DCs Legends of Tomorrow (2016) [S02 : E06] with Sinhala Subtitles | නැවතත් පැරණි බටහිරට [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හැමෝටම.. ඔන්න අරගෙන ආවා ලෙජන්ඩ්ස් හයවැනි කොටස. සමාවෙන්න ඕනේ පමාවට. අචින්ත සහෝ කාර්යබහුල වීම නිසා මට තමා මේක කරන්න පැවරුනේ. ඊයේ හවස තමා මට වැඩේ බාරවුණේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනට කොටලා ගෙනාවා. හරි එහෙමනම් අපි කෙටියෙන්ම කතාව දිහා බලමුකෝ.
අදත් ඔන්න කණ්ඩායමට කාල අප්‍රේරණයක් ලැබෙනවා.ඒක සිද්දවෙන්නේ පැරණි බටහිර. ආ ඔව් ඔව් ජෝනා හෙක්ස් එහෙම හිටපු කාලේ තමා. ඉතින් මේ කාලෙට අපේ කණ්ඩායම කලිනුත් ගියා කියලා කට්ටියට මතක ඇතිනේ. අමායායි නේටූයි ඇරෙන්න අනිත් හැමෝම ගියා නොවෑ. ඉතින් ඔන්න කට්ටියම යනවා පැරණි බටහිරට. ගිය ගමන්ම දකිනවා ජෝනා හෙක්ස්ව කවුද සැට් එකක් එල්ලන්න යනවා. ඉතින් එයාව බේරාගෙන බැලින්නම් ඒකට වගකියන්න ඕනේ ටර්න්බුල් කියලා කෙනෙක්. කොටින්ම කිව්වොත් කාල අප්‍රේරණයට හේතුවත් මේ ටර්න්බුල්ම තමා. ඒක නිසා කණ්ඩායම ජෝනා එක්ක එකතුවෙලා වැඩ කරනවා.
හොදයි මේ ටික ඇති. කිව්වා වැඩිද මන්දා. හරි එහෙමනම් ලබන සතියේ අචින්ත සහෝ සුපුරුදු ලෙස ඔයාලට උපසිරැසිය ගෙනෙයි. එහෙමනම් මං කැපෙනවා. යලිත් සුපර්ගර්ල් තුලින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
DCs.Legends.of.Tomorrow.S02E06.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13203 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
Sub1kt Tanks Ela Jayawewa……………………….!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ..
සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ 🙁
Niyamai saho
Niyamai saho
7 weni epieth suba dandoooo
Elama sahoo thankx so mch
මේ ටිකේම එක දිගට එක එක දේවල් උන නිසා කොටස් 6ම එක දිගට බලන්න උනේ.. මීලගට ඉතින් එන්න තියෙන්නේ 4ම එකට එකතු කරලා බලන එකනේ…. ස්තුතියි සහෝ….
ජය හා සතුට
Thanks saho sub ekta
ela ela bro…!
Thanks…Bro…
Thanks Bro.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.
උපසිරසට ස්තුතියි සහෝ…
නැවත උපසිරසකින් හමුවෙමු…
ela mchan puluwannam ikmanata sub eka diyan… meke nattam melo deyak therenne ne
බොහොම ස්තූතියි සහෝ…
tnx
Tks bro
thx bro,,,, oyala crossover thiyena weak eka puluwan nan a epi 4ma ekkenek karanna bara ganna,,, ethakota kotas 4ma ikamanata laga balanna puluwanne,,,,
හම්මා athi yantham awa.thanx broooo subekata
Thanks bro…..jayawewa…..!
Pattttaaaaaaaaaa
Sub එකනං හොඳටම පරක්කුයි. කමන්නෑ. පරක්කුවෙලා හරි දැම්මනෙ. Thanks ආ… ජයවේවා…
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි
ස්තූතියි
ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
Thank yoi
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට ගොඩාක් ස්තූතියි.
Sub ekata thanx
hammoooooooo athi ynthn thnx broo sub ekta
නියමයි සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
#ජය වේවා
Fear The Walking Dead එකේ සබ් හුග කාලෙකින් දුන්නේ නෑ සහෝ
පොඩ්ඩක් ඒක ගැන බලන්න පුලුවන්ද?
සබ් 1ට බොහොම ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ
තෑන්ක්ස් සහෝ.
ඒක නෙවෙයි, ලුසිෆර් පරක්කුයි නේද?
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..
උපසිරසට ස්තුති වේවා මධුක අයියා
Thanks
අනේ තැන්කු බන්
බොම ස්තූතියි!
ජය වේවා..
ලුසිෆර් තාමා නෑ නේ..
ubalata godak thankz machanla…………….
puluwan ikmanta diyan brooo……..
අහ්හ්..මධුක අයියනේ….ලොකු කැපකීරීමක් මහන්සිවීමක් වෙලාවගේ සබකරන්න වෙනදට වඩා..හී….ඉයෙන sසබ ආරවෙල තියෙනේ…නියමයි sසහෝ.බොහෝම ස්තූතියි සබට….ඉක්ම්නිම ඊලග එපියෙන් හම්මුවෙමු………………..
ado mn ubt mj akak demma ,thkz bn dunnta ub krapn meka digatma
Tq bro sub ekata sub denkan balan hitiyeee✌✌✌