Deliver Us from Evil (2020) Sinhala Subtitles | දියණිය සොයා… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් 2020 කොරියානු සිනමාලෝලීන් එනකම් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා…කොවිඩ්-19 වසංගතය මැද්දෙ Box Office වාර්තා අතර ඉහලින් ඉන්න මෙයට හැකිවුනා..Hong Won-Chan විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ වුනේ පසුගිය අගෝස්තු 5 වෙනිදා..Action | Crime කාණ්ඩය යටතේ විනාඩි 108ක් පුරාවට දිවෙන මෙය IMDb 6.7ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා..මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ Along with the Gods සහ Svaha: The Sixth Finger චිත්‍රපටවල රංගනයෙන් දායක වුනු Lee Jung-jae සහ The Battleship Island සහ The Spy Gone North චිත්‍රපටවලට රංගනයෙන් දායක වුනු Hwang Jung-min විසින්..මෙයාලගෙ රංගන හැකියාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ..චිත්‍රපටයේ මොකද වෙන්නෙ කියලා පොඩ්ඩක් කියන්නම්..
ඉන් නාම් කියන්නෙ කුලී ඝාතකයෙක්..මෙයා විශ්‍රාම යන්න කලින් ලොකු අපරාධකාරයෙක්ව මරනවා.ඉතින් මේ අපරාධකාරයගෙ රේ කියන සහෝදරයා තමන්ගෙ සහෝදරයව මරපු අයව හොයාගෙන එනවා..මේ වෙලාවෙ ඉන් නාම්ගෙ හිටපු පෙම්වතියව මරලා කියලා ඔහුට දැනගන්න ලැබෙනවා..ඇය මැරෙන්න කලින් ඇගේ දුවව කප්පම් ගන්න පැහැරගෙන යනවා..ඉතින් ඉන් නාම් තමන් කවදාවත් නොදැකපු දුවව හොයාගන්න තායිලන්තයට යනවා.එහෙදි ඔහු දැනගන්නවා ඇයව අවයව අරගන්න විකුණලා කියලා.මේ වෙලාවෙ රේත් තමන්ගෙ සහෝදරයව මරපු මිනීමරුවව හොයාගෙන තායිලන්තයට එනවා.මෙතනින් පස්සෙ මොකද වෙන්නෙ කියලා බලන්න ඔබට බාර කරලා මේකට උපසිරැසි කරන්න වෙන් කරලා දුන්න සිසිල සහෝටත් ස්තූති කරමින් මං සමුගන්නවා.
මේකට තාම හරියටම ගැලපෙන ඉංග්‍රීසි උපසිරැසියක් නෑ.google translate එකක් තමයි තියෙන්නේ.ඉතින් පොඩි පොඩි වැරදි තියෙන්න පුළුවන්..ඒ වගේම කාලරාමුවලත් පොඩි වෙනසක් තිබිලා sync කරලා හැදුවා..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6215 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you ️
Thanks sub ekata
Thanks for sub!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks .puluwannam fukushima 50 film ekata sub laba denna
Thank you
උපසිරැසියට බොහෝම ස්තුතියි
ස්තුතියි සිංහල උපසිරැසියට..
ජය!!
ෆිල්ම් එක නම් කියන්න වචන නැහැ. තත්පරෙන් තත්පරේ කුතුහලය ත්‍රාසය නොඅඩුව වශයෙන් පිරිච්ච චිත්‍රපටයක්. තෑන්ක්ස් සහෝදරයා සබ් එකට.
thanks ……………….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Bohoma sthuthi sub ekata,puluwnnm marvel rising heart of iron animation movie ektth sub dennko,jayawewa,budusarnai
Thanks bro
උපසිරිසියට බොහොම ස්තුති
Believer (2018)
Keys to the heart (2018)
Dark figure of crime (2018)
Mey korean movies walatath sub dennako
බොහොම ස්තුතියි බ්‍රෝ
thanks..
බොහොම ස්තූතියි.සහෝ පුළුවන්නම් මේවටත් සබ් දෙන්න…
Thirst (2009), The Front Line (2011), A Special Lady (2017)
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
korean film wala sub godak aduwen enne……. wena site wala aluthen upload kalama tika dawasakin hari edama hari e film ekama mekatath enawa…. aluth film oniii…
Thanks sub ekata English sub awama yathakalina karanna Cat and Dog 2020 movie ekata sub Denali