DCs Legends of Tomorrow [S03 : E08] Sinhala Subtitles | නාසි ලොවෙන් ආ සතුරාට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]
නැෂනල් නගරයේ ගැලවුම්කාරිය,ස්ටාර් නගරයේ මුහුණු දෙකේ වීරයා,විදුලි වේගයෙන් දිව යන සෙන්ට්‍රල් නගරයේ වීරයා,කාලොචිත් නොවූ දේ සකසමින් කාලය හරහා ගමන් කරන ලෙජන්ඩ්වරුන්….නාසි ලොවෙන් ආ පොදු සතුරාට එරෙහිව එකට එක්ව මහා සටනට පිවිසෙන DC -CW 2017 වර්ෂයේ ක්‍රොස්ඕවර් එකෙහි අවසාන කොටසේ උපසිරසයි මෙසේ ගෙන එන්නේ.
අර්ත් එක්ස්,එහෙම නැත්තම් නාසි ලොවෙන් මහා සේනාවක් පිරිවරා එහි පාලකයා වූ දුෂ්ට ඔලිවර්,ඔහුගේ බිරිඳ ඕවර්ගර්ල්,රිවස්ෆ්ලෑෂ්,ප්රෝමෙතියස් ඇතුළු නාසි හමුදාව බැරි ඇලන් හා අයිරිස් වෙස්ට්ගේ විවාහයට පහර දෙන්නේ සුපර්ගර්ල්ගේ හදවත් පැහැරගෙන අධික විකිරණ නිසා මැරෙමින් සිටින ඕවර්ගර්ල් හට බද්ධ කිරීමේ අදහසිනුයි.නමුත් පල්ලියේ දී සිද්ධ කල ප්‍රහාරය අසාර්ථක වන්නේ අර්ත් එක්ස්හි ප්රෝමෙතියස් සුපිරි වීරයන් හට අහු වීමෙනුයි.ඒ වගේම සිර ගෙයක් තුලදී ප්රෝමෙතියස් නැත්තම් ටොමි මර්ලින් මරණයට පත් වෙනවා.පසුව නාසි ලොවෙන් ආ පිරිස සිටිනා තැන සොයාගෙන එතනට පහර දීමක් සිද්ධ කලත් ඒ ප්රයත්නය අසාර්ථක වනවා පමණක් නොව,ඔලිවර්,බැරි,සාරා,මාර්ටින්,ග්‍රේ,ජැක්ස් ඇතුළු පිරිස නාසින්ගේ සිරකාරයන් බවට පත් වෙනවා.මේ අතර වාරයේ නාසි ඔලිවර් ස්ටාර් ලැබ් එකට පහර දී එහි සිටි සියලු දෙනාම සිර ගත කරනවා.
නාසි ලොවේ සිරකරුවන් වූ පිරිසට මරණ දණ්ඩනය නියම වෙන අතර එය සිද්ධ කිරීම භාර වෙන්නේ නාසි කැප්ටන් ලාන්ස්හටයි.අර්ත් 01 හි පිරිසත් සමගම එහි සිටි රේ නමැති සිරකරුවෙක් ද මරණයට රැගෙන ගොස් වෙඩි තැබීමට සුදානම් වුවත් ඔවුන්ගේ දිවි ගලාවා ගන්නේ නාසි ලොවේ ලියෝ ස්නාර්ට් විසිනුයි.බේරී පලායන ලියෝ ස්නාර්ට් සිටින මුලස්තානයට් ගොස් එහි නායකයා සමග කතිකා කොට ගෙන අර්ත් 1 සඳහා පිවිසීමේ දොරටුව විවර කර ගැනීමට එම ස්ථානයට පැමිණෙනවා.එමෙන්ම ඔවුන්ට එය පැයක් ඇතුලත සිද්ධ කර ගැනීමට නොහැකි වුවහොත් රෙඩ් ටොනාඩෝ හරහා එම ස්ථානය සම්පුර්ණයෙන්ම විනාශ කරන බව මුලස්ථාන නායකයා ඔවුන්ට දන්වා සිටිනවා.මේ අතර වාරයේ සුපර්ගර්ල් රැගෙන ස්ටාර් ලැබ් එකට යන නාසි ඔලිවර් හා රිවස්ෆ්ලෑෂ් සැත්කමක් කොට සුපර්ගර්ල්ගේ හදවත් ගලවා ඕවර්ගර්ල්හට සවි කිරීමටයි සුදානම් වන්නේ.එමෙන්ම නාසි ලොවෙන් විවරය ඇරීමට ගිය පිරිස මහා සටනකට මැදි වෙන අතර මෙහි දී ග්‍රේ මාර්ටින් වෙඩි පහරකට ලක්වෙනවා.
එසේනම් විවරය හැර පිරිසට තමන්ගේ ලෝකයට පිවිසීමට හැකි වේවිද?සුපර්ගර්ල්ගේ ජිවිතයට කුමක් නම් සිද්ධ වේවිද?වෙඩි පහර කෑ මාර්ටින් සුව අතට හැරේවිද?අවසානයේ කී දෙනෙක් මරණය වැළඳ ගනීවිද?මේ ප්‍රශ්න ටිකට පිළිතුරු මේ කොටස තුල අන්තරගතයි.
ස්වභාවික විපත් නිසා උපසිරස ගෙන ඒමට ප්‍රමාද වුනා.ඉතින් ඒ ගැන කනගාටුව පල කර සිටිනවා. ඒ වගේම එළෙඹෙන සතියේ දී ක්රෝසොවර් එක ගැන සමාලෝචනයක් කරන්න බලාපොරොත්තු වෙනවා.එමෙන්ම මිඩ්සීසන් ෆිනාලේ එක ලබන සතියේ විකාශය වෙන නිසා කෙටි විරාමයක් ලබා ගන්නත් පුළුවන්.කෙසේ හෝ වේවා උපසිරස භාගෙන ,කැමතිනම් කොමෙන්ටුවකුත් හලාගෙන යන්න කියලා මතක් කරන ගමන් සමුගන්නවා.
හැමෝටම ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14311 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks bro
Thanks for your valuable service
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
Thanks ……………..good luck ……………..@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
ela thankQ bro
Thanks bro
thanks dear your attempt,
DCs Legends of Tomorrow [S03] episode 1 walata yanna bane. please send me the link
Thanks bro.
thenks thenks
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි !!!!!!
thank you..
Mcn E9 Sub Diyanko Bn
aroow , super gril ,flash , legend of tommorrow E09 SINHALA SUB thiynawa
Sub tika dipanko bn
aroow , super gril ,flash , legend of tommorrow 09 sinhala sub one aya fb eke sithu officia page ekata msg ekak danna dennm , mekata nu ekakawath danna be
sub ekata godak sthuthiyi digatama karan yamu
Thanks bro!
බොහොම ස්තූතියි සහෝ.


ජය වේවා..!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
thank you for the sub
Sub akata tnx digatama kragena yamu saho.
Sub ekta Thanks
Subtitle Download කරගන්න බෑනෙ, පුළුවන්නම් DCs Legends of Tomorrow [S03 : E08] සබ් එක දෙන්න පුළුවන්ද?ගොඩක් හොඳ වැඩක් Biscope එකේ සෙට් එක කරන්නෙ, සුභ පතනවා හැමෝටම.
THANKS
thanks mchan. parakku wela hari sub 1 denawane e hodatama athi bn. jaya wewaa!!!!
Ubala crossover eka epa kereuwa. Madden ekak aduwen dila. Sadarana hethu athi late wrnna. Eth barinam wena kenekta denna tbba. Wadak nathi reddawalnam danawa. Onama eka danne na.
machn sadun u amaruwen ubata nikan deyak dunnama nikan kiywanne nethuwa idapan.uta beri nam karanna nethuwa inna nemei ubata beri nam nobala idapan.ubala wage gon hukanno innakota thamai untath mewa epa wenne
ponyo thopi wge in hinda arrow ilaga seson eka nh
Arrow eka thama nane bn
Arrow නෑනෙ තාම…. හින්දි දෙමළ ජරාවනම් වැහි වැහැල…
ආන් ඇරෝ දීලා. ජරාව ගාගන්නේ නැතුව අයින් වෙලා ගිහින් සබ් එක ගනින්.
sub ekata thanks saho.. jaya wewa!!
shit ban. ubalata arrow sub eka thama diganna bari unane. karanna barinam oka dipan karanna puluvan ekekta
කරන්න පුලුවන් එකෙක්ට කරන්න දීලා තියෙන්නේ.කරලා ඉවර උනාට එවන්න විදියක් නෑ.ඇඩ්රස් එක දෙන්නම් .ගිහින් අරන් වරෙන්කො මචන්.
ඇරෝ එකේ සබ් එකට දාලා තියෙන්නේ උබට හොයාගන්න බැරුව ඉන්නේ
bohoma sthuthi ලියෝ sahoooo
meh sub eka ganna bene page not found kyla wetenawa. arrow eke sub eka late wessa nisada.? puluwan kenek me sub eka denawada.? thnx for sub
බොහෝම ස්තූතියි ලියෝ
දැන් නම් Arrow සබ් එනකන් බලන් ඉදලම එපා වෙලා තියෙන්නේ. Arrow සබ් කරන කෙනාට බැරි නම් වෙන කෙනෙක්ට ඒකට සබ් දාන්න පුළුවන්නෙ, ඔය එලොවටත් නැති මෙලොවටත් නැති හිංදි දෙමළ මඟුල් වලට සබ් දදා ඉන්න එකේ. සබ් කරන අය “අපි නිකන් ගෙදරට වෙලා ඉන්නව නෙවෙයි, අපි රස්සා කරන අය, අපි තවම ඉගෙනගන්නවා, අපිට මේවා කරාට මුකුත් ලැබෙන්නෑ,” අරකයි මේකයි කියලා හැමදාම ෂේප් වෙන්න එපා. අපි දන්නව සබ් එකක් කරන එක ලේසි නෑ. ඒත් බලන අය ගැනත් ටිකක් හිතන්න ඒ අයටත් සාධාරණයක් කරන්න බලන්න. අනික මේ Crossover එක බලන්න කට්ටිය අවුරුද්දක් විතර බලන් ඉන්නවනෙ, episodes ටික ඇවිල්ලත් බලන්න නැතිකොට තරහ යන එක සාධාරණයිනෙ. මේකෙ ගොඩක් අය “Thank You, පුළුවන් වෙලාවක සබ් දාන්න කියලා” comment කරලා තියෙන්නේ බනින්න බැරිකමට ඇත්ත ඒකයි. වැඩක් පටන් ගත්තා නම් මොන ප්‍රශ්ණ තිබුනත් පටන් ගත්තු වැඩේ හරියට කරන එකයි යුතුකම.
ඒ මනුස්සයට පෞද්ගලික ප්‍රශ්නයක් වෙලා තිබ්බත් උබලට සබ් හදලා දෙන්නද කියන්නේ ?
ඒක තමයි ඒ වෙනුවට වෙන කෙනෙක්ව replace කරන්න කියලා සිංහලෙන් දාල තියෙන්නෙ.
සබ් කරන්නේ කැමැත්තෙන් .නැතුව ජොබ් එකක් විදියට නෙවෙයි.කියන කියන විදියට රිප්ලේස් කරන්න කට්ටිය නෑමේකේ.
Replace කරන්න මේක වැටුප් ලබන ආයතනයක් කියලා හිතුවද ? උන්ට පුලුවන් විදියටයි උන් සබ් බාරගෙන කරන්නේ.මේක ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන සමාජ සේවයක්.කාටවත් ඒකට බලපෑම් කරන්න අයිතියක් නැහැ..
මචං උබලත් මං වගේ පිළිවෙලක් නැතුව කතා ටික බලලා, මේ මිනිස්සුන්ට බනින්න යන වෙලාව අරන් ගලපගනින්කෝ. යකෝ සුපර් ගර්ල් බැලුවේ දෙමල ෆිලුමක සබක් දාල නිදිමරගාතේ…. එහෙව් උන් ඉන්න රටේ ඉවසපල්ලා තව ටිකක්…
Thnks
ado. ක්‍රොස්ඕවර් eka balana pili wela comment krpn…/aroow/supergirl/flash/dc
සුපර්ගර්ල්
ඇරෝ
ෆ්ලෑශ්
ලොට්
aiyoooooo arrow sub diyallakoooo plzzzzzzzzzzzzzzzzzz eeka natuwa mewa blna bane
බොහොම ස්තුතිය
machan අනුරුද්ධ(ලියෝ) ubawath arrow eke sub eka hadala dapan machow
ai bn arrow eka naththe. eka nathuwa me dekan athi wadak nena bn…
ai bn arrow witharak neththe
u aro ganna gihin machan
thankZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!
thanx
lkkmanata arrow S06E08 sub eka one…meka nathuwa The Flash/LOT dekama balanna ba….
කරන්ට් එකයි වැස්සයිලු
එක ඉවර උනාම දෙයි …
Thanks bro……jayawewa……!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබට ගොඩාක් තැන්කූ මචන්..
බොහොම ස්තූතියි සහෝ……
බොහොම ස්තුතියි සහෝ
Arrow ekath ikmanata dannako
arrow ekath dennako tharaha nathuwa..meka balanna widiyak nathuwa inne arrow nathi nisa.
ado meke piliwela mokadda? ,ilin super girl baluwa
තෑන්ක්ස් මචෝ
පොඩ්ඩක් පරක්කු උනාට අව්ලක් නෑ. කෝම හරි දුන්නනේ. Thankx again
Thanks !!!!!!!!!!!!!!!!!
Thanx wenna one me wage welawaka sub dunnata. Puluwannam arrow ekath ikmanata denna. Eka enakam anith tika balanna widiyak na.
Thanks bro
sub 1ta tnx. but arrow enakam balanna widiyak nehene.
thanks bro sub ekata
තැන්ක්ස් සහෝ උපසිරසියට.
niyamai.. thankz.. Arrow ekath awanam balanna ganna thibuna..
thank you so much aiye
Thanks bro
Ela saho..
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
sub ekata thanks ikmanatama arrow eke sub dapallako.eka nathuwe flash legends of tomorrow 2kama balanna bane
Supiri hide..
Sub එකට thanks මචන්…. මේ ක්‍රොස්ඕවර් එකේ කතාව තේරුම් ගන්න බලන්න ඕනෙ පිළිවෙල මොකක්ද.
Supergirl
Arrow
The Flash
Legends of tomorrow
thanks…
Thank you very much bro
බොහෝම ස්තූතියි උපසිරැසියට.
dc ටීවී සීරියස් ටිකනම් දැන් සුපිරියටම තියෙනවා පට්ට කථා සෙට්එක බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට….
sub ekata thanks machan
mokakda balanna one piliwela
super girl
arrow
flash
dcs lot
Thanks Bro.
niyamai bn
Subata thanks bro…
Arrow sub ekath dennako…
නියමයි
එල
මන් එක
දෙකම එකට දීලානේ