අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleSkyDTVඉංග්‍රීසි (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Dead Boy Detectives [S01 : E08] Sinhala Subtitles | අවසන් සටන [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 6 votes.
Please wait...
Dead Boy Detectives S01 Sinhala SubtitlesDead Boy Detectives  S01  Sinhala Subtitles

Dead Boy Detectives කියන්නෙ Sandman නිර්මාණය කරපු Neil Gaiman සහ Matt Wagner විසින් ලියපු DC Comics කතාවක්. මේ කතාමාලාව Netflix එකට නිකුත් වෙන්නෙ 2024 අප්‍රේල් 25. එහිදි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න මෙය සමත්වෙනවා. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව IMDb rating 7.5ක් අරගෙන තියෙනවා. Sandman සහ Doom Patrol – DC Comics කතාවල චරිත කිහිපයකුත් ඔයාලාට මේ කතාවෙදි දැකගන්න පුලුවන්.

අද්භූත ත්‍රාසජනක රහස් පරීක්ෂක කතා ගණයට වැටෙන මේ series එක හාස්‍ය ගතියකුත් එක්කයි යන්නෙ. කතාව ගෙතෙන්නෙ එංගලන්තයේ කාලයකට කලින් ජීවත් වුන එඩ්වින් පේන් සහ චාල්ස් රෝලන්ඩ් කියන භූත මිතුරන් දෙන්නා අතර. මේ යාලුවො දෙන්නා මලවුන්ගෙ ලෝකෙ රහස් පරික්ෂකයො වගේ තමයි වැඩ කරන්නේ. මේ දෙන්නා අනික් භූතයින්ගෙ නොවිසඳුන
අබිරහස් විසඳලා දීලා ඒ අයට මරණින් මතු ජීවිතයට යන්න උදව් කරනවා.

මෙයාලට මොනවගේ අද්භූත අසාමාන්‍ය අබිරහස් විසඳන්න ලැබෙයිද කියලා ඔයාලට ඉදිරියෙදි බලාගන්න පුලුවන්. හැම episode එකක්ම මුල ඉඳන් අගට ත්‍රාසය කුතුහලය පිරුණු boring ගතියක් නොදැනෙන series එකක් මේක. එහෙනම් කතාව බලන්න. හැමෝටම ස්තූතියි.

මේ තමයි කතාමාලාවේ අවසාන කොටස. ක්‍රිස්ටල්ගෙ නැතිවුන මතකය ලබාගන්න පුලුවන් වුනත් එයා නොහිතපු දේකට තමයි මුහුණ දෙන්න වෙන්නෙ. මේ අතර එස්තර් මායාකාරි රහස් පරික්ෂකයින්ගෙන් පලිගන්න වෙනස්ම විදිහේ සැලසුමකට යනවා. එතනදි මෙයාලගෙ හොඳම මිතුරෙක්ටත් ජීවිතය අහිමිවෙනවා. මෙයාලට මායාකාරි පරද්දන්න මේ පාරවත් පුලුවන් වෙයිද? නයිට් නර්ස් එහා ජීවිතයට රහස් පරික්ෂකයො දෙන්නව අරගෙන යයිද? ක්‍රිස්ටල් අලුත් ජීවිතයක් පටන් ගනීද? මේ ප්‍රශ්න සේරටම පිලිතුරු අද අවසන් කතාංගයෙන් ඔයාලට දැනගන්න පුලුවන්. මෙතෙක් අප හා රැඳී සිටි ඔබට ස්තූතියි. දෙවනි කතාමාලාවෙන් යලිත් හමුවෙමු.
Dead Boy Detectives  S01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1115 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SkyD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-07-02
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1All BT1

Dead Boy Detectives S01  Sinhala Subtitles

6 thoughts on “Dead Boy Detectives [S01 : E08] Sinhala Subtitles | අවසන් සටන [සිංහල උපසිරසි]

  • Sahan Gayantha

    thanks a lot brother sub ekata

    Reply
  • Goosebumps tv series ekatath sub dennako puluwannam

    Reply
  • Thanks me series ekata sub dunnata

    Reply
  • මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට බොහෝම ස්තූතියි ස්කයි ඩී බ්‍රෝ………
    දැං ඉතිං ඉදගෙන බලන්න තමයි තියෙන්නේ……..
    ආයෙ වෙලාවක් තිබ්බොත් තවත් සබක් ගේමු….
    ජයවේවා………

    Reply
  • Asawen baluwa. Thank you me kathawata watinakamak dunnata brother

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *