Darling in the FranXX EP23 : EP24 (2018) Sinhala Subtitles | යළි හමුවෙන තුරා විශ්වයේ පියමනිමු [සිංහල උපසිරැසි සමඟ]
“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා..
මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි…
පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර…
ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි…
සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්..
නමුත්
පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය..
කුමක් හෝ හේතුවකට…
මට දැනෙන්නෙ ඉතා අලංකාර ජීවන විලාසයක් ලෙසයි…
එකම ලිපියකින් මේ උපසිරසි ටික අපි අරගෙන ආවෙ ඔයාලටම මේ කතාව මොන වගේද කියලා හිතාගන්න ඉඩ දෙන්නයි. ඉතින් අද අවසානයට ඇවිත් තියෙනවා. කතාව ගැන දැනුන දේ පුළුවන්නම් මේ අවසාන කොටස් දෙකත් නැරඹුවට පස්සෙ දැනුවත් කරන්න.
බැරිවෙලාවත් කාටහරි ඕන වුනොත් කියලා පහළ ලයිස්තුවක් දාලා තියෙනවා මේ ඇනිමේ එකේ අන්තර්ගත වුන සින්දු ටික. මේ ඇනිමෙ එක ගොඩක් ජනප්‍රිය වෙන්න මේකෙ අන්තර්ගත සින්දු ලොකු දායකත්වයක් දීලා තියෙනවා. මේකෙ රසවත්ම දේ තමයි ආරම්භක ගීතය ඇර අනෙක් සියළුම ගීත ගායනා කරලා තියෙන්නෙ ගෑණු ළමයින්ට කටහඬ ලබාදෙන නිළියන් විසින් වීම. ඔයාලට ඒ ගීත වලින් අනිවාරෙන්ම සීරෝ ටූගේ කටහඬ වෙන්වෙලා ඇහෙන්නත් ඇති සමහරවිට. ඇනිමෙ එක වෙනුවෙන් XX:me කියලා ගෑණු ළමයින්ට හඬදායකත්වය ලබාදෙන නිළියන්ගෙ එකතුවෙන් ඒකකයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අය විසින් තමයි පහළ ගීත සේරම ගායනා කරලා තියෙන්නෙ. (ආරම්භක ගීතය හැර)
ආරම්භක ගීතය –
“Kiss of Death” by Mika Nakashima x Hyde)
අවසාන ගීත –
“Torikago (Bird Cage)” by XX:me
“Beautiful World” by XX:me
“Hitori (Alone)” by XX:me
“Escape” by XX:me
“Manatsu no Setsuna (Midsummer Momment)” by XX:me
“Darling” by XX:me
එහෙනම් තවත් ඇනිමෙ සීරීස් එකකින් මුණ ගැහෙනකන් සමුගමු. ස්තූතියි.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2395 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you sub ekata. mara asawen balapu anime ekak. digatama anime walata sub denna. jaya
Godak sthuthi mithraya.. Hodata sinhalen sub tika supiriytama dila thiyenwa kathawe rasayata badawak nathuwa blnna asa hithena widiyta sub tika okkoma dunnata godak thanks.. Thwa thwa sub hdnna shakthiya dairya labewa kiyala pthnwa.. Lassna anime ekak duka ekka sathuta mix unu
Thank You!
Thanks sub ekata
thans for the sub..
super story <3
sub eka superb ….digatama anime walata sub ona ….good luck bro
bohoma sthuthi . godak pin
මම බලපු ලස්සනම කතාවක් මේක.කතා දෙකක් නෑ මේක සුපිරියක්.ඉතින් බොහෝම ස්තූතියි අයියේ මේකේ අන්තිම එපි 12 ටත් සබ් දුන්නට.දිගටම ඇනිමේ වලට සබ් දෙන්න…
sub ekata thanks. last episode 2 marama dukai
TNX SAHO SUB EKATA
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bn
harima lassanai, sub ekata thanks
jaya veva malli lassana anime ekk oya vage digatama anime series genna jaya
lassana kathawak.bohma sthuthi……
බොහොම ස්තූතියි.ජය වේවා!
Godak thanxx bro sub ekata
thanks.
ස්තූතියි දෙන්නටම
දිගටම මේවගේ ලස්සන ඇනිමේ ගෙමු,
ජයවේවා ..
kathawa balalama coment ekkak dannam bohoma sthuthi sub eka ikmanatama dunnata