MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ජර්මන් (TV)නාට්‍යමය (TV)යුරාන් ධනුකවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Dark [S03 : E04] Sinhala Subtitles | අවසානය තමයි ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 40 votes.
Please wait...

කොහොමද බයිස්කෝප් ජනතාවනි, එතෙක් මෙතෙක් බිහි උන තවත් විශිෂ්ටතම කතාමාලවක අවසාන කතා සමයට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුනා. අපේ කලින් උපසිරැසි දීපු සහෝලා මේ ගැන සුපිරි විචාර සහ විස්තර දීලා තියෙන නිසා වැඩිය අටුවා ටීකා කියවන්න දෙයක් නෑ. විචාරකයන් කියන විදියට රූපවාහීනි කතා මාලා ඉතිහාසයේ තවක් එක විශිෂ්ටතම අවසානයක් මේ කතාමාලාවෙන් දකින්න ලැබෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා. අපිටත් කොරෝනා නිසා කිසිම අළුත් නිර්මාණයක් දකින්න නොලැබුන එකේ එක පාරම මේ කතාසමය නිකුත් උනාම හැමෝටම නිකන් සාගතයට අහුවෙලා හිටපු අයට ලැබුන රසවත් ආහාරයක් උනා. ඒ නිසා ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනටම හතර වෙනි කොටසත් අරන් ආවා. කොටස් තුනක් බලලා රස වැටිලා ඉන්න අය නොඉවසිල්ලෙන් මේ කොටස එනකන් බලන් ඉන්නවා අපි කියලා දන්නවා. මම දැන් මේ ලිපිය ලියද්දිත් වෙලාව පාන්දර 1.45යි පොඩ්ඩක් ප්‍රමාද උනාට සමාවෙන්න ඕන.

පලවෙනි කොටසේ අපේ ඉසුරු සහෝ සුපිරි පැහැදිලි කිරීමක් දිලා තියෙනවා ඒ නිසා තවත් ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. අද කොටස පටන් ගන්නේ තරුණ ට්‍රොන්ටෝ කෑලෑවේ ගමන් කරද්දි 1954 ගුහාව දකින තැනින්. එතනට එන නාදුනන මිනිසා ට්‍රොන්ටෝ එක්ක කතාබහ කරන ගමන් ඔහු ට්‍රොන්ටෝගේ අම්මව දැනගෙන හිටියා කියලා කියනවා, ඒ වගේම ට්‍රොන්ටෝගේ අම්මට අයිති ආභරණයකුත් මේ මනුස්සයා ට්‍රොන්ටෝට දෙනවා. හැනා සහා ඒගෝන්ගේ සම්බන්ධය බොහෝම දුර දිග ගිය එකක්නේ. ඒ සම්බන්ධය නිසා වෙන අතුරු ප්රතිඵල කිහිපයකුත් බලාගන්න පුළුවන්. ජෝනස් සහ මාර්තා වැඩිහිටි ඊවාව හම්බෙලා අනාගතයේ සිද්ධවෙන සිදුවීම සහ ඒවා වලක්වගන්න කරන්න ඕන ක්‍රියාමාර්ග ගැන දැන ගන්නවා. වින්ඩන්වල න්‍යෂ්ටික බලාගාරයක් හදන්න අවසර ඉල්ලලා නගරාධිපතිතුමාටත් තර්ජන එල්ල වෙනවා. තවත් වැඩිය විස්තර කියන්න යන්නේ නෑ, ඔයලා මේ කොටස බලලම මොනවද වෙන්නේ කියලා හොයාගන්නකෝ. මම එහෙනම් 05 වෙනි කොටසත් අරන් ඉක්මනටම එන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න. මම දනුවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 25867 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

24 thoughts on “Dark [S03 : E04] Sinhala Subtitles | අවසානය තමයි ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

  • සාරංග ජේ. ලියනගම

    Thanks..

    Reply
  • thanks sub ekata mannam kiyanne wistahrae wadii wage nikan kuthuhalyak ena wisthrayk danto

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Pramukmili

    Thanx bro…………..

    Reply
    • Sub ek download wenne nane

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kata hari warrior nun serise ekata sub karanna puluwannam karapanko

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරිම කතාවක්….
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…

    Reply
  • Sandarusiru

    බොහොම ස්තූතියි❤️

    Reply
  • The Crow: Wicked Prayer – 2005 චිත්‍රපටයට උපසිරැසි දෙන්න පුලුවන්?

    Reply
  • සිංහල උපසිරසට බොහෝම ස්තිතියි .

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • නියමයි තෑන්ක්ස් බ්‍රෝ!!!

    Reply
  • Gathsara Umesh

    Bohoom Sathuuthim.
    Dhenakal Idiyeee…

    Reply
  • suripi, elama jaya wewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *