DCs Legends of Tomorrow (2016) [S02 : E10] with Sinhala Subtitles | මරණයේ කල්ලිය සහ හන්ටර් [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හිතවතුනි.. ඔන්න එහෙනම් ගෙනාවා ලෙජන්ඩ්ස් දහවන කොටහ. ඈ ඔව් ඔව් ඔයාලට පුරුදු කෙනා නෙවේ තමා. අචින්ත සහෝට එක්සෑම් නිසා මේ සතියේ කොටහ මං ගෙනාවා. හරි එහෙමනම් කතාව ගැන ලාවට වගේ බලමුකෝ.
කැප්ටන් රිප් හන්ටර්ව මරණයේ කල්ලිය පැහැරගෙන ගියත් ලෝන්ජිනස් පදක්කම ලෙජන්ඩ්ස්ලාගේ අතට පත් වුනා. අද මැල්කම් සහ ඩේමියන් ඩාක් තරගෙට වගේ හන්ටර්ගෙන් ප්‍රශ්න කරනවා හෙල්ලෙ ඉතුරු කෑලි ටික ගැන. ඔය අතරේ ලෙජන්ඩ්ස්ලා හන්ටර්ව බේරගන්න ක්‍රමයක් වගේම මේ ස්පිඩ්ස්ටර් කවුද කියන එක ගැන අම්බානෙක හොයනවා. අන්තිමේ මහාචාරයතුමාට මතක් වෙනවා ඊබෝඩ් තෝන් කවුද කියලා.
හම්මේ ඔන්න අද බ්ලැක් ෆ්ලෑෂ් කරලියට එනවා. ස්පිඩ්ස්ටර් කෙනෙක් මරණයට පත්වුනාම එයාව ස්පීඩ් ෆෝර්ස් එකට ගෙනියන්න තමා මේ බ්ලැක් ෆ්ලෑෂ් හාදයා එන්නේ. ඉතින් මේ බ්ලැක් ෆ්ලෑෂ් පන්නන්නේ ඊබෝඩ්ගේ පස්සේ නොවෑ. දන්නවනේ ඒ ඇයි කියලා. බලාගෙන ගියාම මේ ඔක්කොටම වග කියන්න ඕන බැරියා.
හොදයි එහෙමනම් අපි කැපෙනවා. the 100 සබෙන් පුළුවන් ඉක්මනට හම්බවෙමුකෝ. එතෙක් ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
DCs.Legends.of.Tomorrow.S02E10.HDTV.x264-LOL
DCs.Legends.of.Tomorrow.S02E10.HDTV.XviD-FUM
DCs.Legends.of.Tomorrow.S02E10.720p.HDTV.x265.ShAaNiG
DCs.Legends.of.Tomorrow.S02E10.720p.HDTV.HEVC.x265-RMTeam
DCs.Legends.of.Tomorrow.S02E10.720p.HDTV.2CH.x265.HEVC-PSA
DCs.Legends.of.Tomorrow.S02E10.720p.HDTV.X264-DIMENSION
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8739 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
උපසිරැසියට බොහොම ස්තූතියි……………………..
උපසිරැසියට බොහොම ස්තූතියි….
11
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
Thanks
බොහොම ස්තුතියි…
Sub ekta Thanks saho
Sub ekata thanx machan
බොහෝම ස්තූතියි සහෝ.. ජය වේවා..
නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…
yako uba mara speedne
Thanxxxxxxxxxxxxxx
රිප් වොෂින්ටන් මරනවනේ
ඒ මොකක්ද වෙන්නේ
මේක එන්ඩ එන්ඩ ම සුපිරි වෙනවා වගේ
ස්තුතියි!
Thanks bro……jayawewa…..!
ela thankx……!
thanks 4 sub
Thanks..
සබ් එකට තුති ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වෙවා…
Doctor Strange Ekatath Ohomma Sub Dennako…
thanks for sub
direct ink
tvmansala.com
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබට බොහෝම ස්තූතියි සහෝ…………
ජයින් ජයිම වේවා !
බොහොම ස්තූතියි සහෝ……
Thanks Bro.
yako maduwa umba langapaataka heteyata maara aniva kisses karanava ammapa suba mechhara ikmanata dunnata thx bro digatama sub denna labeva keya hadavatinma partana karanava
100 ak adma denwda ada reta ada reta ,<3
Aniwa ela wedak.maarama speed sub eka dunna . Thank u Madukpriya….
Supiri kollek thama aye itn.
Jaya wewa ooon
100 eken hambemu oooon
ස්තුතියි සහෝ.
ජය!!!
Thank you brother..The 100 sub taggala denna ok..
thx sub ekata
thanks sahoo