Deception [S01 : E07] Sinhala Subtitles | අභිරහස් කාන්තාව… [සිංහල උපසිරැසි සමඟ]
ජොනතන් බිශොප්ගේ මියුරල් එකේ තිබුනු කේතය බින්දා විතරයි පසුගිය කතාව අවසන් වුනා. ඊට පස්සේ කැමරන්ට මොකද වුනේ. ඒක තමයි අද කතාවේ පෙන්වන්නේ. අභිරහස් කාන්තාවට මොකක් හෝ හේතුවක් නිසා කැමරන්ව ඕනේ වෙලා තියෙනවා. මෙච්චර ගේම් දීපු අභිරහස් කාන්තාවට ඇයි කැමරන්ව ඕනේ වුනේ. ඒකයි අද කතාවේ ප්‍රශ්ණය.
කැමරන් ඉලක්කයක් කියලා ජොනතන් හිරේ ඉදන් විසදපු රහස් ලේඛනය හරහා දැනගත්තු ගමන්ම ජොනතන් කැමරන්ව මේ ගැන දැනුවත් කරනවා. ඒත් ඒ වෙද්දීත් අභිරහස් කාන්තාව කැමරන්ව පැහැරගන්න ලං වෙලා හමාරයි. කැමරන්ව පැහැරගත්තු පණිවිඩය දැනගන්න ලැබුණු ගමන්ම නියෝජිත කේ ඩැනියෙල්ස්ට අභිරහස් කාන්තාව හොයාගන්න කැමරන්ගේ උදව් නැතිව තමයි වැඩ කරන්න වෙන්නේ. ඉතිං කැමරන් වගේ තව කෙනෙකුට ඉන්නේ ජොනතන් විතරයිනේ. මේ නිසා FBI අවසරය ඇතිව කැමරන්ව හොයාගන්න ජොනතන්ව හිරෙන් එලියට ගන්නයි නියෝජිත කේ ඩැනියෙල්ස් සූදානම් වෙන්නේ.
මේ කතාවේදී එක වගේ වුනත් චරිත ස්වභාවයෙන් ගොඩක් වෙනස් ජොනතන් එක්ක තමයි නියෝජිත කේට වැඩ කරන්න සිද්ධ වෙන්නේ. ඒ අතරේ ඩීනාගේ පරණ පෙම වුනු ජොනතන් ආපහු ආකයිව් එකට තාවකාලිකව වුනත් ආපු එක මයික්ට පොඩි සිත්තැවුලක්. කොටින්ම කිව්වෝත ජොනතන් මයික් සහ ඩීනා අතරේ සිද්ධ වෙන පලහිලව්ව ගැන දන්න නිසා. ජොනතන් මේ නිසා මයික් එක්ක තරමක් හිත් නොහොද කමකින් තමයි ඉන්නේ.
ඉතිං අපි බලමු කතාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ඊලඟ කතාංගයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6805 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Sub ekta Thanks
Sub ekata tnx bro
බොහොම ස්තූතියි..
Thanks sub ekata..
බොහොම ස්තූතී උපසිරසියට !!!
Thanks Bro……
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
ela bro…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තුතියි….
bohoma sthuthi sahooo
Sub eka downlord wennene bro
thanks
නියමයි….සබ් එකට තැන්ක්ස්….
down wen nh ne page not found wtenwa
බොහොම ස්තූතියි සහෝ
Tnx
Supiri kathawa machan..episode eka enakm balagena inne..puluwannam blindspot eket sub dahanko ..eka bageta nawattala dan gdk kal
උපසිරැසියට බොහෝම ස්තුතියි ප්‍රණීත් අයියේ
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරැසියට ස්තූතියි සහෝ..දිගටම කරගෙන යමු.
මේක පට්ටම කතාව ඈ…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තුතියි සහෝදරයා
Sub ekata thanx
බොහොම ස්තූති ප්‍රණීත් අයියේ උපසිරසට..බුදුසරණයි..!
සිංහල උපසිරැසියට ස්තූතියි
මෙයටත් වෙන weda නේ
Thanks bro
Thnx machn sub ekt..
Thanks Bro.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
thank you
awa awa..tnks aiya..jaya wewa
Ammo Athi Yanthan…
Thanks bro..
ගොඩාක් ස්තූතියි .. ඔබට ජය
Thnx bro
pattai sahoo..
Thanks for sub..
Good Luck..