Rating: 9.2/10. From 12 votes.
Please wait...

කොහොමද යාලුවනේ! ඔන්න මම ඩෙත් නෝට් එකෙ අටවෙනි කොටසත් අරන් බයිස්කෝප් අඩවියට ගොඩවැදුන.
ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ 10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ Tv series එකේ නිෂ්පාදනය කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.
මම කලින් කතාව ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .එකෙන් ඒ මරණ කෙනාට කීරා කියලා නම පටබන්දෙනවා.එත් මරනවා කියන්නේත් මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.එත් කීරා දිගටම අපරාදකාරයෝන්ව මරනවා. ඔන්න ඔහොමයි මෙච්චර දුර කතාව.
කලින් එපසොඩ් එකේදී ලයිට් අන්දුනගන්නවා දෙවැනි කිරාව ඒ කියන්නේ මිසා එයා ප්‍රසිද්ද නිලියක් නේ පස්සේ ඒ දෙන්න එකඟ තාවෙකට එනවා කිරාගේ ඒ කියන්නේ ලයිට් ගේ පෙම්වතිය වෙන්න කියල ඒ වගේම L ව මරන්න රේම් ඒ කියන්නේ මිසාගේ ශිනිගාමීත් කැමති කරවගන්නවා. ඔන්න ඔහොමයි කලින් එපසොඩ් එකේ සිද්දිය උනේ. අද එපසොඩ් එකේ සිද්දිය කෙටියෙන් කියන්නම් ඔයාල ඉතුරු ටික බලන්න ලයිට් සාමාන්‍ය විදියට කැම්පස් යනවා ඒත් දවසක් එයාට මිසා ව හම්බවෙනවා, ඔයාල දැක්කනේ Lට මිසාගේ කෙස් වගේ දේවල් ටිකක් ලැබිල පරික්ෂා කරකර හිටියා එකෙන් එයා දැනගන්නවා මිසා කියන්නේ දෙවැනි කිරා කියල. දැන් ලයිට් ට මිසා හම්බවෙනවෙලාවේ L කියනවා මීසා දෙවැනි කිරා කියල. එයාව අත්තඩංගුවට ගන්නවා දැන් ලයිට් රේම් මොකක් කරයි ද? ලයිට් මොනවගේ සෙල්ලමක් දායිද L එක්ක කියලා දැනගන්නත් එක්ක මේක බලන එක ඔයාලටම බාරයි.යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.
එහෙනම් අදට මං ගියා ආයෙත් ඊළඟ කොටසින් හමුවෙමු.
ඔබට ජය!




Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6499 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]




බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
ස්තූතියි සබ් වලට…
Thanks for the sub
thanks bn
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnks
thanks
මචෝ මේක ඉවර වෙලා ලෝකයේ හොඳම ඇනිම් එකක් ලෙස පිළිගන්න code geass සීරීස් එකට සබ් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. උබ ඉක්මනින්ම සබ් දෙනවා. ඒක නිසා ඇනිම් වලට ඇබ්බැහි වෙනවා නිකන්ම.. මොකෝ කියන්නෙ මචෝ වැඩේ කරන්න පුළුවන්ද ??????
මම තාම ඒ ඇනිමේ එක බලල නැහැ මම ඒක බලල සබ් එක දෙන්න බලන්නම්.
සබ් එක දානකං මග බලං හිටියෙ
බොහොම ස්තූතියි සහෝ
Sub Ekata Thanks Bro.. 🙂