Darling (2010) | සොඳුරිය. [සිංහල උපසිරැසි සමඟ]
මම බයිස්කෝප් එකට අලුතෙනුයි එකතු උණේ. ඒ වගේම මේ තමයි මගේ පළමු උපසිරසිය. මේක තෙළිඟු love story එකක්.මේකෙ ඉන්නෙ මම ආසම කරන නළුවෙක්. ඒ තමයි prabhas. මොහුගෙ තවත් සුපිරි ෆිල්ම් එකකට බයිස්කෝප් එකේ සබ් දාලා තියෙනවා. ඒ තමයි Mirchi (2013). ඒ වගේම මේකෙ ඉන්න නිළියත් Kajal Agarval කියන සුරූපී නිළිය. එතකොට මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A.Karunakaran. IMDB ratings වල 7.1/10 ක් අරන් තියෙනවා. 2010 අප්‍රේල් 23 තමයි ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ. ඔයාලා මේ ෆිල්ම් එක බලලත් ඇති. ඒත් ෆිල්ම් එක විතරක් තියෙනවා නම් සබ් එකත් එක්ක බැලුවට පාඩුවක් වෙන් නෑ. මොකද මේක ලස්සන ෆිල්ම් එකක්.
පාසල් කාලේ මිතුදමක් යාළුවො සෙට් එකක් එක්ක නොකඩවා අවුරුදු ගාණක් තියාගන්නවා. එයාලගෙන් “හනුමන්ත් රාඕගෙ” පුතා තමයි ‘ප්‍රභාෂ්’ ඒ වගේම “විශ්වම්ගෙ” දුව තමයි ‘නන්දනී’ කියන්නෙ. මෙයාලා තමයි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත වලට පණ පොවලා තියෙන්නෙ. ඒ දෙන්නා මුලින්ම හමුවෙන්නෙ යාළුවො සෙට් එක එකට එකතු වෙන දවසක. එතකොට එයාලා ගොඩාක් පොඩියි. දෙන්නා කරන නර්තනයකින්
තමයි දෙන්නට දෙන්නා අඳුන ගන්නෙ. ඊට පස්සෙ නන්දනී යනවා ස්විස්ටර්ලන්තෙට. එතන ඉඳලා කතාව වෙනස්ම විදිහකටයි යන්නෙ. ප්‍රභාෂ් පාතාලෙ නායකයෙක්ට කතාවක් කියන හැටි, එතකොට නන්දනියි ප්‍රභායි ආයෙත් මුණගැහෙන හැටි, එයාලා එකතු වෙන හැටි. ඒ අතරතුර සිදුවන හැම සිදුවීමක්ම ලස්සනටම තියෙනවා. ඔයාලම බලන්න. බලලා රස විඳින්න. ආදරේ කියන දේ කොච්චර සුංදරද කියලා හිතෙයි මේ කතාව බැලුවම.
ඔයාලගෙ ඕනම අදහසක් දක්වන්න මට. වැරදි තියෙනවනම් ඒවත් කියන්න මට. එතකොට මගෙ ඊළඟ උපසිරසිය මට තවත් හොඳට දෙන්න පුළුවන් වෙයි.
ඒ වගේම මේ සුපිරි නළුවගෙ තවත් සුපිරි ෆිල්ම් එකක් එන්න තියෙනවා Bahubali කියලා. ඒකත් ආවම විකියා සහෝගෙන් ඒක ඉල්ලගෙන සබ් දෙන්නම්. ඔබ සැමට ජයෙන් ජය!
[button link=”http://goo.gl/p4lWwY” type=”icon” “center” newwindow=”yes”] 1.07 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/XnTZDn” type=”icon” “center” newwindow=”yes”] 1.44 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6875 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
extract කරන්න දෙන්නෙ නෑ නෙ sub ෆයිල් එක.. මොනා උනත් අපි වෙනුවෙන් වෙන මහන්සියට බොහොම පින්..
අදහස් දක්වපු හැමෝටම ගොඩාක් තුති…
ade meke inne patta kellakne. niyama storiya thanks macho
එල මචං. ස්තූතියි.
ජයෙන් ජය.!
බොහොම ස්තුතියි…!!! ^_^
නියමයි!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
thnkzz boss 🙂
aa maga keti yaa yuthu mga durai ………sabadi mithura obata unusum suba pathum , saadarayen piligannawa ….jaya wewa
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
best of luck anyway you have long way to go““
ප්‍රභාශ් ගෙ ෆිල්ම් සුපර්… තව ප්‍රභශ් ගෙ ෆිල්ම් වලට සබ් දාල දෙන්න යාලුවා.. කාජල් ගෙත්…මම ආසම තෙලිඟු නලුවයි නිලියයි…මේ දෙන්නගෙ අලුතෙන් ආපු හැම ෆිල්ම් වලම වගේ සබ් එක්ක දෙන්න යාලු…
https://www.google.lk/?gws_rd=cr&ei=gp7SUvLDCub_iAen_IGYCg#q=prabhas+film+list
Supun Aiya…..
Prabash’ge Aluth Filme Ekak Sub Ekka DEnnako..
Plzzzzzzzz………….
thanks machan
Nice movie 🙂 Good luck bro!!!
Naiyaandi (2013) me fillm ekata sinhala sub eka dala denawada ane mama asama lokka inne eth monawa kiyanawada kiyala therenne sinhala sub eka ikmanata dai kiyala balaporothu wenawa ikmanata denawada plz plz
සබ් එකට ටැංකු වේවා.. ඉදිරියටත් සබ් දෙන්න. ජයවේවා………..!
පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
palamu sub ekata mage subapathum. Film eka mare….!!! maru……,..!!!
Supiri wadak !!!
Prabhas , Allu Arjun , Ram Charan , Ram Pothineni , Ravi Teja , Nitin , Mahesh Babu , Venkatesh , Gopichand , Pawan Kalyan , Varun Sandesh ge okkoma films balala tiyenne….
namuth apahu sinhala sub ekka balanna labuna ekanam loku deyak….
thanx macho…..
Patta macho. jaya veva….
good luck for the first attempt bro!
Thanks Saho..
ELA ELA KOLLO JAYEN JAYA THWA THWA SUB DANNA DANNA LEBEWA KIYLA PATHNWA THWA PATTA FILM TIKK TIYEY MEYGE SUBAPATHUM
පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම් සුපුනා.
තෙළිඟු නම් අනිව බලනව.
පිස්සු වැටිල ඉන්නෙ තෙළිඟු ඒවට.
දිගටම සබ් දෙමු.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!
thank you brother….!
patta
jeneliya and danush inna UTHTHAMA PUTHIRAN tamil movie ekata sub dannakoo
මැක්සා කතාවක්නේ මේ……
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
සාදරයෙන් පිලිගන්නවා
තවත් හොද තෙල්ගු ඒවා දෙන්න thankxx
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
Suba Pethum Saho….
ස්තුතියි සහො 😛 😛 ජය
නියමයි සහෝ.
පලමු වැඩේට සුභ පැතුම්.
මාව දිරිගන්වපු හැමෝටම තුති.!
බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
ගොඩාක් ස්තූතියි…
1st sub 1kata suba pathum supun sahoo. ALL THE BEST…. niyamai issarahatath sub denna.ohoma yamu.jaya wewa…….. sahoo me aluth telegu films tikatath sub denna balanna. Abbai Class Ammayi Mass(2013), Bhai (2013), Attarintiki Daredi (2013)
http://www.baiscopelk.com/?s=Attarintiki+Daredi+%282013%29
එල එල
සබට තුති
ඔබට ජය…….
Macho one podi torrent akak nadda?
හින්දි, තෙලිඟු ෆිල්ම් වලට ගොඩක් වෙලාවට පොඩි ටොරන්ට් නැහැ.
සමහරවිට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ඇති.
මේක ලස්සන කතාවක්,මම බලලා තියනවා,පළමු නිර්මාණයට සුබ පැතුම්,thanks සහෝ
තව පරන තෙලිගු ෆිල්ම් ටිකක් දාමු සහෝ………..
WELCOME BAISCOPE!!!!!!!!!!!!!!!!!!
ඔන්න ඉතින් තවත් කෙනෙක් බයිස්කෝප් එකට සෙට් වුනා එහෙනම් ජය වේවා
suba oathum magenuth
මමනම් 10 පාරක් විතර බැලුවා……….
එ උනාට song වලටත් sub දිලා තියෙන හින්දා අය පාරක් බලන්න ඔන…..
WELCOME BAISCOPE!!!!!
txxx sub akata
aniwa balanna one
තෑන්ක්ස් වේවා!
elazzz thxzzz
ela aluth sahowa sadarayen piligannawa digatama baiscope akka subs demu
congrats bro
aluth subs danna nam sahola mara widiyta akathu wenne niyamayi ethakota subs one tharama anwane dan
පළමු සබ් එකට සුභ පැතුම් තවත් හොද තෙල්ගු ඒවා දෙන්න
අනිවා. මට බාර දුන්න හින්දි එකක් තියෙනවා.
ඒක ඉවර කරපු ගමන් තව තෙලිඟු එකක් දෙන්නම්.
txz
palamu akata suba pathum onna
ස්තූතියි සහෝ…
ade aluth set akak anwa pissu kora wenna ela ela