De De Pyaar De (2019) with Sinhala Subtitles | ආදරයට වයස බලපානවද? [සිංහල උපසිරසි සමඟ]
මට 50යි.
මම නරක සැමියෙක් උනා.
මම නරක තාත්ත කෙනෙක් වුනා.
මට ළමයි ඕනෙත් නෑ.
මට එයාල වෙනුවෙන් ඉන්න ඕනෙත් නැ.
අවුරුදු දෙකකින් මට 52යි.
අවුරුදු 4කින් මට 54යි.
මට 65දි අවුරුදු 10ක ළමයෙක්ගෙ තාත්ත වෙන්න ඕනෙ නෑ.
එයා කොලේජ් යද්දි මට 70යි.
සමහරවිට මම එච්චරකල් ඉන්න එකකුත් නෑ.
අවුරුදු 50ක මිනිහෙක් අවුරුදු 26ක තමන්ගෙ දුවගෙ වයසෙ
ගෑනු ළමයෙක් එක්ක යාලු උනාම එහෙමත් වෙන්න ඉඩ තියෙනවා.
අයේශා ඔයා වෙනුවෙන්…
මම හැම දෙයක්ම ආයෙ කරන්නම්
හැම තැනකටම ආයෙ යන්නම්
හැම වැරැද්දක්ම ආයෙ කරන්නම්
හැම රණ්ඩුවක්ම ආයෙ රණ්ඩු වෙන්නම්
ආයෙ ඔයාව පිලි ගන්නම්
ආයෙ අපිට සිංදු තෝරන්නම්
ආයෙ සුරතල් නමකුත් තෝරන්නම්
හැම බොරුවක්ම ආයෙ කියන්නම්
හැම හිනාවක්ම ආයෙ හිනා වෙන්නම්
හැම කඳුලක්ම ආයෙ හෙලන්නම්
ඔයා නැති ජීවිතේ මහ අඳුරක් තියෙනවා
මට එක පාරක් ආයෙමත් ඔයත් එක්ක
ජීවත් වෙන්න ඉඩ දෙන්න.
මැයි මාසෙ 17 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Yeh Jawaani Hai Deewani (2013), Once Upon a Time in Mumbai Dobaara! (2013), Gori Tere Pyaar Mein! (2013), Bang Bang! (2014), Brothers (2015), Pyaar Ka Punchnama 2, (2015), Kaabil (2017), Sonu Ke Titu Ki Sweety චිත්‍රපටි වල සංස්කාරක වරයෙක් ලෙස සහ Rog (2005) චිත්‍රපටියේ රංගනයෙන් දායක වුන Akiv Ali. තිර රචනය Luv Ranjan.
සංගීත අධ්‍යක්ශනය Amaal Mallik, Rochak Kohli, Tanishk Bagchi Vipin Patwa සහ Manj Musik. ගීත ගායනයෙන් Sunidhi Chauhan, Navraj Hans, Arijit Singh, Garry Sandhu, Neha Kakkar Armaan Malik, Mika Singh සහ Dhvani Bhanushali එක් වෙනවා. ගී පද රචනය Kumaar, Kunaal Vermaa, Garry Sandhu, Mellow D සහ Tanishk Bagchi.
රංගනයෙන් දායක වෙන්නෙ Ajay Devgn,Tabu, Rakul Preet Singh, Javed Jaffrey, Jimmy Shergill, Alok Nath සහ Madhumalti Kapoor.
පලමු වන දින ඉන්දියාවේ ප්‍රදර්ශනයෙන් දල වශයෙන් කෝටි 8.25-8.5 ක ආදායමක් ලබා ගන්නවා. දෙවන දිනයේ කෝටි 12.5ක්ද තෙවන දිනයේ කෝටි 14ක ආදායමක්ද ලබනවා. දැනට ලොව පුරා ප්‍රදර්ශනයෙන් කෝටි 138.51 ක්ද, ඉන්දියාවේ ප්‍රදර්ශනයෙන් කෝටි 123.38 ක ආදායමක් ලබා 2019 වසරේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටි අතරින් අට වන ස්ථානයේ සිටිනවා.
ඉතින් මේ චිත්‍රපටිය කලින් බාරගෙන තිබුනෙ පසිඳු මදුමාල් මල්ලි. අධ්‍යාපන කටයුතු නිසා එයාට කරන්න වුනේ නැති නිසා තමයි මම මේ චිත්‍රපටිය අරගෙන ආවෙ. ඉතින් බලන ගමන් කමෙන්ටුවකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14958 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you.good work
Thanks a lot sisi sub ekata
Thank you
Tnq
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
thanks
Thanks…
ස්තුතියි දහරා!
බොහොම ස්තූතියි සබ් එකට …❤✋
…Long shot (2019) ෆිලුමටත් සබ් දෙන්න කියලා ඉල්ලනවා ….
Thank you…
සබට තුති
thanks u sister
Thanks for the subtitle. Keep it up the good work.
thank you sis…
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!
Thanks sis
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම තුති කිව්වා…
මේක නම් අනිවා බැලිල්ලක්.
දිගටම සබ් දෙමු ආ..
ජය!
තෑන්ක්ස්
Thanks….!!!
Thanks jayawewa…….!
Thank you so much
Thanks
tnx for the sub. jaya wewa
thanxx sis……………
Sub එකට Thanks…………..
පොඩි ඉල්ලීමක් තියනවා,
Blood and Treasure Series එකට sub කරන්න පුළුවන්ද…..???
ස්තුතියි මුතු නංගී sub එකට….100 ටත් ළඟයි…ජයවේවා …
thank u
mata torant download karanna dayenne na kiyala denna puluwannam loku udauwak bhagya upashan -fb eka okata hari mag ekak danna puluvan kenek innavanam
Long Shot (2019)කියලා පට්ට කොමඩියක් තියනවා ඒකට සබ් දෙනවද??
Thanks…
Tnx bro
thanks…….
thanks for sub
Thank u ama.
බොහොම ස්තුතී…
උපසිරසියට බොහොම තුති දහරා අක්කේ..ඔන්න බාගත්තා….
Supiri sister jaya wewa digatama karanna
Supiri bokka jaya wewa digatama karanna
thank you sub 1ta.
Thanks alot nangi.
සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි අමා සොහොයුරිය
Thanks sis
Thanks sis
thanks..
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Ela film eka…sub ekka apahu balatheheki…
million thanks for your sub…..thawa ekak denna…supiri ekak..
million thanks for your sub…..
ඔන්න එහෙනම් බා ගත්තා .ඩෙටා තිබ්බෙ නෑ මචෝ දැනුයි ගෙම ගැහුවේ දැන් බලනවා එහෙනම් මෙක ..මෙ බොරො මෙක කොල්ලා වැඩිමල් සින් එකක්නෙ තියෙන්නෙ නෙහ් ..කෙල්ල වැඩිමල් සින් එකක් තියෙන ෆිලුමක් හොයලා දියම්කො .මට ටොක් වෙන්නෙ අක්කාලා බන් එකයි හික් හික් හික්
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thank you sub එකට. Bollywood movi torrents download කරන්න හොඳ site එකක් කියන්නකො.
සිංහල උපසිරැසියට ස්තූතියි