Deception [S01 : E11] Sinhala Subtitles | පලිගැනීමක් උදෙසා [සිංහල උපසිරැසි සමඟ]
කතාව ගැන වැඩි විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, මොකද කිව්වොත් දැනට කතා දෙකක් තව දෙන්න තියෙනවා ඩිසෙප්ශන් ඉවරයක් වෙන්න. ඉතිං කතාව කැන්සල් කියලා වැඩේ නතර කරන්න බෑනේ. කලින් උපසිරැසි දුන්නා වගේ ඉක්මනින් දෙන්නත් බැරිවුනා මේ කතාවට. කොහොම වුනත් පුළුවන් වුනු වෙලාවක් බලලා මේ උපසිරැසිය හදලා දෙන්නයි මේ හදන්නේ.
පසුගිය කතාව ගැන මතක් කරන්න යන්නේ නෑ. ඒක නිසා මේ කතාව ගැන පොඩි පැහැදිලි කිරීමක් සිද්ධ කරන්නම්. මේ කතාවේ මාතෘකාවේ තියෙන විදියටම අද කතාව ගලාගෙන යන්නේ CIA විසින් සිදු කරපු මෙහෙයුමක් නිසා ඇතිවුනු බද්ධ වෛරයක් පිරිමසාගන්න ගැහැණු කෙනෙක් සිදු කරන මෙහෙුයමක් ගැන. CIA සම්බන්ධය නිසා කැමරන්ට ගොඩක් වෙලාවට මෙහෙයුමේ සමහර කටයුතු වලට සම්බන්ධ වෙන්න අවසර ලැබෙන්නෙත් නෑ. මොකද කිව්වොත් එයා නිකංම මැජික් කාරයෙක් නිසා. හැබැයි කැමරන් හැම වෙලාවකම වගේ අවශ්‍ය වෙලාව අවශ්‍ය දේවල් වටහා ගන්න නිසා ලොකු කරදර ගොඩක් සිද්ධ වෙන්න ගිහිල්ලා වැලකෙනවා.
මේ අතරේ අද කතාවේදී අභිරහස් කාන්තාව සම්බන්ධයෙනුත් ලොකු සිද්ධියක් සිද්ධ වෙනවා. මේ සිද්ධිය නිසා මීලඟට එන කතා දෙකම තේමා වෙන්නේ අභිරහස් කාන්තාවත් එක්ක. ඒ වගේම තමයි කතාව තුල මෙච්චර දවසක් අභිරහස් කාන්තාව හැම දෙයක්ම කලේ ප්‍රෙහෙලිකාවක් පුරවන්න කියලා කාටත් මතක ඇතිනේ. වයලින් එක, පොත, පොකට් වොච් එක, දෙව්මැදුරේ වීදුරුව, ලින්ක්ස් දියමන්තිය. ඉතිං ලින්ක්ස් දියමන්තිය නම් කැමරන් උප්පරවැට්ටියක් දාලා FBI එකටම ඒක ආපහු ගෙනත් දුන්නා. ඒක නිසා දැනට අභිරහස් කාන්තාව පස්සෙන් එලවපු දේවල් වලින් ඒක විතරයි අඩු.
ඉතිං අපි බලමු මේ කතාවේ ඉදිරියට සිද්ධ වෙන්නේ මොනවද කියලා. මීලඟ කතාවෙන් ඉක්මනට හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6953 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ThnkZ sahooo
Sub ekta Thanks
Sub ekata tnx bro
Thanks sub ekata..
බොහොම ස්තූතී උපසිරසියට !!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ithuru kotas 2th ikmaninma denna saho
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
bohoma sthuthi sahooo
මතක ඇතී කාලෙකින් මෙච්චර ආසාවෙන් බලපු වෙන සීරියස් එකක් නම් නෑ සහෝ….අනික් දෙකට නම් මේ දෑස රිදවනු එපා…ඉක්මන්ට දෙන්න මහත්තයෝ….. ජය වේවා…බුදු සරනයි..
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..
Thanks bro
meka enakal sahena dawasak balagana hitiye bro. thibuna hadissiyata sub nathuwama baluwa. sihala sub ekka aya balanna yanne. meka season 1n iwara wena eka nam maarama aparadayak. thawa season 5k 6k wath geniyanna thibune. echcharatama athal. thnks bro.
Thanks Bro………Pattai………….
මේක මොන මගුලකට සීසන් එකෙකින් නතර කරද මන්දා
තව සීසන් ගානක් හැරී කොටස් ගොඩක් තව හදන්ඩ තිබුනනේ
ela
thanks brother
patta mchn tnxx ahh
බොහොම ස්තුතියි
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මේක එනකම් හිටියේ….
ඉතුරු දෙකටත් ඉක්මනට සබ් එක දෙන්න…
එතකොට ඉවරයිනේ වැඩේ….
thnks mchn
Thanks
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
thanks………………………………………………..
බොහොම ස්තූති අයියේ උපසිරසට..!
ජය.ඊලග එකත් ඉක්මනට දාපන් බොක්ක
Thanks
Thanks Bro.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
page not found kiyala enawa
the last ship season 4 ep 9 sub eka waradi ep 5 sub eka thinne eke.hari eka dennako plzzz
Ai meka anith tv series wage table walata thala nethhe.
please mekath table ekata danna ethakota apita lesi…….
thanks bro…
සබ් එකට ස්තූතියි අනිත් එපි දෙකටත් පුලුවන් ඉක්මනට දෙන්න.ජය ✌️
Ambo dala thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sub ekata thanx
බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට ස්තූතියි
Thank You
Thanks saho…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…