Dead Boy Detectives [S01 : E08] Sinhala Subtitles | අවසන් සටන [සිංහල උපසිරසි]
Dead Boy Detectives S01 Sinhala Subtitles
Dead Boy Detectives කියන්නෙ Sandman නිර්මාණය කරපු Neil Gaiman සහ Matt Wagner විසින් ලියපු DC Comics කතාවක්. මේ කතාමාලාව Netflix එකට නිකුත් වෙන්නෙ 2024 අප්‍රේල් 25. එහිදි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න මෙය සමත්වෙනවා. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව IMDb rating 7.5ක් අරගෙන තියෙනවා. Sandman සහ Doom Patrol – DC Comics කතාවල චරිත කිහිපයකුත් ඔයාලාට මේ කතාවෙදි දැකගන්න පුලුවන්.
අද්භූත ත්‍රාසජනක රහස් පරීක්ෂක කතා ගණයට වැටෙන මේ series එක හාස්‍ය ගතියකුත් එක්කයි යන්නෙ. කතාව ගෙතෙන්නෙ එංගලන්තයේ කාලයකට කලින් ජීවත් වුන එඩ්වින් පේන් සහ චාල්ස් රෝලන්ඩ් කියන භූත මිතුරන් දෙන්නා අතර. මේ යාලුවො දෙන්නා මලවුන්ගෙ ලෝකෙ රහස් පරික්ෂකයො වගේ තමයි වැඩ කරන්නේ. මේ දෙන්නා අනික් භූතයින්ගෙ නොවිසඳුන
අබිරහස් විසඳලා දීලා ඒ අයට මරණින් මතු ජීවිතයට යන්න උදව් කරනවා.
මෙයාලට මොනවගේ අද්භූත අසාමාන්‍ය අබිරහස් විසඳන්න ලැබෙයිද කියලා ඔයාලට ඉදිරියෙදි බලාගන්න පුලුවන්. හැම episode එකක්ම මුල ඉඳන් අගට ත්‍රාසය කුතුහලය පිරුණු boring ගතියක් නොදැනෙන series එකක් මේක. එහෙනම් කතාව බලන්න. හැමෝටම ස්තූතියි.
Dead Boy Detectives S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1456 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SkyD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-07-02
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot brother sub ekata
Goosebumps tv series ekatath sub dennako puluwannam
Thanks me series ekata sub dunnata
thanks………….
මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට බොහෝම ස්තූතියි ස්කයි ඩී බ්‍රෝ………
දැං ඉතිං ඉදගෙන බලන්න තමයි තියෙන්නේ……..
ආයෙ වෙලාවක් තිබ්බොත් තවත් සබක් ගේමු….
ජයවේවා………
Asawen baluwa. Thank you me kathawata watinakamak dunnata brother