MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයිනාට්‍යමයප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂකසිංහල උපසිරැසිෆැන්ටසි

Deception [S01 : E04] Sinhala Subtitles | උරගාන වාසනාව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 37 votes.
Please wait...

කිව්වත් වගේ පොඩ්ඩක් වේලාසනින් කතාව ගේන්න පුළුවන් වුනා. පසුගිය සතියේදී කෞතුකාගාරේදී හොරු ඇල්ලුවට පස්සේ ඒ කතාව එතනින් ඉවරයක් වුනා අනිත් සතිවල කතා වගේම. ඒත් තාමත් කතාවේ ආරම්භයට මුල් වුනු අමුතු ඇස් තියෙන මායාකාරිය ගැන තාමත් වැඩි යමක් කතාවේ පෙන්නුවේ නම් නෑ. ඒත් කතාව යටින් තාමත් පොඩියට ඒ ගැන විමර්ශණ සිද්ධ කරන වගන් නම් අඟවනවා විතරයි.

මේ කතාංගයේදී විසදන්න වෙන්නේ මරණයක්. ඒත් මිනීමැරුම යටින් තවත් ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. මේ ජීවත් වෙන කෙනා තමයි අද කතාවේදී කාටත් පරිස්සං කරන්න සිද්ධ වෙන්නේ. මැරුණු කෙනාත්, පරිස්සං කරන්න සිද්ධ වෙන කෙනාත් යන දෙන්නම සාස්තර කාරියෝ. නැතිනං අනාවැකි කාරියෝ. එහෙමත් නැතිනං මලවුන් එක්ක වුනත් කතා කරන දෙන්නෙක්. මේ විදියට කිව්වාම දැන් කාලේ ගොඩක් ටීවි සීරියස් වල මේ වගේ අය මතුවෙනවා නේ. ඒ ධර්මතාවේ ඉතිං මේ කතාවටත් පොදුයි වගේ. කෝක වුනත් අද ඩිසෙප්ශන් කණ්ඩායමට සිද්ධ වෙන්නේ මේ මිනීමැරුම විසදන්න. ඒ වගේම මේ මිනීමැරුම සිද්ධ කරපු කෙනාව අල්ල ගන්න…

ඉතිං අපි බලමු මේ කතාංගයේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ලබන සතියේ කතාංගයෙන් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7879 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

50 thoughts on “Deception [S01 : E04] Sinhala Subtitles | උරගාන වාසනාව. [සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • dragonhero

    බොහොම ස්තූතියි

    Reply
  • Adithya vimukthi

    sub eka maru bro good luck

    Reply
  • 5-6 ikmanata denda bro

    Reply
  • Lakshanvimukthi

    ikmnta sub denna.jaya wewa

    Reply
  • Isuru Chathuranga

    5 6 දෙකත් පුලුවන් ඉක්මනින් දෙන්න bro. Thank You.

    Reply
  • neranjan_isu

    ඉක්මනට E5 එකටත් සබ් එක දෙන්න බොක්ක.
    කලින් සබ් වලට tnx මචන්

    Reply
  • sajith chammika

    ekmanata anith tikak denna

    Reply
  • කෝ බන් 5ට සබ් එක…??පුලුවන් ඉක්මනට දියන්…

    Reply
  • sameera priyankarawije

    tnx aiya

    Reply
  • 5ටයි,6ටයි සබ් දෙන්නැද්දෝ…..

    Reply
  • Rukshanmadusanka

    Thank you very much for sub ❤️

    Reply
  • තඩියා

    iwasanna be deiyo… 6 sub ekath dennoooooooooooo>………..

    Reply
  • bohoma sthuthi sahooo jaya…

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    එල හොඳේ… ජයවේවා… 😀

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    එනකම් හිටියේ…..

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝදරයා උපසිරැසියට.ජයවේවා…….

    Reply
  • supiri bro
    thank for sub

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ……

    Reply
  • Sub ekata thanks sahoo
    Jaya

    Reply
  • Devaka Sadaruwan

    කොටස් දෙකක් එකට දෙන එකත් හොදයි බන්. එක කොටසක් බලලා සතියක් ඉන්නවට වඩා දෙකක් එකට බලන එක පට්ට..
    ස්තුතියි

    Reply
  • Niyamai aaa….supirima kathawa.digatama sub demu…..thanxxxxx

    Reply
  • akilashaminda

    ko bn epsod eka ba gatthe khenda.?

    Reply
  • Hirunaprabodha

    ස්තූතියි සහෝ .. ඔබට ජය

    Reply
  • Ranga lakshan

    එල සහෝ දිගටම සබ දෙන්න.
    LUCIFER කතා මාලාවේ සබ් දෙන එක නවත්වලා තියෙන්නේ. පුලුවන්නම් උත්සහයක් දරන්න. ජය වේවා…!

    Reply
  • ela brooo….
    digatama sub denna….

    Reply
  • hansaka gihan

    මාරු බන්
    ඔය විදිහටම Blindspot සබ් එකත් දියන්කෝ
    සැහෙන්න වටිනවා සහෝදරයාහ් එක නම්

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරසට..පට්ටම සීරිස් එක මේකනම්..ජය වේවා!

    Reply

Leave a Reply to Nadeesha Chanuka Cancel reply

Your email address will not be published. Required fields are marked *