MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)කවින්ද බුද්ධිකක්‍රියාදාම (TV)ත්‍රාසජනකනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Dark [S01: E06] Sinhala Subtitles | නොගැලපීම් සහ පිළිතුරු…!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 44 votes.
Please wait...

ඔන්න එහෙනම් The Dark කතා මාලාවේ හයවන කොටස අරගෙන එන්නයි සූදානම.. කතාව එන්න එන්නම් රසවත් වේගෙන එන වේලාවේ බලමු මොකද වෙන්නේ කියලා..

උල්රිච් දිගින් දිගටම පෞද්ගලිකව සොයාගෙන යනවා තමන්ගේ දරුවා අතුරුදහන් වීමට අදාල විස්තර, නමුත් මේ අතරේ නගරයේ පොළීසියත් මේ අතුරුදහන් වීම ගැන සොයන්න තමන්ගේ බලය වැඩි කරලා සහභාගී කරවලා තියෙන්නේ. මේ සිදුවීම් අතරතුර වසර ගනණාවකට කලියෙන් සිදු උන උල්රිච්ගේ සහෝදරයාගේ අතුරුදහන්වීම ගැනත් යටගිය දේවල් නැවත මතුවෙමින් තියෙන්නේ. මේ අතරේ අතීතයේ සිදු උන සිදුවීම් වල නොගැලපුන තැන් කීපයක් සහ අපි නොදන්න දේවල් කීපයක් ඔන්න ඔයාලට අද කතාංගයෙන් දැනගන්න ලැබේවි.

පහුගිය කොටසින් පිට දකින්න ලැබුනා ජෝනස්ට ලැබෙනවා යම් උපකරණ වගයක්. ඔහු මේවත් උපකාර කරගෙන ගුහාව ඇතුලේ පොඩි සෙවීමක් කරන්න වගෙයි සූදානම. මොනවගේ සිදුවීමකට ඔහුට මූණපාන්නට ලැබේවිද…

ඒ වගේම කතාවත් තවත් රසවත් වෙනවා සහ නොහිතන පැත්තකට යොමු වෙනවා කියන එකනම් නොකියාම බෑ. එහෙනම් කතාව රසවිඳලා අදහසක් කියාගෙනම යන්න..

ඊලඟ කොටසෙන් හමුවෙමු. ජය වේවා….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 37757 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

46 thoughts on “Dark [S01: E06] Sinhala Subtitles | නොගැලපීම් සහ පිළිතුරු…!! [සිංහල උපසිරැසි සමඟ]

  • ai yako meke hema welawema porn site ekak open wenne

    Reply
  • සිංහල සබ් එකත් එක්ක බලන්න ගියාම එපාවෙනවා…. පාට පාට ෆොන්ට් සයිස් එක 30 විතර දාලා… කවින්ද බුද්දික උපසිරසි ගැන්වීමක් කියලා සබ්ටයිට්ල් බ්‍රේක් එකක් ගානෙම ඒ කෑල්ල තිරේ මැද්දේ තියෙනවා… මොන වගේ දෙයක් බලාපොරොත්තු වෙනවදනම් දන්නෑ… මනුස්සයෙක්ට උදව්වක් කරලා බෝඩ් එකක් පිටේ එල්ලනවා වගේ වැඩ මේවනම්.

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ඔබට බුදු සරණයි
    ජයවේවා
    සතුටින් ඉන්න.

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Pramukmili

    Thanx bro……………..

    Reply
  • Mikkel/Michael

    maga gani mage tatta ekka sambandyak pawthwanya
    mage putha mage akkath ekka yalui

    eka hinda tamai man susuide kara gatte.

    patta story ekak.tama episode 5 i baluwa issarhata tawa hodai kiyala hitanwa

    Reply
  • Kalanacosta

    thanks ……………..:-)

    Reply
  • Saranga J. Liyanagama

    Jaya wewa…

    Reply
  • Thanks ………….good luck ……………………

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!

    Reply
  • ස්තුතියි උපසිරසියට…කලෙකින් බලපු පට්ටම කතාවක්….ජයෙන් ජය…..!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kaveesha kavinda

    Meka nam patta…thanks bro

    Reply
  • Super story thanks mcn

    Reply
  • Dushan Tharuka

    Thanks….Jaya wewa !!!

    Reply
  • kosalachathuranga

    ELA MACHOOOOOOO

    Reply
  • ස්තුතියි කවින්ද සහෝ.ජයවේවා !

    Reply
  • baiscope_test2

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතී 🙂
    ජය වේවා!

    Reply
  • malindabandara

    උපසිරසියට ස්තූතියි සහෝ

    Reply
  • Sub ekta thanks sahoo…
    Elama…

    Reply
  • Udara Damith Dissanayaka

    සුපිරියි
    අනර්ගයි
    නයි නයින නයි නයින නයි නයින නයි නයින
    ස්කුබි ඩුබි ඩුඌ
    ඊලඟ කොටසෙන් හමුවෙමු.

    Reply
  • charitha srinath

    NARCOS tv series ekata sub dennnaaaaa

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Ela ela…Supiri wedak machan…

    Reply
  • Namaleranga

    Thanks bro.. Supiri TV seriesak…

    Reply
  • tharindu1986

    thanks for subs.good works……….

    Reply
  • thx macho sub walata… puluwannam vampire diaries sinhala sub denna patan gannako bn

    Reply
  • krishanmadusanka

    monawa unath supiri kathawa bro 2 wana epiyen thama hithata wadune thanks

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Hasitha4044

    Thanks bro sub ekata …..����

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *