Demolition (2015) with Sinhala Subtitles | බිඳ වැටීම [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ තවත් සුපිරිම බයිස්කොප් එකක් අරගෙන මම ඔයාල හමුවට ඉක්මණින්ම ආවා .. මේක සුපිරිම බයිස්කොප් එකක් මුල සිට අවසානය දක්වාම කුතුහලයකින් බලන්න පුලුවන් විදියේ එකක් අවසානය දක්වාම මොකක්ද සිදධ වෙන්න යන්නෙ කියන එක හිතා ගන්නවත් බැහැ .. මේක ගැන මාව දැනුවත් කලේ ඔයාලා කවුරුත් දන්න අපේ සමීර කරුණාරත්න සොහුයුරා … මේ වගේ සුපිරි bබයිස්කොප් එකකට සබ් දෙන්න මට අවස්ථාව ලබා දීම ගැන ඔහුට ස්තුති වන්ත වෙන්න ඕන .. මේකට IMDB දර්ශකයේ ඉහල අගයකුත් හිමිවෙලා තියෙනවා එ 7.2 ක අගයක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jean-Marc Vallée විසින්.
අපි පොඩ්ඩක් කථාව ගැන බලලා ඉමු … මේ පිලුම් එකේ කථා නායකයා වෙන්නෙ ඩේවිස් ඔහු වටා තමයි මේ මුළු බයිස්කොප් එකම ගලා යන්නෙ …… මේ පිලුම ආරම්භයේදිම කාර් අනතුරකින් ඔහු ගේ බිරිද මිය යනවා .. ඒ සිදුවීමත් සමග හොදටෝම මානසිකව වැටෙන්න පටන් ගන්නවා … ඔහු එක එක විකාර දේවල් කරන්න පටන් ගන්නවා….ඔහු කිසිම දෙයක් ගැන බරපතලව හිතන්නෙ නැහැ .. හැබැයි ඔහු විකාර වැඩ කරන්න පටන් ගන්නෙ .. ඔහු ගේ බිරිද මිය ගිය එකට කියලවත් හිතා ගන්න බැහැ … මොකද ඔහු ඔහු ගේ බිරිද ගේ අවසාන කටයුතු කරන අවස්ථාවේදි අඩන්න ඕන විදියත් පුහුණු වෙන නිසාවෙන් … ඔහුට ඔහු වටා සෑම දෙයක් ගැනම එක එක දේවල් හිතෙනවා .. ඔහු ඔහු ගේම නිවසත් පොලු වලින් ගහලා කඩලා දානවා …ඔහු ගේ කලින් බිරිදට තව මිනිහෙකුත් ඉදලා ඇයට දරුවෙකුත් ඉන්නවා ..ඩේවිස් ඔහු ගේ බිරිද ගේ මිය යාමෙන් පසුව පාරිභෝගික සේවා ආයතනයක වැඩ කරන කාන්තාවක් පස්සෙත් පිස්සුවෙන් යන්න පටන් ගන්නවා තව ඔය වගේ ලටපට ගොඩක් එක්ක තමයි ඩේවිස් ගේ ජීවිත කෑල්ල ගලා යන්නෙ … තවත් මම මේ බයිස්කොප් එක ගැන ඔයාලට කියන්න යන්නෙ නැහැ .. ඔයාලම මේ සුපිරි පිලුම් එක බලලා හොයා ගන්නකෝ ඩේවීස් ගේ පිස්සු වැඩත් එක්ක ඔහු ගේ ජීවිත කෑල්ල කොහොම එකක් වේවිද කියලා …..එහෙනම් මගේ යාලුවනේ මේක බාගෙන යන ගමන් පොඩි කොමෙන්ට් පාරක් දාලා මට තව තවත් සබ් කරන්න පොඩි සප්ලිමන්ට් පාරක් දිලා යන්නකෝ .. තවත් මෙවැනි සුපිරි බයිස්කොප් එකකින් ඉක්මණින්ම හමුවීමේ බලාපොරොත්තු වෙනවා ….. එහෙනම් ඕං මම ගියා ඈ.
බයිස්කොප් එකට ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2961 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
subb eka rar file damage
Dan Wada Karanawa Saho
thanks a lot Yushan saho sub ekata
thank u bro
Thanks for Subtitle……….
Jayawewa……….!!!!!!!!!!!!
උපසිරිසියට බොහොම ස්තුති
thanks bro sub ekata…. !
tnx bro
Thanks
thanks Yushan!
Good job
Torrent eke hash eka comment karanna puluwanda?
meke link dammata aulak nadda bn film wala ?
meke post danna bari ai bn
එල කොල්ලො
bohoma sthuthie saho. jaya wewa!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!!
Thanks mchn…!
tnx
elama thanks
niayamai…thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks a lot machan
බොහෝම ස්තූතියි…!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක
bro hash eka dennako? blu-ray godak thiyenawa torrents. hri eka mokakda?
බොහෝම ස්තූතියි උපසිරැසියට
ජය වේවා…!!!
Thanq saho sub ekata .
ela mchn thanks
අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක