Darling in the FranXX EP07 : EP08 (2018) Sinhala Subtitles | කැදැල්ලෙන් නික්ම ගියවුන් [සිංහල උපසිරැසි සමඟ]
“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා..
මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි…
පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර…
ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි…
සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්..
පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය..
කුමක් හෝ හේතුවකට…
මට දැනෙන්නෙ ඉතා අලංකාර ජීවන විලාසයක් ලෙසයි…
විශාල පරිණාමයක් සිදුවීමෙන් පසු පෘථිවිය දැන් තිබෙන්නෙ අනාගතයේ කාලරාමුවකයි. ඉතිරිව සිටින පෘථිවි වාසීන් මතුපිට අත්හැර “ප්ලාන්ටේෂන්” ලෙස හඳුන්වන ජංගම යෝධ ජනපද වල වාසය කරයි. මෙහි දරුවන් සහා වැඩිහිටියන් වාසය කරන්නේ වෙන් වෙන්වයි. වැඩිහිටියන් මෙම යෝධ ජනපද වල තාක්ෂණය අතින් ඉතාම ඉහළ නගර වල ජීවත් වන අතර ඔවුන් අමරණීයෝය. නමුත් අමරණියත්වය වෙනුවෙන් ඔවුන්ට අහිමි වී ඇත්තේ ප්‍රජනන හැකියාවයි. ඉතින් මේ කියනා දරුවන් මේ ලෝකයට බිහිවී ඇත්තේ කෘතිමව වන අතර ඔවුන්ගෙ ඉපදීම තීරණය වී ඇත්තේ පෘථිවිය මුහුණ පා ඇති විශාල තර්ජනයකට සටන් වැදීම වෙනුවෙනුයි.
මේ විදියට කෘතිමව නිර්මාණය කරන දරුවන් “පැරසයිට් වරු” ලෙස හඳුන්වනු ලබනවා. ඔවුන්ට දෛවයෙන් උරුම වී ඇති ඉරණම කුමක්ද?
21 වෙනි සියවසේදී කැණීම් තාක්ෂණයේ ප්‍රථිඵලයක් ලෙස පෘථිවියේ හරයේ ඇති මැග්මා මතුපිටට ගෙන බලශක්තිය ලබාගැනීමට මිනිසා සමත් වෙනවා. මේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වෙන පිරිස “ඒප්” නමින් සංවිධානයක් බිහි කර මුළු ලෝකයේම දේශපාලන භූ ගෝලිය බලය ඔවුන් යටතට ලබාගන්නවා. මැග්මා බලය යොදාගනිමින් අමරණිය වන මිනිසාට එහි අතුරු ප්‍රථිඵලයක් ලෙස දරුවන් බිහිකිරීමේ හැකියාව අහිමි වෙනවා. නමුත් මේ පොළව හැරීමේ ක්‍රියාවලිය හේතුවෙන් නොසිතූ පිරිසක් මතුපිටට පැමිණෙනවා. ඔවුන් තමයි “කියොරියු” නමින් හඳුන්වන යෝධ රාක්ෂයන්. මොවුන්ගේ තර්ජනයෙන් ගැලවීම සඳහායි ඔවුන් යෝධ ජංගම නිවාස වලට විතැන් වෙන්නෙ.
මෙතනදි දරුවන් කෘතිමව නිර්මාණය වීමට පිළිතුරු ලැබෙනවා. අඩු වයසක සිටියත් ඔවුන්ට අත්වී ඇති ඉරණම ඇත්තටම ලෝකෙ කිසිම දරුවෙක්ට නොලැබිය යුතු, නොපැතිය යුතු ඉරණමක්.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3032 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
තවත් එපි 6 ක් බැලුවා.කතාව දැන් නම් එන්න එන්නම සුපිරී වෙනවා.මේ එපි දෙකටත් සබ් දුන්නට thank you අක්කේ…❤️
හැමෝටම නම් දාන අපේ ඩාර්ලිං මල්ලි තාම අපෙ ඩාර්ලිං නංගිට නමක් දුන්නෙ නැතිඑකට මට හරිම අවුල් එක නිසා මමවත් නමක් දානන්නම් අද ඉදලා එයාගෙනම අංජලිකා(මව් මව් අං තියනනිසා තමා)
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
thank you!!! jaya wewa!!
නවෝදනී සොයුරියට හද පිරි මෙව්වා එක …. පට්ටම කතව , මන් කලින් ඇනිමේශන් ජපන් ට්වී බැලුවෙම නෑ …මේක අහම්බෙන් සෙට් උනේ …කතාව නම් සුපිරි … තැන්කූ වේවා සබ් එකට … දිගටම දෙන්න හොදේ ……..
බොහොම ස්තූතියි
Thanx sub ekata
thank uu for sub sahodari
Thanks sis…..
Jaya….!
Thank you for subtitles