Demon Slayer AKA Kimetsu no Yaiba [S04 : E05] Sinhala Subtitles | වියරු පුහුණුවීම් හරහා… [සිංහල උපසිරසි]
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles
2024 වසරේ Spring Season හි වඩාත් බලාපොරොත්තු සහගත, වඩාත් ජනප්‍රිය වගේම උන්මාදජනක ඇනිමෙ කතා මාලාවක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer Season 4, එහෙමත් නැතිනම් Hashira Training Arc හි 5 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. Demon Slayer හි අලුත් කතා සමයට දැන් හැම චරිතයක්ම පාහේ එකතු වෙලයි ඉන්නේ. ඉතින් රසවින්දනයේ කිසිම අඩු පාඩුවක් නැතුව අපිට කතාව රසවිඳින්න පුලුවන්. හැබැයි තාම අපිට අඩු පාඩුවකට තියෙන්නෙ යක්ෂයෙක් විතරයි. ඒත් මේ කොටස පෙර කොටස් හතරටම වඩා දරුණු වගේම රසවත්.
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles
ශබ්ද හෂිරා සමඟ පැවැත්වුනු පුහුණු සැසියෙන් පස්සෙ තන්ජිරෝ මීදුම් හෂිරා වෙත එනවා. මීදුම් හෂිරාගේ වේගය හමුවේ කිසි කෙනෙක්ට එයත් එක්ක පුහුණු වෙන්න බැරි බවක් තමයි තන්ජිරෝට දකින්න ලැබුනේ. ඒත් මීදුම් හෂිරාගේ පුහුණු කිරීම් තන්ජිරෝ හොඳට ප්‍රගුණ කරන්න සමත් වෙනවා. ඒ අතරෙදී මේ හැම දෙයක් දිහාම බලන් ඉන්න අභිරහස් කෙනෙක්ව දකින්න ලැබුනා. බලන් ඉන්නවාට වඩා දෙයක් හොයන බවක් තමයි මෙයාගෙ පේන්න තිබුනේ. මේ අභිරහස් කෙනා තමයි අලුතින් පත් වුනු ඉහළ හතරවෙනි යක්ෂයා. මෙයාව අපිට මීට කලින් දකින්න ලැබුනු වගේම හැකියාවන් දකින්න නොලැබුනු චරිතයක්. මෙයා ගැන පසුවට අපි දැනගනිමු.
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles
මීදුම් හෂිරා එක්ක පුහුණුව සම්පූර්ණ කරන තන්ජිරෝ මීළඟට යන්නෙ ආදර හෂිරා ළඟට. ආදර හෂිරා එක්ක පුහුණුව මොන වගේ එකක් වේවිද? ඒ වගේම සර්ප හෂිරා සහ සුළං හෂිරා දෙන්නා එක්කත් තන්ජිරෝට හැප්පෙන්න තියෙනවා. මුලදී සඳහන් කළා මේ කොටස පෙර කොටස් හතරටම වඩා දරුණු වගේම රසවත් එකක් බව. ඉතින් තන්ජිරෝ මොන විදිහේ පුහුණුවකට මුහුණ දේවිද? බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා. එහෙනම් Demon Slayer Season 4 හි හයවෙනි කොටසින් මීළඟ සතියෙදි හමුවෙමු.
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles
ලංකන් Weebs වෙනුවෙන් – උෂාන් රේණුක
[box]
Episode Name – I Even Ate Demons
Aired Date – 2024.06.09
IMDB Rating – 7.5 (2024.06.11)
[/box]
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3625 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Erased anime ekata sub eka dennako
EP 06 Oneeeeeeeeeeeeeeeee
Thanks sub ekata
ස්තූති❤️❤️❤️
Thanks sub ekata
Thanks bro
Meke link eka dahnko
kathawe link eka dannako piz
Thanks for Sub…❤
Thanks Baiscope
thanks