Deadpool 2 (2018) with Sinhala Subtitles | මැරෙන්න පුලුවන් වුල්වීට විතරයි ද? [සිංහල උපසිරසි සමඟ] (400) (18+)
ඔන්න ගොඩක් දෙනා BR කොපි එනකං මග බලාගෙන ඉන්න කතාවක් අරගෙන තමයි මේ බයිස්කෝප් එකට ගොඩවදින්නේ. උපසිරැසිය කරලා BR කොපියට උපසිරැසි දෙන්න කියලා හිතාගෙන හිටියත් හදිසි කාරයින් ගැන හිතලා උපසිරැසිය දෙන්න ඕනේ කියලා කල්පනා කලා. ඉතිං මේ විදියට මේ උපසිරැසියත් සමග මම මගේ 400 වැනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ ඔබ හමුවේ තබනවා. මේ වෙද්දී නිකුත් වෙලා තියෙන ටොරන්ට් පිටපත් විවිධාකාර පිටපත් නිසා මේ උපසිරැසිය 100%ක් ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න පිටපත එක්ක නොගැලපෙන්න පුළුවන්. ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන පිටපත්වල ගුණාත්මකබාවය අඩු වුනත් ගොණුවේ ප්‍රමාණයෙන් නම් අඩුපාඩුවක් නැතුව ගිගාබයිට් එක දෙක පන්නලා තියෙන නිසා හැම පිටපතක්ම ඩවුන්ලෝඩ් කර-කර ඒ ඒ කතා වලට ගැලපෙන විදියට උපසිරැසිය හදන්නත් අමාරුයි. ඒ වගේම ඒ ඒ පිටපත් වලට ගැලපෙන ඉංග්‍රීසි උපසිරැසි මොනවද කියලා දැනගන්නත් ඒ ඒ පිටපත් ඩවුන්ලෝඩ් කරගෙන ගලපනවා මිසක් එකිනෙකට වෙනස් පිටපත් වලට අදාල ඉංග්‍රීසි උපසිරැසි වලට අනුකූලව සිංහල උපසිරැසිය සින්ක් කරන්න අමාරු නිසා, මම අඩුවට හොද කොලිටියට තියෙන පිටපතක් තෝරගෙන ඒක ඩවුන්ලෝඩ් කරලා තමයි මේ උපසිරැසිය හදලා තියෙන්නේ. ඒ නිසා දැන්ම බලන්න හදිසි ඇත්තෝ ඉන්නවනං උපසිරැසිය කලින් දුවනවා පරක්කු වෙලා දුවනවා කියලා අමුතුවෙන් කමෙන්ට් වල සටහන් කරන්න දෙයක් නෑ. මොකද කිව්වොත් පුතේ ඒ තමයි ලෝක ස්වභාවේ. ඒකත් එක්ක මට හැප්පෙන්න අමාරුයි.
හොදයි එහෙනං ඒ තමයි මගේ පෞද්ගලික Disclaimer එක. එහෙනං මෙච්චර දුරක් ආපු එකේ මම මෙතක් කරපු උපසිරැසි ගැන පොඩි සාරාංශයක් පහලට පෙල ගස්වන්නම්. හැබැයි දින වකවානු නම් සටහන් කරන්නේ නෑ, මොකද කිව්වොත් කවුරුවත් ඒ ගැන දැනගන්න අවශ්‍යතාවයක් නැතුව ඇති කියලා හිතන නිසා, නැතුව ලිපිය ලියන්න කම්මැලි නිසා නෙමෙයි. 😉
TV
===
- The Mentalist – (S01 – S07) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (150)
- Elementary – (S02) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (9)
- Nikita – (S01 – S04) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (73)
- The Messengers – (S01) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (13)
- The Last Ship – (S02 – S04) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (36)
- Sense8 – (S01, S02) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (21)
- Marvels Agents of S.H.I.E.L.D – (S03, E04) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (33)
- Under the Dome – (S03) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (5)
- Scorpion – (S02, S04) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (23)
- ShadowHunters – (S01) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (4)
- Marvels Jessica Jones – (S01, S02) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (5)
- Teen Wolf – (S05) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (1)
- Lucifer – (S03, S04) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (2)
- Marvels Luke Cage – (S01) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (1)
- The Gifted – (S01) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (1)
- Deception – (S01) – සමස්ථ උපසිරැසි ප්‍රමාණය (13)
Films
=====
1). Barly Leathal (2015)
2). Chloe and Theo (2015)
3). Citizenfour (2014)
4). Pitch Perfect 2 (2015)
5). Pitch Perfect 3 (2017)
6). The Help (2011)
7). Doctor Strange (2016)
8). Valerian and the City of a Thousand Planets (2017)
9). Deadpool (2016)
10). Deadpool 2 (2018)
ඉතිං ඔය තමා මගේ කැරැට්ටුව. ඔව්, මූ ගොඩක්ම කරලා තියෙන්නේ ටීවි තමා. ඒ වගේම ෆිල්ම් වලින් අංක 1 සහ 8 ඇරෙන්න අනිත් හැම එකක්ම ගොඩක්ම ආසාවෙන් මට වෙහෙසක් වත් නොදැනීම මම කරපු උපසිරැසිය කියලා මතක් කරන්න කැමතියි. මොකද කිව්වොත් ඒ ෆිල්ම් මම ආසාවෙන් බලපු ඒවා නිසා. ඒ හින්දා දැනට ඔය ෆිල්ම් ලිස්ට් එකේ ෆිල්ම් එකක් හරි නොබලපු අය ඉන්නවනං දැන්ම අරගෙන බලන්න.
මෙතන ඉදන් තමයි අමාරු කටයුත්ත තියෙන්නේ. ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්නත් ඕනේ, ඒ වගේම වෙබ් අඩවියේ මුල් කාලේ පටන් පැවතගෙන ආපු සම්ප්‍රධායක් වුනු නාමාවලි සදහනක් සිද්ධ කරන්නත් ඕනේ. හැබැයි මෙතනදී සම්ප්‍රධායානුකූලව වැඩ කරන එකත් එපා වෙන වැඩක්. මොකද කිව්වොත් ඉස්සර අඩවිය පවත්වාගෙන යන්න කියලා අත හිත දීගෙන හිටියේ බොහෝම සුලු ප්‍රමාණයක්. ඒ වගේම අපේ කකුලෙන් අදින්න අම්බානක කට්ටිය හිටියා. උන් එක්ක ඔන්ලයින් වලි යන්න බහින සෙට් එක තමා ඒ කාලේ ෆිට්. ඔව් ඉතිං මතක් කරනවා කියලා සටහන් කරන්න තරම් ලොකු නම් ප්‍රමාණයක් තිබුනේ නෑ. ඒත් ඒ හිටපු අතලොස්සක් කිහිප දෙනාගේ අප්‍රතිහත ධෛර්ය වගේම මොකක්දෝ ලොකු වාසනාවක් නිසා ඇස්වහක් කටවහක් නෑ දැන් බයිස්කෝප් ලොකු පවුලක් වෙලා තියෙනවා. හරියට ටීවි චැනල් වල යන ඉවරයක් නැති හින්දි කතාවක වගේ. මූණු දැක්කත් ඇත්ත නම් මතක් නොවන ගානට දැන් සාමාජිකයෝ බයිස්කෝප් වටේට ඉන්නවා. ඒ හින්දා අමනාපයක් වෙන එකක් නෑ කාගේවත් නම් මතක් නොකරන එකට. හැබැයි පොදුවේ අපේ ඇඩ්මින් මඩුල්ලට වගේම අපිත් එක්ක ටච් එකේ ඉදගෙන වෙබ් අඩවියට අතහිත දෙන හැම කෙනෙක්ම ආදරයෙන් මතක් කරනවා. ඒ හැමෝම ආදරෙන් මතක් කරන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි, අපි පුංචියට ඉදිද්දී අමාරුවෙන් ඉංග්‍රීසි ගෙට ගහගෙන කොහොමහරි ගොඩක් වචන වරද්ද වරද්ද උපසිරැසි කරලා 50 කඩයිම් පන්නලා ආපු කාලේ පුංචියට තිබුනු වෙබ් අඩවිය නෙමෙයි දැන් තියෙන්නේ. 400 ගහලා අහස ලඟයි කියලා හිතේ බලාපොරොත්තු තියාගෙන ඉන්න අපිට දැන් සාගරයක් වගේ ලොකු වෙබ් අඩවියක් එක්ක හිතමිතුරු කම් ගොඩක් ඇතිවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට උපසිරැසියක් වගේ පොඩි දෙයක් නැතුව මිනිස්සු වෙනුවෙන් ලොකු දෙයක් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඇත්තටම සතුටු 400ට වඩා ඒ ගැනයි. ඒ වගේම 400 ගැනත් සතුටුයි.
ෆිල්ම් එකට බහිමු නේද? 300 වෙනි කඩයිමෙන් හමුවුනු Deadpool පලමු කතාවෙන් අවුරුදු 2කට පස්සේ තමයි මේ විදියට වෙඩ් විල්සන්ගේ කෙරුවාව බලන්න හැමෝම සූදානම් වෙන්නේ. වේඩ් විල්සන් කියන්නේ කවුද කියලා පලමු කතාව බලපු හැමෝම දන්නවා ඇතිනේ. කතාවේ මුල හරියෙන්ම කෙල්ල සෙට්වෙලා අවුරුද්දක් වැනේසා එක්ක ඇදේම ගත කරපු මිනිහා කසාද බදින්න කියලා ඇද උඩම විවාහා ගිවිසලා ඇදෙන් බැහැලා චූ පාරක් දාන්න පැත්තකට ගියපු ගමන් කලන්තේ දාලා බිම ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ තමයි දැනගන්නේ මිනිහට සහලෝල පිලිකාව බව. ඉතිං අන්තිමට පිලිකාව සනීප කරගන්න කියලා නීති විරෝධී පර්යේශණයකට භාජනය වෙන වේඩ් විල්සන් වුල්වරීන්ට හා සමාන බලයක් සහිත කෙනෙක් බවට පත් වෙනවා.
අතින් අස්ථිමය උල් පිට නොවුනත් වුල්වරීන් හා සමාන සුව වීමේ ශක්තියක් ඩෙඩ්පූල්ට තියෙනවා. ඒ වගේම අතක් පයක් ගැලවිලා ගියත් ඩෙඩ්පූල්ගේ ඒක ආපහු වැවෙන බවත් කලින් කතාව බලපු අයට දකින්න ලැබෙන්න ඇති. ඒ වගේම ගොඩක් අයට ගැටලුවක් වුනු දෙයක් තමයි Ryan Reynolds, වේඩ් විල්සන් හෙවත් ඩෙඩ්පූල් විදියට X-Men Origins (2009) කතාවේ හිටපු බව. එත් අන්තිමට ස්ට්‍රකර් අතින් එයා සුපිරි ආයුධයක් බවට පත් වෙලා වුල්වරීන් සහ එයාගේ සහෝදරයා වෙන සේබර්ටූත් එක්ක එකට සටන් කරනවා. ඒත් අවසානයේ ඒ කතාවේ ඩෙඩ්පූල් වුල්වරීන්ට පරදිනවා. ඒ වගේම තමයි ඩෙඩ්පූල් කියන චරිතය කොමික් වල විදියට ඇන්ටි-හීරෝ කෙනෙක් නැතුව තනිකරම දුශ්ඨයෙක් කරලා තමයි සිනමාව හරහා පෙන්වන්නේ. මෙතනදී තමයි සම්පූර්ණ අසාර්ථකත්වටය පත්වුනු Green Lantern (2011) කතාව හරහා බ්ලැක් විඩෝව දික්කසාද කරලා තමුන්ගේ සැබෑ ජීවිතේ අනාගත බිරිද වුනු බ්ලේක් ලයිව්ලි කරකාර බන්දගෙන DC වලට නොසෑහෙන්න දෙස් දෙවොල් තියාගෙන ඩෙඩ්පූල් චරිතෙට අලුත් ආරම්භයක් දෙන්න ඕනේ කියලා රයන් රෙනෝල්ඩ්ස් හිතන්නේ. අවුරුදු ගානක් කට්ට කාලා අන්තිමට මිනිහා FOX ස්ටුඩියෝ එක කැමති කරවා ගන්නවා චිත්‍රපටියක් නිර්මාණය කරන්න. ඒ උත්සාහය තමයි අවුරුදු ගානකට පස්සේ 2016 දී මුල්ම ඩෙඩ්පූල් චිත්‍රපටිය විදියට එලිදැක්වුනේ. මෙතනදී ප්‍රධාන නලුවා තනිකරම ප්‍රධාන නලුවා විතරක් නෙමෙයි. කතාවේ නිශ්පාදක කෙනෙක් වගේම රචකයෙක් විදියටත් සැලකියයුතු දායකත්වයක් මේ කතාවට ලබා දෙන්නේ. ඒ ගමන් මගේ හැලහැප්පිලි තමා කතාව ඇතුලේ යම් යම් තැන් වල අපට නොතේරෙන විහිලු විදියට අහන්න ලැබෙන්නේ.
Fox ස්ටුඩියෝ එක චිත්‍රපටිය හදන වැඩේට අන්තිමට එකඟ වුනත් ඩෙඩ්පූල් කතාවේ සාර්ථකත්වය ගැන කිසිම විශ්වාසයක් තිබුනේ නැති නිසා FOX විසින් මෙතෙක් කාලයක් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන ආපු කිසිම X-Men චරිතයක් ඩෙඩ්පූල් කතාවට ලබා දෙන්නේ නෑ. ඒකට හේතුව තමයි හදිසියේවත් ඩෙඩ්පූල් කතාව අසාර්ථක වුනොත් ඔවුන් මෙතෙක් දුරට ගෙන ආපු X-Men කතාව සාර්ථකව ගලාගෙන ආපු ආකාරයට එය බාධාවක් වෙන නිසා. නමුත් චාර්ල්ස් එක්සේවියර්ගේ මන්දිරය සමග මෙතෙක් සිනමාව තුල අප්‍රසිද්ධව තිබුනු චරිත කිහිපයක්, ඒ කියන්නේ පැත්තකටම දාලා තිබුනු චරිත කීපයක් අරගෙන කුණු දූවිලි පිහදාලා හොද ගැලපෙන නලු නිලි පිරිසක් ඒ චරිත වලට ආරූඪ කරලා, තමුන්ගේ උප්පත්තියෙන් ආපු කටකැඩිච්චි ගතියෙන් ඔප දාලා, සාර්ථකව පලමු චිත්‍රපටය නිර්මාණය කරනවා. ඔයාලා පලවෙනි කතාව බැලුවා නම් මතක ඇති ඩෙඩ්පූල් වතාවක් දෙවතාවක් අහනවා “කෝ අනිත් X-Men ලා”කියලා.
ඒ වගේම තමයි X-Men කතාව වුනත් අනාගතය, අතීතය විදියට කොටස් දෙකකට බෙදිලා, ඉස්සර ඉදන් කතාව බලපු සමහරක් අයටත් දැන් ඒක අච්චාරුවක් වෙලා තියෙන්නේ. ඇත්තටම X-Men: Days of Future Past (2014) ෆිල්ම් එකේදී වුල්වරීන් අතීතයට ගියත්, එතනදී ටයිම් ලයින් එක දෙකට බෙදිලා අතීතය වෙනස්ම විදියකට ගලාගෙන යනවා. ලෝගන් වයසට ගිහිල්ලා මැරෙන්නේ අපිට හුරු පුරුදු අපි පුංචි කාලේ ඉදන් බලාගෙන ආපු ෆිල්ම් සෙට් එකට අදාල කොටසක් විදියටයි. අන්න ඒ නිසා තමයි ඩෙඩ්පූල් පලමු කතාවේදී කොලෝසස් ඩෙඩ්පූල්ට මහපාරේ තඩිබාන වෙලාවේදී “මැකවෝයි ද ස්ටුවර්ට් ද? මේ කාල රාමුව හරියට පැටලෙනවා…” කියලා කියන්නේ. මොකද කිව්වොත් චිත්‍රපටිය බලන කවුරුවත් දන්නෙත් නෑ මේක අතීතෙන් බෙදිලා ගියපු ටයිම් ලයින් එකට සෙට් වෙන කතාවක්ද නැතිනම්, ලෝගන් වයසට ගිහිල්ලා මැරෙන ටයිම් ලයින් එකට අදාල කතාවක්ද කියලා. හැබැයි ඒ ගැටලුව මේ චිත්‍රපටියේදී ලොකු ඊස්ටර් එග් එකකින් නිරාකරණය කරනවා. ඒ වුනත් අපි ගොඩක් දෙනෙක් දන්නවා මේ කතාව අදාල ටයිම් ලයින් එක මොකක්ද කියලා.
ඒ වගේම තමයි DC vs Marvel ගැටුම. වෙන කිසිම කතාවකදී DC සහ Marvel යන ආයතන දෙක එකිනෙකට ඝට්ටනය වෙන්න නොදී වෙන් වෙන්ව ඔවුන්ගේ චරිත පවත්වාගෙන යනවා. ඒ ඒ කොමික් නිසා අපිට සාමාන්‍ය ව්‍යවහාරයට ආපු නම් පවා අනෙක් ආයතන වලින් භාවිතා කරන්නේ හරි පරිස්සමෙන්. මොකද කිව්වොත් අයිතිය පිලිබද හෝ වෙන මොකක්හරි හේතුවක් නිසා මතභේදයන් ඇතිවෙන්න පුළුවන් නිසා. ඒත් ඩෙඩ්පූල් කියන්නේ හැම වෙලාවකම කොමික් පොතකදී හෝ චිත්‍රපටයකදී හෝ 4th wall කියන සංකල්පය නැති චරිතයක්. ඒ කියන්නේ චිත්‍රපටයක චරිතයක් රඟපාද්දී ඒ චරිතයට දැනීමක් නෑ ඔහු හෝ ඇය ඉන්නේ චිත්‍රපටයක් බව. එහෙම නැතිනම් චිත්‍රපටය බලන අතරතුර ප්‍රේක්ශකයාට එය දැනෙන්නට ඉඩ දෙන්නේ නෑ චරිතය චිත්‍රපටයක කොටසක් වග. තවත් පැහැදිලි කලොත්, කතාවක චරිතයක් චිත්‍රපටය තුලදී සිදු කරන දෑ ඒ කතාව තුලදී ප්‍රේක්ශක අපට වගේම චරිතයටත් සැබෑවක්. නමුත් ඩෙඩ්පූල් කියන චරිතයට ලෝකයේ සිදුවෙන අනෙකුත් හැම දෙයක් ගැනම අවබෝධයක් තියෙනවා. ඒ බව ප්‍රේක්ශකයා සමග බෙදාහදා ගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් චිත්‍රපටයට අදාල හේතු කාරණා අනුව චරිතය ප්‍රතික්‍රියා දැක්වුවත් ඔහු දන්නවා තමුන් ඉන්නේ චිත්‍රපටයක් තුල බව. ඒ නිසා තමයි චිත්‍රපටය අතරතුර ඩෙඩ්පූල් කැමරාව දිහාවට හැරිලා ප්‍රේක්ශකයාට මොනාහරි දෙයක් කියන්නේ. ඉහත කාරණාව නිසාම බොහෝමයක් චිත්‍රපට වලදී සුපිරි වීරයින් පාවිච්චි කරන ප්‍රයෝගයන් පවා සැබෑ ජීවිතේ ප්‍රායෝගික නැති බවත් කෙලින්ම චිත්‍රපටිය තුලින්ම පෙන්වන්නේ ඔහු ඒවා කරන ගමන්මයි. මේ නිසා කතාවේ හාස්‍ය රසය තවත් වැඩි කරලා පෙන්වන්න චරිතයට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඒ ඒ චරිත හැසිරෙන ආකාරය පොතේ ගුරා විදියට පහසුවෙන්ම දැක්වීමේ හැකියාවකුත් චරිතයට ලැබෙනවා.
මේ විදියට ගලාගෙන ආපු ඩෙඩ්පූල් කතා මාලාව ඉදිරියේදී තමුන්ගේම කියලා චරිත ටිකක් වර්ධනය කරගන්න පාටක් තමයි මේ කතාව බැලුවොත් පේන්න තියෙන්නේ. මොකද කිව්වොත් කතාව ඇතුලේ වගේම පූර්ව ප්‍රචාරක පටයේ එක් තැනක වෙඩ් විල්සන් කියනවා…
“…අපිට මල ඉලවු කණ්ඩායමක් හදන්න වෙනවා. උන් තදයෝ වෙන්නත් ඕනේ, සදාචාරේ අඩුවෙන්න ඕනේ, අවුරුදු 10ක් 12ක් මේ ෆිල්ම් එක ඇදගෙන යන්න පුළුවන් තරම් වයස අඩු වෙන්නත් ඕනේ.”
පේන විදියට වෙන කවුරු කතාව අතෑරලා දාන්න හැදුවත් නලුවා වැඩේ අතාරින්න කැමති නෑ වගේ. කොහොම වුනත් ඉදිරියේදී අපිට ඩෙඩ්පූල් තවත් චිත්‍රපටයක් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.
හොදයි ඉතිං, දැන් ලිපිය කියෙව්වා ඇතිනේ. අවුරුදු දෙකකට කලින් බලපු චිත්‍රපටියක් ගැන ලිපියක් පිරෙන්න කියවපු එකේ කොහොමද අලුත් එක බැලුවොත්? එහෙනං උපසිරැසිය බාගෙන කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම වයස අවුරුදු 18ට වැඩි පොඩි ළමයි ඉන්නවනං ගෙදර මිනිස්සු ඉන්න තැනක නැතුව දොර ජනෙල් වහගෙන කතාව බලන තරමට හොදයි. මොකද කිව්වොත් ඩෙඩ්පූල් කියන්නේ පවුලේ කතාවක් වුනත් පටන් ගන්නේ අමු කුණුහරුප වලින් නිසා. 😉
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, We do not provide any torrent links.
WEB (Super Duper)/ BR (Super Duper)
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත් සඳහා පමණක් ලබා දි ඇත
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 90227 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for Sub…❤
Thanks
Tnx bro
සුපිරි හෑල්ල සගෝ ❤️
thankas
koyhaninda download karaganne film eka broo
Thank you very much
හලෝ සහෝදරයා ගොඩක් ස්තුතී කාරපු සබ් වලට ඔයාලගෙ බයිස්කෝප් වෙබ් අඩවිය තවත් දියුනු වෙන්න කියල ප්‍රර්තනා කරනව. සුබ පැතිම්…! ජය වේව. තවත් ඉදිරියට වැඩ කරන්න සුබ පතනවා……!♠♠
ස්තූතියි
thanks for sub
Thanks for sub….
Sub ekat thanks bro…!
thank you
thx bn
thanks a lot bro
niyamai, digatama sub denna ,.. thanks lot bs
ස්තුතියි!!
ජයෙන් ජය!!
thanks bro
Thanks…….
Thanjs for sub
Thank you. All the best
Nice job
Thanks…
සාමාන්‍යෙයන් ඉංග්‍රීසි කොමඩි ෆිල්ම් ඒකක් සිංහල සබ්ටයිටල් ඒක්ක බලද්දි ඉංග්ලිශ් ෆිල්ම් ඒකේ තියෙන කොමඩි වල රියල්ම ෆීලින් ඒක අපිට හරියටම සමීප වෙන්නෙ නෑ.ඒත් මේ සබ්ටයිටල් කොපියෙන් ෆිල්ම් එකේ තිබ්බ ආතල් ටික කිසිම අඩුවක් නැතුව අපිට ලබා දීල තියෙනව. අත්තටම ඒක ගොඩක් පලපුරුදු කෙනෙකුට මිසක් කරන්න බෑ. 400 කියන්නේ පොඩි ගානක නෙවෙයි. උපසිරසි වලට මාර වැඩ ටිකකුත් දාල තියනවා. කේ.එම්. ප්ලේයර් එකේ ප්ලේ ක්රටනම් පෙන එකක් නැ, ඒ.වී.අයි විදියෝ කන්වටර් එකේ කන්වර්ට් කරල බලන්න. බලා ගන්න පුළුවන් වෙයි. සබ්ටයිල් වලට ගොඩක ස්තුතියි. ජය වේවා!!!!!
බොහෝම ස්තුතියි…!
එල එල පැණී. ජය වේවා…!!!
tnx bro
Tnx brooo
thank you
supar…/////
Tanks
jaya wewa…congrats
සබ් එකට Thanks Saho
Thanks…
thanks…
thank you saho..
Thank you machan……. Ela Kathawa……..
thank u bro
Thank u bro
Thank you wasthu
සබ් එකට ස්තූතියි සහෝ!!!
thank u machann
එල සහෝ…. සබ් එකට හුඟක් ස්තූතියි!
thnx machan…..keep it up ur good works…jaya wewa
සබ් එකට බෝහෝම ස්තුති
Thanks bro good luck.
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ela ela. thanx bro
elama elama
Subata thanks bro…
Wareddak kiyanawa kiyala hitanna epa.
Film ekakata hoda quality copyak ganna one yts eken. Eke 85 – 90% thiyenne Blu-ray copy 10-15% webrip thama thiyenne…
E nisa puluwannam me wage hoda film ekakata sub daddi yts eken film eka down karala sub denna.
Thank you.!!
thnkz lokkah
Thnx bro
Thanks for subtitles
Thanks for your sub
Thanks brother
Thanks bro
niyamaii broo………
400ට සුබ පැතුම් වේවා ප්‍රණීත් අයියා..
ඔය ගැම්මටම 500 600 700 800 900 1000ටත් යමු..
ජයවේවා..!
THANKS FOR SUB
Thanks Bro
thank you බොක්ක
ස්තූතියි
50 ට උනුසුම් සුබ පැතුම් මල්ලි.
දිගටම කරගෙන යමු.
patta
Thank you great job
Thanks saho!
thanks bro sub ekata. Oyata suba patanawa hadawatinma. Jaya weva.
niyamai aiye
tnx
br update kalata thanks
thanks
Thanx bro
සුපිරියි!!. බොහෝම ස්තූතියි සබ් එකට…. ජය….!!!
ස්තුතියි…ජය වේවා…
Thanx saho
Good luck.
Thax….. bro
thanks saho
සබ් එකට ගොඩාක් තැන්ක්ස් මචන්
tnx mcn
සමහර වෙලවාට sub එකත් ගත්තට ස්තුති කියන්ට බැරි වෙනවා..ඒකට සමාවෙන්ට ඔනේ..
ඒ උනාට මේ වගේ කඩ ඉමයිමක් පහු කරද්දි නන් අනිවාර්යයෙන්ම සුභ පතනවා….
Thanx bro.star wars solo ekatat sub dennako
Tz sub ekata…. Jayawewa!!
obata pin sidu wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thank You !!
බොහොම සිතූතියි මචෝ
Tnx ma bro
Thanks..
thanks for sub
thanks
Obala m
thanks
Thanks
Thank u
elamaa
Ftt broooo
Elh.
Thanks sub ekta elma
Tnxx for sinhala sub
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ……!
Thanx…
Me film eke br video eka awilla naa neda thawama…
thanks for the sub
thanx bro sub ekata
නියමයී .තෑන්ස් බ්‍රෝ .ජය
thanx
thanks
මේකයි මේක කරන එකා ගොඩක් මහන්සියෙන් තමයි මේක කරන්නේ….ඒක හරි උතුම් ක්‍රියාවක්. ඒත් උබලට සබ් දාද්දි පොඩියට උබලගේ විස්තර ටික දාල පිලිවෙලට සබ දාන්න බැරිද බං… ෆ්‍රේම් පිරෙන්න ගොං ආතල් ගන්නවා….අර හිටපු ජනාධිපති නම ගහල සිල් රෙදි බෙදුව වගේ….අපේ වහයෙල කවදා හැදෙයිද දැන් නෑ….
බොහොම ස්තූතියි සහෝ……
බොහොම සිතූතියි මචෝ
ඔන්න දැන් තමා බලන්න හදන්නෙ 😀
thanks
Thanks bro.
Thanks machan
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
බොහොම ස්තූතියි සහෝk
බොහොම ස්තූතියි සහෝ
thanx bro
thnxxxxxxxxxxx
බොහොම ස්තූතියි සහෝ සබ් එකට..ඒ වගේම සුභ පතනවා..
බොහොම ස්තුතිය bro
Thanks bro.
Thnx lot…….
Deadpool.2.2018.720p.BluRay.x264-[YTS.AM] me copy ekata sub eka hariyata sunc venne na bro…kohoma unath sub ekata pin!
jaya veva !
තෑන්ක්ස් මචන් සබ් එකට
බොහොම ස්තතූතියි………….
Thank bro jaya wewa
thnx sahooo blurey update eka dunnata….sewaya godak watinawa….digatama karagena yamu.jaya wewa
thanks for sub
බොහොම ස්තතූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
COMIC film balanawa tharam wena hodak na bro. BR eka enakammai htitiye JAYAWEWA
Thnx for the sub
Thanks
Thankss …..macho sub ekata.jaya wewa….!
ජයවේවා.
නියමයි.බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තතූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
400 goal ekata congratz bro…..
හොඳ විසිතරයක් කරලා තිබුනා කතවගැන මහන්සි වෙලා සබ් එක හදලා ලොකු විස්තරය කුත් දීලා thnx
අම්මප දෙයියෝ පින් හොදේ
Thanks macho bluray eka enakam balan hitiye….puluwannam menna me filumata su sub ekak karala daannako.Ekkadiki Pothavu Chinnavada… Telugu film ekak lassana kathawak thiyenne.
Jayawewa lokkaa
Thanks mchn sub ekata…… jaya wewa..!!!!
31249 ammo pissu hadanwa download maccara .thanks thanks onna apit gatta malli apshu bluray sab eka jayawawa
400t suba pathum sahoo . br eka enakam balagena hitiya bohoma sthuthi sahooo jaya…..
400ට සුබ පැතුම්.බොහොම ස්තූතියි උපසිරසියට…………ජයවේවා………!!!!!!!!!!!!!!!!!!!!!
Tnx so much for බයිස්කෝප් team praneeth
Thanx broh!!!
Welll done bro.tncx
Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
thanks
400ට සුබ පැතුම්.සබ් එකට ස්තූතිය .
Thank you ✌️
400 වැනි උපසිරැසි කඩයිමට උණුසුම් සුභ පැතුම්!! බොහොම ස්තූතියි උපසිරසියට
Thanks bro ela සුපිරි patta Thank you very much
Thanks…
Font eka pennanne naane broo
Elaz bro
Thank u
Thanks BN
වචන නැහැ …,බොහොමත්ම පිං ..!!
ela subta thuthy
patta
thanks saho sub ekata
thanks sub ekata…update dunnatath sthutheee sahoo 🙂
Thanks sub ekata
Thankyou
Tnx bn update ekata. Apith sub eka gaththa
400 වැනි උපසිරැසි කඩයිමට උණුසුම් සුභ පැතුම්
patta thanx machan balagena hitiye enakam ……………………..ela ela
Thanks for sub
thnks mchn sub wlta
Ela saho thanks
400 වැනි උපසිරැසි කඩයිමට උණුසුම් සුභ පැතුම් ප්‍රණීත් සහෝදරයා..!!
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරසියට..ජයවේවා.
super bro
Super Saho
Ela thanks.baiscope ජයෙන් ජය වේවා..
Thank you very much
Thanks saho
Br eka gaththa thanx bro sub ekata
Me copyeth movie eke kale adueda.
thanks bro br enkn bln hitiye
400 වැනි උපසිරැසි කඩයිමට උණුසුම් සුභ පැතුම් ප්‍රණීත් සහෝ! ඉදිරියටත් ගුණාත්මක උපසිරැසි නිර්මාණය කිරීමට අවශ්‍ය හැකියාව,ශක්තිය,ධෛර්යය,වාසනාව හා කාලය ලැබේවා! උපසිරැසියට බොහොම ස්තුතියි.ජය!
Sub ekta thanks mcn.
Jayawewa !
ela machan.. thnx….
Thanks so much for a update br….ගොඩක් ස්තුතියි සහෝ.වෙච්ච මහන්සියට….ජය වෙිවා…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..
Thz sahoo update ekata❤️
thanks bro
thanks broh
Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks
BR enakam hitiye
Jaya wewa
thax bro
Thanks Bro
Thnxxxxxxxxxxxxxxxxx
Thanks for Sub
Sub Ekata Thanks Broooooooo………..
Tks bro
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරසියට..ජයවේවා..
Thanks bro sub ekata..
Jaya wewa!
thanks a lot for update broo
thanks brooo update ekata… much lv <3
Thnkz bro sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි…
Sub ekata thankz bro…..
thanks mchn .asawen balan hitiye BR anakan.
Updated 1a thanks saho..
tnq brother
tnx for the sub brother….
bluray walata me sub eka set wennane sub eka update krnnako
thank you bro good job
Super duper cut ekata sub denna
yts akata update karamu bro pz
Br ekata sub ona bro.. ty
super duper cut ekata sub eka dennako….
br rip ekata sub eka oni
bro YTS eke BLIRAY 720p ekata sub denakooooo please please ikmanata. film eka bagena inne please…
Yts eke webrip ekata update eka dennakoo
bro YTS eke BLIRAY 720p ekata sub denakooooo please please ikmanata. film eka bagena inne please…
Br eka demuko bro ikmnta
update karanna meka timing hari na bro
Math dn bawe bn
me dila thiyenne hc hd copy walata bro. oya laga thiyena ekata sub ekak ikmanata ei. ethakan iwasan imu. math goda dawasaka idan innne.
1080 yata sub eka oniii
Bro yts 720p brrip ekata sub update krnnako..me sub ekata thanks…eth sub eka timing walata ganata match wenne nee…ikmanata dennoo
Blue ray copy ekata ko…..
Br ekata sub oni.ela jaya weewa..
Bro super super cut eka ta sub update karanaa ko
Ela machooo
Bro senika sub dandoo…film eka download karala balan inne macha
adath nae hetath nae apita update eka labennee
film eka down karala balanne nathuwa innawalu ithim…. 🙁 🙁
ඉක්මනට [BluRay] Update එකක් ගහන්න සහෝ……
HDTS Sub එක [BluRay] එකට Sync කරන්න අමාරුයි තැනින් තැන Time Gap වැඩියි….
ටිකක් විතර එපාවෙන වැඩක්….
Please…..
ow epa wenawa ekanam
machaaan bluray ekata sub update karannako plssss ……..
720p update කරන්න koo..
bluray film ekata sub eka update karanna saho
බ්ලු රේ එකට සබ් එක අප්ඩේට් කරපන් සහෝ
thanks for sub bro. puluwannm bluray ekata update denna..
Web කොපියට අප්ඩේට් දෙන්නකො
Update eka denne ndda bro?
ayye blu-ray update eka dannako sinhalen baladdi thama athal ekak tiyenne
Deadpool.2.2018.1080p.BluRay.x264 update eka dannako macho
blueray walata sub upadate karnna.plz
yts Webrip ekata update krannako mcho
blueray ekata sub update kranna bro laaaa
Web rip ekata hari bluray rip ekata hari sub update karanna
sub ekanam supiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Deadpool.2.2018.Super.Duper.Cut.UNRATED.720p.BrRip. sub
Mcn super duper cut eka wenasa mokkda
min 14 wadiyen thiyanwa film eka
Deadpool 2 (2018) [BluRay] [720p] [YTS.AM] please! sub update karanna.
Deadpool 2 720p BlueRay Rip eka Avilla Broooooo….
Subtitle eka Update Karannakooooo… Plzzzzzzzzzzzzz.
720p BlueRay Sub Eka Nadda Bro…
sub update dennako web DL
Web dl ekata sub update karan nethdaaaaa…..
Bro sub eka update karana ko
Thank you
අලුතින් ආපු Deadpool 2 super duper cut එකටත් sub
දෙනවද ? Plz
Br rip akata sub aka upadte krannako,godak kal balan hitapu movie akak sub onemai ikmanata
sahoo br rip ekata sub karala dennako, eka awilla thiyenne…
කෝ අනේ web dl එකට update කරලා නෑනේ
ඉක්මනට ඕනෙ
Thanks for the sub bro…
thanks
Congratulations bro
thanks for sub and congratulation
Deadpool 2 (2018) [BluRay] [1080p] [YTS.AM] please! sub update karanna.
ගොඩක් ස්තූතීයී සහෝ…..ඔයාලා නිසා තමයි අපි මේවා මෙච්චර රස කර කර බලන්නේ….ඔයාලගේ වෙලාව කැපකරල අපිට රසවත් විදිහට බලන්න මහන්සිවෙලා කරන මේ දේට ගොඩක් ස්තූතී ආයෙමත්……400 කඩයිමට මගෙන් සුබපැතුම් සහෝ…….
br super duper cut ekata sub dennooooow
Web Rip eka Update karandoooooo…..
Jaya වේවා බයිස්කෝප් Team ekatama….
සහෝ Deadpool 2 film එකේ webrip එක ආවා. ඒත් webrip එකට සිංහල subtitle එක නැහැ. ප්ලීස් අපිට webrip එකට සෙට් වෙන සබ් එක ඉක්මනට දෙන්න. අපිට ෆිල්ම් එක download කර ගන්න විදිහක් නැහැ සබ් එක නැති නිසා.
Sub 1 supiri filn eke niyama athal 1 deela thiye
Web ektath update denna broooo..
කෝ මා පුතේ අප්ඩේට් එක..ඉක්මනට දෙන්ටකෝ
Br Rip එකට අප්ඩේට් එක දෙන්න දෙයියෝ….
Thnx saho plz update to web dl
BR-rip සදහා උපසිරැසි යාවත්කාලීන කරනවද
කෝ Web Update?
machan web rip update plzz….
Deadpool.2.2018.Super.Duper.Cut.UNRATED.
update plzzzzzzzzzzz……….thanks..
ස්තුතියි sub එකට
Web-dl update karanna please
thnx for the sub bro, also requesting deadpool 2 super duper update.
සබ් එකට thankz. Web dl super duper cut ekata update karala dennakooo
Deadpool 2 (2018) Super Duper Cut
Runtime: 02:14:00
අද තමා සබ් එක ඩවුන්ලෝඩ් කරේ සහෝ…….
පට්ටම තෑන්ක්ස් බ්‍රෝ………
ඒ ඒවගේම තමා 300 සබ් එකට සුබපැතුම්…..
දිගටම දියන් එලම බන්……………
Thanks bro
web super duper cut released
Lucifer sab nawaththala ay eka digatama denna ,, mekata tnx
WEBDL Update 1 oneeeeeee
thank you so much bro
WEB-DL walata hariyana sub ekak tidada ..??
Thanks bro
Web-dl පිටපත සදහා උපසිරැසි යාවත්කාලීන කරන මෙන් ඉල්ලා සිටිමු.
Thanx sahoooo
Thanks brother
ස්තුුතියි dead pool2 උපසිරසි ලබා දුන්නාට
tnx
Thankx sub ekata
_/﹋\_
(҂`_´)
<,︻╦╤─ ҉ – –
_/﹋\_
Machan Deadpool sub update ek one
thanks for patta saralawa sub dennawaata ikmanin
me reg magula thama site eka epa karawanne ..podda attham log wennna giyama pana ynawa
time eka aparade eka thawa sarala unanm patta ekath
Sub akata tx
suba pathum bro
congratulation for ur future. Wish u all the best
Thankz Bro Digatma Karan Playan
Tnxx broo
Hd rip update krda
ෆට්ට බ්‍රෝ දිගටම යමු
Mission impossible aluth eke sub eka dennako
Thanks
ස්තුතියි සහෝ…
Deadpool 2 2018 1080p KORSUB WEBRip-x264-AC3-Zi$t sub වැඩනෑ නේ.
සබ් එක සුපිරී…..
සිංහල උපසිරැසියට ස්තූතියි………………………..
Thanks for sub bro
HD rip එකට update කරන්ඩකෝ අයියා please
Thanks mcn. Mcn lucifer eke ithuru tikath karamuda kattiya eka atharala wage
Thanks saho..
keep it bro thanks
ay bro meka HC HDRIP ekata update karanne naththe.dn film eka bala dawas 3 thama baluwe na sub denakn
Hc hdrip ekata sub dipanko
mcn Hc hdrip ekt sub dpnko
Hc Hdrip ekata gelapena sub denna plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Hc Hdrip එකට සබ් එක ගැලපෙන්නෙ නෑ.
Meke hd rip copyk awith plz update krnnko..
update krnda hd rip
Update kre nddoo thawama????????
Supiri
Thankzzzzzzzz
HDRip Udate ekata Hari yana widiyata Subtitle update karanna…
උපසිරසියට ස්තුති
400 වෙනි උපසිරසියට උණුසුම් සුබපැතුම්
Thanks Saho
HC HDrip copyata sub eka ikmanata update karala denna… dan thiyena eka galapennema naa
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
ela ela thanks bro………
balagena hitiye..thanks
menna me copyata sub eka wada karaida
Deadpool 2 2018 1080p KORSUB WEBRip-x264-AC3-Zi$t
මම ලගත් තියෙන්නේ ඔය කොපිය ඔකට හරියනවද sub එක
hdrip copy1 awith. sub1 update karala dennakoooo…
Ara baiscope download ekek dala tina hd rip hoda kopiyta hariyann sub eka upadate krnnako…..ikmnt.plzz
මේකේ කලින් ආව ෆිල්ම් එක නම් මල ජරාවක් මට බල// ඉද්දි නින්ද ගිය කොචහර සුපිරි එකක්ද කියනව නම් මේකත් ඒ වගේද?
HDRip ekata sub dennko
Sub ekta bohma tanx….jyaw wewa!
hd rip ekata dapankoooo bn ochchara ageee nathuwaaa
machan hd rip ekata sub dandooo
Congtzzzzzzzzzzz thnnxxxxxxxxxx
thanks saho sub ekta ela.
sub eka ooneeeeeeeeeeeeeeeeee HC HDRip ekata 🙂
HC HDrip plz
meke hd rip awa.update karannako.pls
Hc Hdrip Update karanoooooooooooooo
මේ කැම් කොපිය නේද???
720p link ekak ewannko
Tanx sub ekata bro.
hoda copy ekak danna wasanawa dairya labewaaaa……… he he
උපසිරසි සකස්කිරීමට ඔබට හැකියාව ලැබෙවා
jaya
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ඒ වගේම කඩඉම් සබ් එක වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම්.
ඔයාලගේ මහන්සිය හා උත්සාහය මෙන්ම අපි වෙනුවෙන් කැප කරපු කාලය නිසා තමයි බයිස්කෝප් සයිට් එක අද මේ වගේ තැනක තියෙන්න හේතුව.
ජයෙන් ජය.
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
ඒ වගේම 400 වෙනි කඩඉමටත් සුබ පැතුම්…..!
ela bro thanks suba……
congrazz brother… sub akata thank
Thanks
Sub eka download karanna bane broo
congrazz brother…thnx sub ekatath…..
kiyanna wadi deyak na machan…uba deadpool 1 ekata dipu sub eka hodatama athi uba mona wage waddekd kiyla danaganna..jayawa wewa sahodaraya…
Thanks***
400ට සුභපැතුම් පැනියෝ..!! ආය අමුතුවෙන් උබ ගැන කියන්න ඕනෙ නෑ..සුපිරි උපසිරැසිකරුවෙක් කියන එක හැමෝම දන්නවා..සැබෑ ජීවිතෙත් මරු ඩයල් එකක්..අපෙත් වෙනම සංගමයක සාඩම්බර සාමාජිකයෙක්.. 🙂 දිගටම සබ් කරමු..ජය…
Soya gatha nohaka kiyla watten
supiri aiya.suba pathnawa
thada thada sahooo…thankzz.jaya wewaa.balan hitapu film ekak..jaya wewa.digatama sub denna.
mcn dead pool 2 filam eka torrent link eka me sait ekanda gatthe
thanks for sub
thank you
Thank you
ප්‍රණීත් අයියටත් ජය !
තමන් සබ් එක කරපු ෆිල්ම් ටිකයි ටිවී සිරිස් ටිකයි පෝස්ට් එකට දාන එකනම් ගොඩක් හොඳයි , තව බලන්න හොඳ කතා ටිකක් සෙට් වෙනවා එකකොට ,
flm akath mekenma ganna puluwanda
Thank you
Suba pathum
ela machan thanks…..
excellent brother##
ඵල සහෝ….best of luck
Congardulations and Thank you for the subs dear..
උපසිරැසියට ගොඩක් ස්තුතියි 😀
thanks saho sub ekata…
400 weni upasirasatath suba pathum…
bluray awama balanawa kiyala hitha gena hitiyath sub eka dunna nisa damma balanawa….
eth bluray awagaman aye update ekak denna… mokada ekath aye balanawa bro…. 😉
film ek kohenda gatte
උපසිරැසියට බොහෝම ස්තුතියි
400 වෙනි උපසිරසට සුභපැතුම්
dp2 download karanna link ekak nane 🙁
thanx bro
සුබ පැතුම් සහෝදරයා ..ඔයාලගේ මේ ලාබ සත්කාර නොලබා අපි වෙනුවෙන් කරන් සේවාවට නම් අපි සදා ණය ගැතියි.මොකද වෙන රටවල් වල මෙහෙම උපසිරැසි දෙන වෙබ් අඩවි නෑ මං දන්න තරමින්.ස්තුතියි උපසිරැසියට….
thanx
Thanks….
Sub eka download wen na bro
400 වෙනි උපසිරසට සුභපැතුම් ප්‍රණීත් සහෝ.!
400 වෙනි උපසිරසට සුභපැතුම් ප්‍රණීත්!
උපසිරැසි කිරීමේදී වෙනස්ම ආරකට දැනෙන්න උපසිරැසි කරන තවත් දක්‍ෂ වගේම රොයිලිට විතරක් දෙවෙනි උන උපසිරැසිකරුවා කිව්වොත් වඩා නිවැරදියි. ඉදිරියේදී තව තවත් නිර්මාණ වලින් මුණ ගැහිලා 500/600 වගේ කඩඉම් වලදීත් මේ නම අපට දකින්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා! ජය!!
thnks
Deception s2 aran endooo
400ට මාගේ හෘදයාංගම සුබපැතුම් මිස්ට මහසෝනා..
400 පහුකරපු දෙවැනියා උනා එහෙනම්.. ආයේ කියන්න
වදන් නෑ සුපිරියටම සබ් දෙන පොරක් තමා ඉතින් මේ.. හම්මේ
THE LAST SHIP,MESSENGERS,Sense 8,Scorpion වගේ කතාවලට
උඹ දීපු සබ් මාත් බලලා තියේ.. කොලිටිය විතරක් ඈ ඒ දවස්වල තිබ්බ ස්පීඩ්
එක..ආව සැනින් සබ් දීලා විශේෂයෙන්ම ලාස්ට් ෂිප් එකට.. ඩෙඩ්පුල් පළවැනි
ෆිලුමට සබ කරලා උඹ ඔප්පු කරලම පෙන්නුවා ඩෙඩාගේ චරිතෙට රයන් රෙනොල්ඩ්
වගේම ඒකට සිංහල සබ දෙන්නනම් ඔහේ තමා පොර කියන එක.. ආයේ මක්කැයි ඒ තරම්ම
ආතල් ඕයි සබ. මේ පාරත් ඒ වගේම ඇතිනේ. මේකනම් ඉතින් බලන්නෙ BR ආවම තමා ඈ.. එහෙනම්
400 ගහපු එකේ ඊළග ටාගට් එක 500ත් ගහමු ඉක්මනට.. උඹට ජයෙන් ජයම වේවා. දිගටම උපසිරසිකරණයේ
යෙදෙන්න අවශ්‍ය කාලය,ශක්තිය නොමදව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!!!.
400ta suba pathum.. sub ekata thanks saho.. jaya wewa!!
400ට සුභ පැතුම් සහෝ.තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා කියලා මා ප්‍රර්තනා කරනවා.සබ් එකට ස්තුතී
wow niyamai machn… cngratz machn 400 ta..
patta bro
ele ela bro. wel done
w00000
400 වෙනි උපසිරැසියට සුභ පැතුම් ප්‍රනීත් සහෝ. ඔහොම දිගටම යමු.
#ජය වේවා
Thank you & All the best for 400th subtitles
congratulations bro keep it up….
Thanks for Sub.
400 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ…!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
400 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ. ඔහොම දිගටම යමු.
මම උබව මුලින්ම දැන ගත්තේ mentalist එකෙන් .
ඊට පස්සේ ආව අනිත් ඒවත් බැලුවා.
සබ්ටයිටල් කිරීම නම් උබ සුපිරිය්ටම කර්නවා.
2012 (2009) BRrip එකට sub update කරලා දෙන්න.please
400 වැනි උපසිරැසියට හදවතින්ම සුබපැතුම් සහෝ…….
උපසිරැසියටත් බොහොම ස්තූතියි….
thanks a lott
නියම වැඩක් සහෝදරයා ,……..ජය වේවා…
400 sub hadawathinma suba pathanawa saho.hoda copyak awa gaman update dana
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
400 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Sub eka download wen na bro ..
400 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
400 වෙනි උපසිරැසියට සුබ පතනවා… ජය වේවා… මහන්සි වෙලා සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි සහෝ….
400වැනි උපසිරසියට සුභ පැතූම්…!!! Blu Ray Copy එනකම් ඉමු…..තවත් ඉදිරියට සබ් දෙමු……ජය වෙිවා….!!!
Ela Ela
ප්‍රනීත් ඔයාලාගෙ කාලය කැපකරලා මේ කරන දේ අපිට ගොඩාක් වටිනවා… ඔයාලට ගොඩාක් පිං සහො….
400 sub dala therenne nathi ayata film eka sinhalen therenna hadala dila apita karapu udawwata tnx bro
BR eka enakan innoo bro
හදවතින්ම සුබ පතනවා ප්‍රණීත් සහෝ 400 වෙනි කඩයිම වෙනුවෙන්.
දෙවනියට මේ කඩයිමට ලගාවුනා කෙනා නේ.
පහල කමෙන්ට් බැලුවාම මට තේරුනේ ඔයාව වැඩිය කට්ටිය දන්නෙ නෑ කියලා. ඒත් ටිවි සීරීස් බලන ඈයො නම් PCR ව නොදැන ඉන්න හැටියක් නෑ. මොකද ලාස්ට්ශිප්, මෙන්ටලිස්ට්, ඒජන්ට් ඔෆ් ශීල්ඩ් වගේ කතා නිසා. ඉතිං මං සයිට් එකේ වැඩි පුරම ආස කරන උපසිරැසිකරුවෙක් කිව්වොත් නිවැරදියි. වෙන මොකුත් නිසා නෙවෙයි හරි අපූරුවට පාවිච්චි කරන වචන නිසා.
ඩෙඩ්පූල් පලවෙනි එකත් තුන් හතර පාරක් බැලුවා උබේ සබ එක්ක. Ryan Reynolds ඩෙඩ්පූල් වෙනුවෙන්ම මවලා තියෙනවා වගේ තමයි ඩෙඩ්පූල් එකට සිංහල උපසිරැසි කරන්න උබට සෙට් වෙලා තියෙන්නෙ. අනිවා BR කොපියක් ආව ගමන් බලනවා.
450 ත් ඉක්මනට අරගෙන එන්න කාල ඒලාව ලැබෙන්න ඕන.
~ජය~.
praneeth excellent work bro thanks a lot
Congratulations bro….
supiri
400 subapathum
super sahoooo
400 වෙනි කඩයිමට සුභ පැතුම් සහෝ.
උපසිරසියටත් බොහොම ස්තූතියි.
Patta bro……….PCR adunagaththe Mentalist haraha. series ekama beluwa. a uba nisai bro……………thanks………. elama kiri……..Congratz………api wenuwen thamange kalaya weya karanawata thanks,,,,,,,,,,,,, Jayen jaya….
hd – tc kiyanne mokak da bn
බයිස්කෝප් පවුලේ වැඩියෙන්ම ප්‍රිය කරන උපසිරසි කරුවා කිව්වොත් නිවැරදියි…
ඒකට හේතුව The Mentalist….Patric Jane වගේම අමතක නොවන චරිතයක් තමා PCR …. 400 ට සුබ පැතුම්…500,600 ඉක්මනටම දකින්න ලැබේවි කියල හිතනවා…
…::: :::…
උපසිරසියටත් බොහොම ස්තූතියි.
Thadamaaa
උණුසුම් සුබ පැතුම් එක්ක පිළිගන්නවා 400 හවුලට. දැන්ම නම් බලන්න අදහසක් නෑ. තව ටිකක් ඉවසලා ඉන්නම්. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
webrip,bluray,dvdrip,hdrip තව ගොඩක් වර්ග තියෙනවනෙ… මේවගෙ වෙනස මොකද්ද කියල දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කිරීමක් කරනවද?…thzz
netflix, roku, hulu, amazon fire tv සහ තවත් බොහෝ එවැනි ආයතන වලින් දිනපතා නව චිත්‍රපට, ටෙලි කතාමාලාවල කොටස් විකාශය කරනවා. මේ හැම tv chennel එකකම තියෙන විශේෂත්වය තමා අපි නිකං ගෙදර tv බලනවා වගේ ඒවා බලන්න බෑ. අන්තර්ජාල සම්බන්ධතාවයක් අනිවා ඕන ඒවා වැඩ කරන්න නම්, අන්න ඒක හිංදා තමා ඒවා පොදුවේ ඒවාට online streaming services කියලා කියන්නේ, ඒ වගේම නීත්‍යානුකූලව නරබද්දී මසකට මුදලක් වැය කරන්නත් ඕන. සමහර ඒවා free එකෙත් දෙනවා. ඉතිං ඔය සේවා ලබාගන්න සල්ලි තියෙන බුවාලා ඕවා ඔහොම බලන ගමන් සුපිරි tech එක භාවිතා කරලා capture කරනවා. (උන්ගේ යටි අරමුණු ඇති මං ඒවා දන් නෑ) එහෙම capture කරලා ගන්න මුල් පිටපත ඒ කිව්වේ “source” file එක එයාලා ටොරෙන්ට් අඩවිවලට මුදා හරිනවා. ඒ මුල් source file එක තරමක් ලොකුයි. ඉතිං ඒකටත් විසදුමක් තියෙනවා. ඔයාලා අනිවා encode වරු ගැන අහලා ඇතිනේ, දන් නැත්නම් දැනගන්න “ශානිග්” කියන්නේ එහෙම බුවෙක්. ඉතිං ඒ වගේ බුවාලා හෙනට ඉන්නවා. ඒ අය කරන්නේ, අර ලොකු source file එක අරගෙන video/ audio කොලිටි එක බැලන්ස් කරලා අඩු file size එකක් එන විදිහට ඒක encode කරනවා. පස්සේ ලැබෙන අන්න ඒ file එක තමා ඔය web rip කියලා එකී නොකී nick name එක්ක torrent sites වලට එන්නේ, brrip හැදෙන්නෙත් එහෙම තමා. වෙනස කියන්නේ එකේ දී capture කිරිලි නෑ. මුළින් කඩෙන් disk එක අරං, ඒක crack කරලා තනි .mkv file එකකට හදනවා. මුළිකව bluray source වර්ග 2ක් තියෙනවා. හොඳම එක තමා remux source එක. ඒක 15gb -45gb වගේ වෙන්න පුළුවන්. 1080p විතරයි එන්නේ. අනික තමා SPARKS, GEKOS වගේ කට්ටියගේ source එක. 720p /1080p දෙකම තියෙනවා. remux තරම් ගුණාත්මක නොවුවත්, අපි බලන yify, ශානිග් කොපිවලට වඩා x10 විතර හොඳයි. ගොඩක් encodeවරු ඔය sparks ලගේ source එක අරං කලින් කිව්වා වගේම rip එක හදනවා. ඒක තමා brrip එක. අන්න එහෙම හදපු brrip තමා අපි ගොඩක් වෙලාවට බලන්නේ, මට හොඳටම විශ්වාසයි ලංකාවේ film බලන උන්ගෙන් 10% ක් වත් source file එක බාලා film බලන් නෑ කියලා.
ඔබතුමා ඇහුවේ, webrip 720p සහ brrip 720p අතර වෙනසනේ, brrip එකේ හැම අතින්ම webrip එකකට වඩා උසස් video/audio quality එක පැහැදිලි බව, දිය සලකුණු නොමැති වීම වගේ ගොඩක් වාසී brrip එකේ තියේ. හැබැයි web rip එක නරකයි කියනවා නෙමේ මේ. webrip ගොඩක්ම සුපිරි hdrip hdts වලට එහෙම වඩා.
(Web-බුවා සහෝගෙ කමෙන්ටුවකින් උපුටා ගන්නා ලද්දකි.)
සරලවම මෙච්චරයි @dilanchamantha1 සහෝ, hdrip එකට වඩා webrip එකේ කොලිටිය වැඩියි, webrip එකට වඩා bluray කොපියෙ ගුණාත්මක භාවය ඉහලයි. ඉතිං හොද රූප රාමු වගේම ඕඩියෝ එක්ක බලන්න ඕන නම් bluray කොපිය තමා ගැලපෙන්නෙ.
තව තියෙනවා CAM, TS. TC, DVDscr, DVDRip, වගේ විවිධ රිප් වර්ග.
CAM කොපි සාමාන්‍යය digital video camera පාවිච්චි කරලා හෝල් වල යද්දි කැප්චර් කරගන්න කොපි තමයි කැම් කොපි කියන්නෙ. ගුණාත්මක බව සෑහෙන පහල මට්ටමක තියෙන්නෙ.
TS කොපිත් ගොඩක් දුරට කැම් කොපියට සමානයි, හැබැයි මේකෙදි external audio source එකක් පාවිච්චි කරනවා, ඒ වුනත් ඕඩියෝ කොලිටි එක ගොඩක් හොදයි කියන්න බෑ.
TC (A telecine machine copies) ඕඩියෝ සහා විඩීයෝ කොලිටි එක කලින් කොපි දෙකටම වඩා ඉහල මට්ටමක තියෙනවා. මේ ෆිල්ම් එකේ සබ් එක දීලා තියෙනෙත් මේ කියන වර්ගයට.
DVDRip එක තමයි අන්තිමට රිලීස් වෙන කොපිය හැම අතින්ම ගුණාත්මක බව ඉහලයි. BR කොපිය හදන්නෙ මේ රිප් එක පාවිච්චි කරලා. හින්දි වගේ ෆිල්ම් වල නම් DVDRip එකක් නිකුත් වෙනවා. හැබැයි ඉංග්‍රීසි චිත්‍රපට වලට නම් මට එහෙමට මීටර් නෑ DVDRip වැඩිය නිකුත් වෙනවා.
සරලව මෙච්චරයි හොදට ෆිල්ම් බලන්න ඕන නම් BR කොපියක් එනකල් ඉන්න, ටික කාලයක් යනවා හොද කොපියක් නිකුත් වෙන්න හැබැයි.
හොද පැහැදිලි කිරීමක්.
Film එකක් download කරන්න හොදම torrent site එක මොකක්ද ?
මම 1377x කියන එකෙන් ඉස්සර ගත්තා දැන් ඒක වැඩ කරන්නේ නෑ.
ටොරන්ට් වලට වඩා ඩිරෙක්ට් ගන්න එක ලේසියි. බයිස්කෝප් සිංහලෙන් අඩවියෙ දෙන හැම උපසිරැසියකටම අදාල වීඩියො පිටපත baiscopedownloads.com සයිට් එකේ තියෙනවා.
තවත් ඕන නම් PSArips.com සහා rmz.cr කියන සයිට් දෙකෙන් ගන්න පුළුවන්.
Thnx for info
නියමයි ප්‍රණිත් සහෝ, 400ට සුබපැතුම්! පොස්ට් එක නියමෙටම ලියල, මේක කියෙව්වට පස්සේ HD කොපිය බාගෙන දැන්මම බලන්න හිතෙනවා ඕන කෙහෙල්මලක් කියල 😀 bluray එනවා කියන්නෙ අගෝස්තු, එතකං කොහොම ඉන්නද අප්පා..
උණුසුම් සුභ පැතූමි සහෝ!!!
හදවතින්ම සුභ පැතුම් අයියේ..කියන්න වචන නෑ ඉතිං. බයිස්කෝප් දෙවෙනි බල කණුව. වැඩිය ෆිල්ම් වලින් ඔලුව දාන්නේ නැති නිසා ගොඩක් අය දන්නේ නෑ හරියට කවුද කියලා. හැබැයි මෙන්ටලිස්ට්,ලාස්ට් ශිප් බලපු සෙට් එක දන්නවා පට්ටම චරිතයක් වග. ඒ වගේම අයියගෙ සබ් වල දැක්ක හොදම දේ තමා අමුතු අමුත් වචන කොච්චර තිබ්බත් ඒවාගේ තේරුමත් දාන එක. අනික සබ් දෙන ටයිම් එක. දැන් ඇක්ටිව් නැත්තත් ඉස්සෙල්ලාම සබ් මැශිම උනේ මෙයා තමා. ඉතිං තව තවත් උපසිරස කරන්න ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයේ ඉතිං ලාස්ට් ශිප් වලින් තමා දකින්න වෙන්නෙත්..බුදුසරණයි..ජය වේවා..BR ආව ගමන් මේකත් බලමු!!!
Thanks bro.. keep it up ..
උණුසුම් සුභ පැතූමි සහෝ 400 ට…හදිසියට හරි මේ උපසිරැසි එකත් වටිනවා…ජය වෙිවා මල්ලියේ….web හරි bluray හරි ආවොත් update කරන්න සහෝ…දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….
හදවතින්ම සුභ පැතුම් 400 වැනි කඩයිමට..
ජයෙන් ජය..!!!
මීලග උපසිරසියෙන් හමුවෙමු
ප්‍රණීත් ලොක්කා…..400 අෑ…හම්මෝ නේ…..මේ බලල මේ බලද්දි 400යි.පට්ට පට්ට.මං දැනං හිටියා ඔබතුමා තමා මේක ගේන්නේ කියලා.මොකද මේ යකා කියන එ්වට අපිට නියම රසේ දුන්නා ඔයා ගිය පාර.එහෙනං මෙන්න බෑවා.මේකේ br එනකං ඉන්න බෑ දෙයියෝ.එ් තරං අාතල්.දැං බානවා…සබට බෝම තුති.ඉක්මනට 450ත් ගහමු.මතක් කරලා Last Ship පටං ගත්තම සබ දාමු අෑ.එහෙනං ගියා.සදා ජය.
sub 400 karana eka lesi wedak nevi..godaak sthuthie..jaya wewa!!
Fattama bro, good luck!!!!!
400 වැනි උපසිරසියට සුබපැතුම් Elama
bohoma sthuthi saho , awagema suba pethum 4oota , oyage kalaya weyakaramin me karana sewawata godak pin saho, 1000th gahamu gemak nathuwama…
welldone….Hat off Respect Bro…Congratulation for your 400th Subtitle, And thank you so much for your time and everything that you sacrifice for entertain us. Keep it up and wish you all the best.
congratulations bro and keep it up.
අඩෝ එල බන්,
thank you brother
elakiri bro ohoma yan
එලම බං.. congratulations…
elama bro
400* වැනි උපසිරසියට සුබපැතුම් ප්‍රණීත් සහෝ..!!
~~ඔබට ජය~~
Thanks. waited for this …. but I don’t like cam releases …. can wait for quality copy … btw thanks again buddy.
අපි හිතුවෙ ,ඔය සමිර කරුනාරත්න මල්ලිලා , ශාන් විමුක්ති මල්ලිලා … එගොල්ලො වැඩි සබ් කරල තියෙන්නේ කියල ………… මෙන්න සබ් 400ක්ක්.. රොයිලි ප්‍රනාන්දු සහෝ වගේ 400k දැක්ක දෙවැනි කෙනා… congratulations මල්ලි…. දිගටම සබ් කරන්න ❤ මෙක ගන්න හිතම් ඉන්න ෆිල්ම් එකක් මේ වසරෙ ..බ්ලුරේ පිටපතක් එනකල් ඉන්න ඔනේ
මාර කොල්ලේක් ආ…………….එල බොක්ක.
Keep it up bro
400ta suba pathum aiye…. oyage sub… Deception , under the doom , sense8 arenna okkoma balala ne……
patta… sub gana kiyanna deyak na… uparimen karana kenek adambarai… jaya..
සිංහල උපසිරැසියට ස්තූතියි
ඒවගේම 400 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ඊලග උපසිරැසි නිර්මානයෙන් හැකි ඉක්මනට හමු වෙමු
ජය
yalu oyalage me karana sewaya godak hodai ath mage nam mataya hoda copy akakata sub dana aka oyalatat karadarayak na neda monawa unath oyata suba patum saho budusaranai
දිගටම සබ් දෙන්න මල්ලි, නවත්තන්නෙපා.
මල්ලිට සුබ අනාගතයක් පතන මම අක්කා.
බුදු සරණයි!
Congrtz keep it up bro
patta …
400 weni sub ekata suba pathum broooooo
Thnx සහෝ….. සුබ පතනවා 400 ට…. දිගටම සබ් දෙමු….. ඔයාල ලොකු කැප කිරීමක් කරන්නේ…. Good Luck …
අහ්හ්… පුලුවන්නම් The Good Doctor එකේ සබ් කරන්න බලනවද? සුපිරි TV srs ekk කියල හිතෙනෝ…
congratulations bro…
සුබ පැතුම් සහෝ 400වෙනි සබ් එකට
suba pathum aiya 400ta. asawebalan hitiya filumak thama. THANKS…
suba patum sahodaraya 400 weni sub 1kta
400 වෙනි කඩයිමට සුභ පැතුම් සහෝ.
උපසිරසියටත් බොහොම ස්තූතියි.
400ට සුබපැතුම් ප්‍රණීත් අයියේ…
ජය වේවා… ❗
නියමයි….සබ් එකට තැන්ක්ස්….
400කුත් ගහලා…
400 වෙනි උපසිරැසියට සුබ පැතුම්!
500ත් ගහමු…සුපිරිම සබ් හදන කෙනෙක්…
Deadpool නම් හොද කොපියක් එනකම් ඉන්නව…
HD TC kiwwata thiyenne HD TS copy…
400ට උණුසුම් සුබපැතුම් සහෝ. හොද කොපියක් ආවම බලනවා. බොහොම ස්තූතියි උපසිරැසියට.
Plz update web dl or br when it comes
Congratz & May God Bless You For Future Wrks
❤️❤️
mulinma 400 bsuba pathanwa bro!!!! mentalist walin thamai oyage sub balanna patan gatthe supirima kathawak wagema sub 1 hodatama thibuna. ithin tv serious ekakata ප්‍රණිත් රණසිංහ” sub hambuwenawa kiyanne eka supirima tv serious ekaka kiyala amuthuwen kiyanna oni ne. Jaya wewa bro. 500 ikmanta gahamu
sub ekata thanks…e unata BR enakal iwsn innawa
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
ජයවේවා
web/Br ආවම බලනව
Ela ela
400වෙනි සබ් එකට සුබපැතුම් ප්‍රණිත් සහොදරයා ✌️
බොහොම ස්තුතියි උපසිරැසිය වෙනුවෙන්.400 වෙනුවෙන් හදවතින්ම සුභ පතනව.BR එකක් ආවට පස්සේ නිදහස් වෙලාවක ෆිලුම බලන්na ඕනේ.එතකොට ආපහු කමෙන්ට් තීරුවට ගොඩවෙලා යන්නම්.ආපහු සැරයක් සුභ පතනවා 400 කඩයිම වෙනුවෙන් සහ පෞද්ගලික ජීවිතේ අනෙකුත් දේවල් වෙනුවෙනුත්!! මේ අවසානය නෙවෙයිනේ,ඉස්සරහටත් තවත් ලස්සන හොඳ ෆිලුම්වල උපසිරැසි වලින් හමුවෙමු,ජයවේවා
එල එල ජය ජය වේ
400 උප සිරැසට ජය වේවා.. 500 කඩයිමත් ඉක්මනට ලගා වෙන්න කියල සුබපතනවා
thnx bro.. e wagema 400 weni ekta suba pathum brther
නියමයි සහෝ.. BR එනකන් ඉන්නව ඒත්.. Deadpool 1 එකේ වගේ සුපිරියටම sub ඇති කියලා හිතනවා…
එලස්…
පින්
400 වෙනි උපසිරැසියට සුභපැතුම් ප්‍රණීයෝ…
තවත් සුපිරිම උපසිරැසිකරුවෙක් විදිහට තමයි උඹව දකින්නේ. Under the Dome සීරීස් එකයි ෆිල්ම් ටිකයි තමයි උඹේ ඒවගෙන් නම් බලලා තියෙන්නේ. සබ් ගැන ඉතින් කියන්න දෙයක් නෑ. ඕනම ඉංග්‍රීසි වචනයකට නියමෙටම ගැළපෙන සිංහල වචන දාන්න පුලුවන් කෙනෙක් තමයි ඉතින්. 😛 මේක ඉතින් හොඳ කොපියකින් තමා බලන්නේ. දිගටම සබ් දෙමු ආ… ඔබට ජය!
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
400 වෙනි සබට උණුසුම් සුබපැතුම්
බොහොම ස්තුතියි
keep going
400ta subapethum,
kohoma unath BR eka enakan balanne na.
thanks sub ekata(400tama)
400 SUB EKATA SUBA PATHUM DIGATAMA KARAN YAMU ……
400ta unusum suba pathum..
Thank you..
400ta unusum suba pathum..
400 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තුතියි එනකම් බලාගෙන හිටිය ෆිල්ම් එකක් සුපිරි කියන්න වචන උපරිමයි . ඒ වගේම කවුරු හරි කෙනෙක් Tremors 6 (2018) එකටත් සබ් කරන්නකෝ .
400 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!! ස්තූතියි සහෝ…………………………………
Suba pethum sahoo . Sub machine eka… fb ekan msg dala karadara kala sub illala Kasun Widusha mataka athi samaharavita sathutui sahoo digtama sub diyan…… karana weda katauthu saarathaka wenda wish kranawa jaya wewaaa,,,,, Bs
Baiscope you are amazing!!!!
Congratulation for 400!
Good luck bro!
ඉදිරියටත් මේ වගේ සබ් දෙන්න baiscope හැමෝටම සුබපැතුම්!
තැන්ක්ස් වේවා !!!
Elama Bn