන යමු.
ජයවේවා!!
thanks for sub
Thank you very much
Good Job..thank’s Dear
මේකේ සබ් එක ෆිල්ම් එකට සෙට් වෙන්නේ නැහැනේ
6A715A4EAFFC646332F854C53EE9CCED50901F9D
D04592A2B7B7E15FBC6F9E5F7D8398D739E8BC2A okta match wen nani bn lines aul.baiscopedownloads eke tibbe oka
D04592A2B7B7E15FBC6F9E5F7D8398D739E8BC2A okta match wen nani bn. baiscopedownloads eke tibbe oka
ස්තූතියි.
150 ට සුබ පැතුම්.
meke sub1 match karanna amruine….danna kenek innawa nam help karanna…plzzzz
ai bn sub eka match wenne naththe?
thank you for the sub
thankes bro….ela
thank you bro
සුබ පැතුම් මල්ලි. තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.
sub dunnata thanks saho…. :*
aluth awurudda suba wewa….!!!!
නියමයි…..සබ් එකට තැන්ක්ස්…
150ට සුබ පැතුම්!
පුළුවන් වෙලාවට තව සබ් කරමු…..
150 වෙනුවෙන් සුබපැතුම් නුවන්ත! වෙබ් අඩවිය තුල ඉන්න තවත් දක්‍ෂ, ගුණාත්මක සහ වේගවත් උපසිරැසි කරුවෙක් කිව්වොත් තමා වඩාත්ම නිවැරදි. ගෝතම් නිසා නුවන්තගේ සබ් නිතර නිතර මුණ ගැහෙනවා. ඉදිරියටත් මේ වගේ හොඳ උපසිරැසි වලින් මුණ ගැහෙමු. ජය !!
අපගේ සිනමා පිපාසය දන්න භාෂාවෙන් නිවා ලන්නට ඔබ ගන්නා වූ උත්සාහයට මාගේ උත්තමාචාරය…….
150 වෙනි උපසිරසියට සුභ පැතුම්
150 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ…
සුබ පැතුම් මලේ…
150 ට සුබම සුබ පැතුම්…
සුපිරි ටීවී සීරීස් එකක්, ෆිල්ම් එකක් අපේ ගැම්මෙන් බලන්ඩ උපසිරසි කරන්ඩ තව තවත් ශක්තිය ලැබේවා..!
ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් බිරෝ…..
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
150 uවෙනි පසිරැසියට හදවතින්ම සුබ පතනවා මචන්.
උබේ උපසිරැසි බලන්න සෙට් වුනේ ඉතිං ගෝතම් නිසා තමා, කියන්න වදන් නැ සුපිරියටම උපසිරැසි කරන ඩයල් එකක්.
වෙලාව හරහට හිටියත් උබ කෙලින් ඉදන් සබ් එක කරලා දියං ගෝතම් එකට.
එහෙනම් කරන කියන හැමදෙයක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ෆිල්ම් එක දෙන එක මොකක්ද බං ඒ වගේද උබ අගේට සබ් එක කරලා තියෙන්නෙ.
ජය!
thanks broooo.. good luck..
150 වැනි කඩයිමට සුබ පැතුම් සහෝ…!!
උපසිරසියට බොහොම ස්තුතියි.
ඔබට – ජය!
THANKS
150ට හදවතින්ම සුබ පතනවා සහෝ..
හම්මේ ඉතින් උඹ සබ් දිපුවගෙන් මම ආසාවෙන්ම බලපු
කතාවක් තමා ඒ කාලේ FOREVER. ඒ කාලේ අපිලා නිකන්ම
බයිස්කෝප් රසිකයෝ විතරයි නොවෑ. ආයේ මක්කැයි බාරගන්න වැඩේ
එළකිරි වගේ ඉවරයක් කරන ගුණාත්මකව උපසිරසි ලබාදෙන ඩයල් එකක්.
කාලය හරස් උනා අරවා මේවා කියලා පැත්තකට වෙන්න බලනවා නෙවේ ඕන්.
ඉතාමත් ඉක්මනින් 200ත් දෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා එහෙමනම්..
උඹට ජයෙන් ජයම වේවා!
BOL bro…
Ela
Happy New Year All Of You….!!!
Thanks machan……..jayawewa……!
සුබ පැතුම් සුබ අලුත් අවුරුද්දක් වේවා
Thanks saho
150 ta suba pathum
jaya wewa!!!
patta film eka නුවන්ත දුලාන් saho
150 ta magen suba pathum
jaya wewa!!!
thank you so much saho… 150 wana kadaimatamata hadawatinma suba patanawa… ikmanatama 200 th gahanna puluwan wenna kyla suba patanawa.. lebuwa u aluth aurudda oba athulu baiscope paule semata subama suba aluth auruddak wewa!!!!!!!!!
Thank U Dear……….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
150 කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා සහෝ
ජය…
Gotham,Izombie,Forever ආසාවෙන් බලපු කතාමාලා ගෝඩාක් ස්තූතියි අපි වෙනුවෙන් කාලය, ශ්‍රමය කැප කරමින් මේ කරන සේවයට…
ඒවගේම ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…
thanx !
150වෙනි කඩඉමට කරපු මේ සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
අනාගතයට මගෙන් සුබ පැතුම්.
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ජයෙන් ජය.
congratulations brother thanks a lot
wish karanawa saho 150ta thanx apivenuven ma karana deyata
THNQ BRO
thanks …….
thnx brooo elaaaa
අලුත් අවුරුද්ද පටන් අරන් තියෙන්නෙම සුබ වැඩක් අල්ලලා වගේ, ආයි ඉතින් අවුරුද්ද ම සුබ වෙයි! 150 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් සහෝ! තවත්
මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා!
Siyaluma denatama subama suba aluth awruddak wewa…! Supirima movie dila tiyanawa 150th sub ekata. Thank saho sub ekat. Jaya wewa…!
Wow saho…niyamai…congratulations for your 150 sub translate..good job and god bless you…keep it up….
congratulations
150 වෙනි උපසිරසියට උපසිරසියට උණුසුම් සුභ පැතුම් !!!
bluray awilla tiyenne bluray sub update denna??
පට්ටම ෆිල්ම් එකක්!
Supiri, patta…godak sthuthi. /. izombie th denna kenek innawanam hodai
බලාගෙන හිටපු චිත්‍රපටයක්….150 වෙනුවෙන් සුභ පැතුම් නුක
එකසිය පනහට උණුසුම් සුභපැතුම් මචෝ…
කොහෙන් පටන්ගෙන කොහොම ලිව්වත් සයිට් එකේ ඉන්න තවත් එක සුපිරි උපසිරසිකරුවෙක්.
බය නැතුව වැඩක් බාරදෙන්න පුළුවන් කෙනෙක්
කොච්චර වෙලාවක් නැති උනත් මේක අන්වත්තන්න හිතෙන්නේ නැහැ බන්
සියා එකයි පනහේ සියා උනා වගේ එහෙමනම් ඉතිං තව ටික දවසින් දෙසියා වෙමු ඔහොමම
කරන කියන කටයුතු සාර්ථක වෙන
සුභම සුභ නව වසරක් වේවා ජයෙන් ජයම වේවා
සබට තුති මචෝ….
Thank you……. සුභ අලුත් අවුරුද්දක් වේවා☺️
thanks , සුබ පැතුම් 150 ට