DCs Legends of Tomorrow [S03 : E15] Sinhala Subtitles | ටෝටම් ධාරකයෝ… [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම සුබ දවසක් වේවා. මේ ගෙන එන්නේ legend of tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පසලොස්වන කොටස යි.පොරොන්දු වුන පරිද්දෙන් ම මේ සැරේ උපසිරැස ඉතා ඉක්මනින් ගෙන ඒමට හැකියාව ලැබුණා.එසේ නම් පසුගිය සතියේ කතාවේ සිද්ධ වූ දේ ගැන පිළිබඳව නැවත වාරයක් මතක් කර
ගනිමු.
පසුගිය සතියෙන්…
මලස් පරාජය කිරීමට ඇති යතුරු නම් ටෝටම් හයයි.මේ වන විටත් මේ හයෙන් පහක්ම සොයාගෙන තිබේ.මේ නිසා හයවැනි ටෝටම් එක පිලිබඳ ලෙජන්ඩ්වරුන් නිරීක්ෂණ කරමින් සිටින අතර වාරයේ එල්විස් නම් රොක් ඇන්ඩ් රෝල් සංගීත හාදයා හා කාලෝචිත නොවූ දෙයක් පිළිබඳව පිළිබඳ ව දක්නට ලැබෙනවා.අනතුරුව ඒ නිවැරදි කිරීම සඳහා එහි ගමන් කරන්නේ කරන්නේ නතානියෙල් හා අමායා යි . එමෙන්ම එල්විස්ගේ ගිටාර් එක සතු ටෝටම් එක ලබා ගැනීමටත් ඔවුන් අදහස් කරනවා..කිසිදු බාධාවකින් තොරව පටිගත කිරීමේ කටයුතු අහවර කලත් රොක් ඇන්ඩ් රෝල් සංගීතයට විරුද්ධ එල්විස්ගේ මාමා පටිගත කරන ලද තැටිය ඔහුගේ බාරෙට ලබාගන්නවා.නමුත් යම් හේතුවක් නිසා වෙන් එම පටිගත කරන ලද සින්දුව විකාශය නොවනහොත් කාලය ඡේදනය වීමක් වෙන නිසාවෙන් එල්විස්ගේ මාමා හා කතාබහ කිරීමට සාරී හා වොලී දේවස්ථානය කරා යනවා.එල්විස්ගේ මාමා ට කරුනු පහදා දීමෙන් අනතුරුව එම සිංදුව විකාශය වීමට කටයුතු කලත් මරනීය ටෝටම් එකෙන් පටිගත කල එම සිංදුව අසන භූතාත්ම නැගී සිට දේවස්ථානය ආක්‍රමනය කරනවා.මේ නිසා සිරගත කර සිටි එල්විස් එයින් එලියට යවන්නේ මෙය පාලනය කිරිමටයි.මරනීය ටෝටම් එකේ ධාරකයා වන් එල්විස්ට මළවුන් නැගී සිට්ටනවා මෙන්ම ඔවුන්ව පාලනය කිරීමේ හැකියාවත් ඇති බැවින් ඔහු විසින් ඒ සියලු මළවුන් පාලනය කොට ඔවුන් නැවත පිටමන් කිරීමට කටයුතු කරනවා.එමෙන්ම එල්විස්ගේ ගිටාර් එකේ තිබුන ඒ මරණීය ටෝටම් එකද ලෙජන්ඩ්වරුන්ට් භාර දීමට කටයුතු කරනවා.
මේ සතියෙන්…
මරණීය ටෝටම් එක තමා සතු වීමෙන් අනතුරුව ලෙජන්ඩ්වරුන් එය පෙට්ටියක බහා ලා ආරක්ශිතව තැබීමට කටයුතු කරනවා.හැබැයි ටෝටම් එකක් එසේ තැබීමට නොහැකියි.අනිවාර්යයෙන්ම යමෙක් එය පැළඳිය යුතුයි.එසේනම් කවුරුන් මේ මරණීය ටෝටම් එක පැලඳ ගනීවිද???පැළඳ ගත් පුද්ගලයාට කුමක් වේවිද?සැම්බේසිවල ගොත්‍ර හයක් තිබුනේ කුමන හේතුවටද?මේ ප්‍රශ්න ටි විසඳා ගන්නනම් අද කොටස බලන්න වෙනවා..
බොහෝ දෙනෙක් විමසා සිටිනවා ඇරෝ කතාමාලාවට උපසිරස ලබා දෙන්නේ නැද්ද කියලා..ඒ අයට කියන්න තියේන්නේ දැනට පොඩි ප්‍රශ්න කිහිපයක් නිසාවෙන් උපසිරස ප්‍රමාද වුවත් ඉදිරි සතිවල දී එය විසඳා ලීමට කටයුතු යොදා තිබෙන බවයි.ඒ නිසා ඒ සම්බන්දයෙන් නොවිමසා සිටින මෙන් ඉල්ලා සිටිනවා.එසේනම් නැවත මුණ ගැසෙනතුරු හැමෝටම ජය ශ්‍රී…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6177 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
thanks bro
thanks ……………….
එලකිරි වැඩක් …..
ස්තුතියි
thanks bro sub ekata
Thanks bro
බොහොම ස්තුතියි…
Thanx sub eakata
thank you broo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx bn sub ekata
mcn DCs Legends of Tomorrow [S03;e14 Sub eka download denna mokada kiyala balpnko plz
Thanks bro
sub ekata thanks saho.. jaya wewa!!
tnx saho.jaya wewa
mchn link eke podi awlak tyenwa ep15 wenuwata ep1 kiyala tyenne(https://www.baiscope.lk/dcs-legends-of-tomorrow-s03-e1-sinhala-subtitles/)
Thanks bro
ko link eka weda nene
ela
ARROW s06 e16 sub eka ikmnta dennkoo
Thanks Bro.
aiyandi sub eka hodata karala tiyenawa..thaxxx keep it up aiyee…jaya weewa…..
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….
Thanks machn
Thanks Bro.
thanks for sub
elama bro thankzzz
Seal Team රූපවාහිනී කතා මාලාව සදහා උපසිරැසි ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..බයිස්කෝප් ඔබගේ සාර්ථකත්වය පතමි .
අයියෝ සා රා නැන් දා මොනාද ඔයාට මේ වෙන්නේ
මේක මේ සීසන් එකෙන් කෙලවර කරයි වත්ද
THnks godaak
Thx you
Thanks
උපසිරැසියට බොහෝම ස්තූතියි……………………………….
උපසිරැසියට බොහෝම ස්තූතියි..
Subata thanks…
Arrow epiyath ikmanata denna…
Thanks Bro.. Arrow ekath ikmanata demu ehenang.. Cheers!!
thx broo
Thnx bro☺
Elaz machn, ikmantama sub eka dila.. jayawewaa!!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල එල. උප සිරැසියට බොහෝම ස්තූතියි..
ජය වේවා!…
niyamai sahoo niyamai
Ela.. supiri..
ස්තූතියි සහෝ .ඔබට ජය
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..කිව්වා වගේම මේ පාර මාර ඉක්මනට සබ් එක ගෙන්නල්ලා..බොහොම පිං..!
Thnk u bro
supiri
ela
Thanks……..
thanks.sub ekata
patta
tnx sub ekata
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේ පාර ඉක්මනටම ගෙනල්ලා..සුපිරි….
thanx bro
thanks bro. keep it up
Thanks bro.patta
eka patta
Thanx Bro ikmanata sub eka dunnata..!!!
🙂