DCs Legends of Tomorrow (2016) [S01 : E03] with Sinhala Subtitles | අසාර්ථක උත්සාහයන්. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් කතා මාලාවෙ තුන් වෙනි එපියයි මේ ගේන්නෙ. ගිය සතියේදි සිද්ධ වුණ කථාව ගැන බැලුවොත් අපේ අලුත් කණ්ඩායමේ කට්ටිය හැමෝම ටයිම් මාස්ටර් වන රිප් කියන දේ අහන්නෙ නැතුව වැන්ඩල් සැවේජ් මරන්න කියල ආයුධ වෙන්දෙසියකට යනව. එතන ඩේමියන් ඩාක් එහෙමත් හිටිය මතකනේ. ලන්සුවෙන් දින්නත් සටනක් ඇති වෙනව. හදිසියේම න්‍යෂ්ඨික මිසයිලයක් පිපිරුණත් ඒක වලක්වන්න ෆයර් ස්ටෝර්ම් සමත් වෙනව. එතනදී ඇටම් සූට් එකේ පරිපථ කොටසක් වැටෙනව. ඉතිං ඒ නිසා සම්පූර්ණ කාල රේඛාවම වෙනස් වෙනව. 2166දි විනාශ වෙන්න තියන ලෝකය 2016 වෙද්දීත් විනාශ වෙලා තියෙන්නෙ. ඒකට හේතුව ඒ වැටුණ පරිපථ කොටසේ තාක්ෂණය උපයෝගී කරගෙන වැන්ඩල් සැවේජ් දියුණු වීම. ඉතිං ඒ පරිපථය සැවේජ්ගෙන් නැවත ගන්න තමයි කට්ටිය සැලසුම් කරන්නෙ. ඒකට උදවු ගන්න මහාචාර්යතුමා යනව එයාගෙ තරුණ කාලෙ පුද්ගලයාව මුණගැහෙන්න. එතනදී කාල රේඛාවේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙලා මහාචාර්යතුමාගෙ විවාහය පවා නැති වෙනව. හැබැයි ඒක යතා තත්ත්වෙට ගන්න සමත් වෙනව. රේමන්ඩ්, ස්නාර්ට්, රිනෝ ආමන් කඩුව හොයාගෙන යනව. අවාසනාවකට වගේ එයාලව එතනදී සැවේජ්ට කොටු වෙනව. ඉතිං කණ්ඩායමේ අනිත් අයත් එතනට එනව. එතනදී ඇතිවෙන සටනින් කාටර් හෝල් මරණයට පත් වෙනව සැවේජ් අතින්. කෙන්ඩ්රාට හොඳටම තුවාල වෙනව.
දැන් එයා ඉන්නෙ මේඩ්බේ එකේ. මේ සතියෙ කථාව පටන්ගන්නෙ එතනින්. කෙන්ඩ්රා බේරගන්න පුළුවන් වෙයිද? සැවේජ් අල්ලන්න මේ සැරේ කට්ටිය මොනව සැලසුම් කරයිද? සැවේජ්ව අල්ලගන්න පුළුවන් වෙයිද? ගොඩක් දේවල් වෙනව.. එහෙනම් ඔයාලම බලන්න. ඊළඟ උපසිරසියෙන් හම්බෙමු. ජය!!!
[button link=”https://goo.gl/fNWWc5″ type=”icon” “center” newwindow=”yes”] 166 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/01ogCU” type=”icon” “center” newwindow=”yes”] 281 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9705 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro
thankzz bro sub ekata
බොහොම ස්තුතියි සහෝ
මචන් 5 වෙනි කොටසේ සබ නෑනේ තාම. අවුලක් නා ටිකක් පරක්කු උනාට , ඉවසන්න බා අයියෝ
?????????????????????????????????
?????????????????
???????????????????????????????????????????????????????????????????????????
බොහොම ස්තුතියි
“““““““““““““““`
““““““““““““““““““““““““““
“““““`
“““““““““`
““““““
`
`
`
`
“I’ve seen Men of Steel die and Dark knights fall” 😀
සබට තුති අචියා. අද තමා බැලුවෙ…
ජය වේවා…!!!
බොහොම ස්තුතියි
tnx
බොහොම ස්තුතියි සහෝ .. 🙂 ජය වේවා !!
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you very much for Sab
thanks macho
Thanks sub ekata. Menna episode 4th ada daala.ekatath sub eka ikmanata demu.
උපසිරසියට බොහොම ස්තූතියි
හම්මේ සබ දීලා…. තෑන්ක්ස් බෝ…..
thanks for sub bro….
Thanks. Please upload Black Sails season 3 Sinhala subtitles.
bohoma sthuthi sahoo niyamai
SIRAWATA ubata pattama thnx puluwan nam tikak ikmanata sub eka dapn bro ..
.
Superb!
thx
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks for the sub
බොහොම ස්තුතිය
Thanks brother……jayawewa……!
මේක ඉක්මනටම දුන්න එක ගැන තැන්ක්ස්. දිගටම සබ් දෙන්න. මේකේ කතාවත් එන්න එන්නම මාර රසවත් වෙනවා. මට පෙන්නේ මේක ඇරෝ එකත් එක්ක cross over එකක් ලගදීම එයි වගේ..
Ela denakan balan hitiye thanks sub ekata
උපසිරැසියට තුති අචින්ත සහෝ….
thz machoo sub ekata
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks sub ekata
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
sub 1ta thanx….
thanx…saho….budu saranai………
Thanks Bro!!!!!!!!!!!!!!!!!!!
Thanks Bro….
Thankz bro.
නියමයි කොල්ලෝ
Sub ekata thanks saho..
Thanks
tnx bro! jaya
උපසිරසියට තුති..
සබ් එකට ස්තූතියි!!!
Thanks for sub
supiri bn
thanx bro !!!!!!!! Pattaaaaaaaaaaaaaaa !!!!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තුතියි SUB එකට
thnx saho……..
ඔයාලා කරන වැඩේට මෙකෙනුත් sup 1ක් හම්බ wev
මම අලුතින් alert servise 1k පටන් ගත්තා
baiscope 1ta අලුතින් මොනවාහරි(film,tv series) ආපු ගමන් මං ඔයාලට කියනවා
මම 24hours site එකේ ඉන්න නිසා ඉක්මණටම ලොකු විස්තරයක් මං එවනවා
පුළුවන් හැමෝම dialog no 1kin register වෙලාම බලන්නකො……
register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
හැමෝටම ජය වේවා!!!!!!!
mkd meka late ethkota mata kunuharapa mathak wenawa bro
macho monthly rent eka kohomada?