MENU

AllFeatured Articlesඅප‍රාධඅභිරහස්අමුතුයිචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයයුශාන් පීයුමාල්සිංහල උපසිරැසිහොල්මන්

Dark Touch (2013) | මාරාන්තික කඳුළු [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 3 votes.
Please wait...

Dark Touchඔන්න යාළුවනේ මම තවත් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලව බලන්න ආව. ඔන්න යාළුවනේ තරහ වෙන්න එපා, අදත් නම් මම ඔයාලව හොඳටොම බය කරන්නයි හදන්නෙ. මේ දවස් ටිකෙ මම බලපු හොරර් ෆිල්ම් වලින් මේක හොඳම එකක් මේක කිව්වොත් නිවැරදියි. මේ බයිස්කොප් එක මම ඔයාලට මුලින්ම දුන්නු Dark Circles ෆිල්ම් එක මතක ඇතිනෙ. මේකත් පොඩ්ඩක් විතර ඒ චිත්‍රපටයට සමාන කම් දක්වනවා. මේ සුපිරි ගණයේ බයිස්කොප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Marina de Van විසින්. මේ සලරුවට ඉහළ Imdb අගයක් හිමි වෙලා තියෙනවා. ඒ 5.4 ක්.

මම වැඩිය කතා නැතුව පොඩ්ඩක් කථාවේ වටපිටාව කියන්නම්. තව දෙයක් කියන්න ඕන මේ සිදුවිම් මලාව සිදු වන්නෙ අයර්ලන්තයේ ග්‍රාමීය ප්‍රදේශයක. (මේ බයිස්කොප් එක ආරම්භයේ දි කුඩා ගැහැණු ළමයෙක් තම නිවස තුළදි යම් කිසි දෙයකට බය වෙලා මහා වැසි මැද්දෙ වනාන්තරය තුළට දිව යනවා පෙන්වනවා) හෙන්රි සහා මයුඩ්ස් කියන්නෙ තරමක් මැදිවියේ පසු වන යුවලක්. ඔවුන් ට සිටිනවා නිව් කියලා කුඩා ගැහැණු දරුවෙක් සහා කුඩා පිරිමි දරුවෙක්. ඔවුන් නගරයේ සිට ඔවුන් ගෙ ගමේ තිබෙන නිවසට පදිංචියට එනවා. එහිදි නිව්ට එක එක විදියේ විකාර දේවල් පෙනෙන්නට පටන් ගන්නවා. ඒ වගේම ඇයට නිදා ගැනිමට අපහසු වෙනවා. ඇයට ඒ නිවස තුළින් අමුතු ශබ්ධ ඇසෙන්න පටන් ගන්නවා. නමුත් එක් රාත්‍රියක්දි ඇයට කවදාවත් නොසිතු දෙයක් සිද්ධ වෙනවා. ඒ නිවස තුළ ඇති බඩු බහාරදිය ඉබේටම එහාට මෙහාට විසිවෙන්නට පටන් ගන්නවා. එයින් ඇය ගෙ අම්මයි තාත්තයි, සහෝදරයයි මිය යනවා. නමුත් ඇය ගේ ජිවිතය බේරෙනවා.

හැමෝම සිතන්නෙ ඒ මිණි මැරුම සිදු කරන්න ඇත්තෙ මැර කල්ලියක් විසින් වෙන්න ඇති කියලා. ඒ හැම සිදු විමකින්ම පසුව ඇයව රැක බලා ගැනිම භාර වෙනවා ඇයගේ මව ගෙ මිතුරියකට. නමුත් නිව් හැසිරෙන්නෙ හරිම අමුතු විදියට. ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න. සමහර අය හිතනවා මේ ඝාතන පෙළ සිදු කරන්න ඇත්තෙ නිව් කියලා. නැට් සහා ලුකස් ගේ නිවස තුළ අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා නිව් එහි ගියාට පසුව. ඉන්පසුව ඔවුනට මුහණ පැමට සිදු වන්නෙ කවදාවත් නොසිතු කරදර ගොඩකටයි.

ඔවුන්ට කුමක් සිදුවේවිද ? ඔවුන් ගේ පවුල් ජිවිතයට කුමක් සිදු වේවිද ? නිව් ගේ දෙමාපියන් ඝාතනය කරන්නෙ කවුරුන්ද ? නිව් නිසා ඔවුන්ට මුහුණ පැමට සිදුවන කරදර මොනවද ? නිව් ගේ නිවසහි සැගවුණ අභිරහස කුමක්ද ? නිව්ට නිතරම පෙනෙන කුඩා දරුවන් කවුරුන්ද ? මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගන්න නම් ඔයාලට මේක නරඹන්නම වෙනවා. වෙනද වගේ මේකත් බලලම අදසක් දාල යන්න කියල ඉල්ලනව. තවත් අපූරු සලරුවකින් හමුවනතුරු මම ඔයාලගෙන් සමුගන්නවා. බයිස්කෝප් එකට ජයවේවා!

Dark Touch (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/crMncU” type=”icon” “center” newwindow=”yes”] 305 MB කොපිය මෙතනින් බාගන්න[/button]
af5ea0bab315deccafbe7d0188a1214f70703ead
[button link=”http://goo.gl/Uc3gai” type=”icon” “center” newwindow=”yes”] 600 MB කොපිය මෙතනින් බාගන්න[/button]
cafc600d52be3787696e7939df208ae073dc8f16
[button link=”http://goo.gl/Nn8204″ type=”icon” “center” newwindow=”yes”] 710 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d9d6297c68bec08a3dc262b5893a44932039fb4f
[button link=”http://goo.gl/EXLgpF” type=”icon” “center” newwindow=”yes”] 1.7 GB කොපිය මෙතනින් බාගන්න[/button]
2fba4dbe1432b357cd75c4b5dcdca75038c3ee36
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2801 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

41 thoughts on “Dark Touch (2013) | මාරාන්තික කඳුළු [සිංහල උපසිරසි සමඟ]

  • Looks like a nice movie…Thanx for the sub saho…

    Reply
  • niyamay…wish u ol da bst

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • sub walata thanks machan..me film 1nam mata awl aththatama..

    Reply
  • pamuditha

    film 1ta mama eachchara kamathi ne eath mahansiwela hadapu subtitles walata thanks.

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    ඔයා මේ විදියට බය කරවන්න ගත්තොත් එහෙම මම නම් බයිස්කෝප් එක පළාතකවත් එන්නේ නැතුව ඉන්නවා හරිද
    ආයේ නොකිවුවයි කියන්න එහෙම එපා ඔන් :p
    සබට බොහොම ස්තුතියි යුෂාන් සහෝ

    Reply
  • බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • #ChalinduDeshan (කිනා)

    පට්ට කතාවක් වගේ.
    නොබලම ඉන්න බැරි වෙයිද මංදා 😀
    එල එල.
    ස්තූතියි මචං.
    ජයවේවා!

    Reply
  • mudiya / මුදියා

    ඔය බලහල්ලකො මුං හදන්නේ අපේ ඇඟේ ලේ වතුර කොරන්නමනෙ.මොනා කරන්නද ඉතිං.ඔන්න ඔහේ බය වෙනව එකසිය ගානට.නියමයි යුශානයෝ.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • “චූටී මල්ලි”

    බය වෙන එකෙත් පොඩි ලල්
    එකක් තියෙනවා
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • Percy Jackson: Sea of Monsters (2013) meka kawadda denne…

    Reply
  • දිෂාන්

    ස්තූකියි මලයා… ඔන්න මමත් ගත්තා..

    හෙ හෙ හේ… මමනම් බය කරන්න හිතුවා මදි..
    ජය වේවා..

    Reply
    • දිෂාන්

      අමම්මෝ ඇත්තටම බය වුනා සහෝ.. බෝම පිං ලස්සන මූවි එකක්..
      ජය වේවා

      Reply
  • එල එල මචෝ. ස්තුතියි සබ් එකට

    Reply
  • නලින්

    නියමයි යුෂාන් සහෝ..

    දිගටම හොරරම දෙන්න

    ජය වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    ඈ බොලව් මේකාගේ වැඩේම අපිව බයකරන එකමනෙ
    කමක්නෑ ඉදලා හිටලාවත් ටිකක් බයවෙන්න එපැයි
    ස්තුතියි මචෝ ජය

    Reply
    • මෙහෙම ගියොත්නම් ඔය ‘ඉදලා හිටලා බයවෙන’ කතාව වළංගු නැතිව යනවා සහෝ… නිතරම බයවෙන්ඩයි සිද්ධ වෙන්නේ, මටනම් පේන විදිහට 😛

      ඒක නිසා ආරස්සාවක් එහෙම කරගෙනම ඉන්ඩ හොදේ… කල්තියා! 😉

      Reply
      • හර්ෂ ලහිරු

        මේයන විදිහට ඒකත් කරන්න වෙයිවගේ සහො

        Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • ජය වේවා කොල්ලෝ

    Reply
  • holman awa godai 🙂 jaya

    Reply
  • උදාර

    බොහොම තුති

    Reply
  • නියමයි බලන්න ඕනේ මේකත් 🙂

    Reply
  • rusuru | රුසිරු

    ජය වේවා සහෝට

    Reply
  • ela saho digatama subs denna

    Reply
  • thanks sahio niyama akak wage mama 1 “D

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *