MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleSkyDTVඉංග්‍රීසි (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Dead Boy Detectives [S01 : E01] Sinhala Subtitles | අතුරුදන් වූ දැරිය [සිංහල උපසිරසි]

Rating: 9.6/10. From 11 votes.
Please wait...
Dead Boy Detectives S01 Sinhala SubtitlesDead Boy Detectives  S01  Sinhala Subtitles

Dead Boy Detectives කියන්නෙ Sandman නිර්මාණය කරපු Neil Gaiman සහ Matt Wagner විසින් ලියපු DC Comics කතාවක්. මේ කතාමාලාව Netflix එකට නිකුත් වෙන්නෙ 2024 අප්‍රේල් 25. එහිදි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න මෙය සමත්වෙනවා. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව IMDb rating 7.5ක් අරගෙන තියෙනවා. Sandman සහ Doom Patrol – DC Comics කතාවල චරිත කිහිපයකුත් ඔයාලාට මේ කතාවෙදි දැකගන්න පුලුවන්.

අද්භූත ත්‍රාසජනක රහස් පරීක්ෂක කතා ගණයට වැටෙන මේ series එක හාස්‍ය ගතියකුත් එක්කයි යන්නෙ. කතාව ගෙතෙන්නෙ එංගලන්තයේ කාලයකට කලින් ජීවත් වුන එඩ්වින් පේන් සහ චාල්ස් රෝලන්ඩ් කියන භූත මිතුරන් දෙන්නා අතර. මේ යාලුවො දෙන්නා මලවුන්ගෙ ලෝකෙ රහස් පරික්ෂකයො වගේ තමයි වැඩ කරන්නේ. මේ දෙන්නා අනික් භූතයින්ගෙ නොවිසඳුන අබිරහස් විසඳලා දීලා ඒ අයට මරණින් මතු ජීවිතයට යන්න උදව් කරනවා.

මෙයාලට මොනවගේ අද්භූත අසාමාන්‍ය අබිරහස් විසඳන්න ලැබෙයිද කියලා ඔයාලට ඉදිරියෙදි බලාගන්න පුලුවන්. හැම episode එකක්ම මුල ඉඳන් අගට ත්‍රාසය කුතුහලය පිරුණු boring ගතියක් නොදැනෙන series එකක් මේක. එහෙනම් කතාව බලන්න. හැමෝටම ස්තූතියි.

පලවෙනි කොටසෙදි මේ රහස් පරික්ෂක යාලුවො දෙන්නට හදිසියේම මුණගැහෙනවා ක්‍රිස්ටල් පැලස් කියලා තරුණියක් යක්ෂාවේශයක් නිසා මතකය නැතිවුන. මෙයාට අධි මානසික හැකියාවක් තියෙනවා. අනුන්ගෙ හිත කියවන්න පුලුවන්, හොල්මන් එහෙම පේනවා. ඉතින් මේ තුන්දෙනා එකතුවෙලා අතුරුදහන් වුන බෙකී කියලා පොඩි ගැණු ළමයෙක් හොයන්න ඇමරිකාවට පිටත්වෙනවා. මෙයාලට බෙකී හොයාගන්න පුලුවන් වෙයිද? මොනවගේ බිහිසුණු දේවල්වලට මුහුණ දෙන්න වෙයිද කියලා ඔයාලට බලන්න පුලුවන් පලවෙනි කතාංගයෙන්.

Dead Boy Detectives  S01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3193 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SkyD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-07-02
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1Next BT1

Dead Boy Detectives S01  Sinhala Subtitles

7 thoughts on “Dead Boy Detectives [S01 : E01] Sinhala Subtitles | අතුරුදන් වූ දැරිය [සිංහල උපසිරසි]

  • Sahan Gayantha

    thanks a lot SkyD saho sub ekata

    Reply
  • මසියා

    සුපිරි හොයලා බලලා සුපිරි එවට සබ් දෙන එක නම්

    Reply
  • සුපිරි මචං…
    පළවෙනි සබම දීලා තියෙනවා සුපිරිම සීරිස් එහෙකට….
    පළවෙනි සබට සුබපැතුම්…
    දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…….

    Reply
  • me aluth ewa dana eke hodai.. thank youu..
    habai starin wage parana magin nawattala tiyana ewage sub dila iwarama karanam tawa watinawa, s4 sub eke na… 3n nawattalane .
    adminla meke dakiwa

    Reply
  • Wow.supiri brother.thanks

    Reply

Leave a Reply to Buddhika Lakmal Cancel reply

Your email address will not be published. Required fields are marked *