Dark [S01: E02] Sinhala Subtitles | කොහෙද නෙමෙයි, කවදාඳ. [සිංහල උපසිරැසි සමඟ]
හරි මේ අරන් ඇවිත් තියෙන්නේ ඩාර්ක් පළමු කතාසමයේ දෙවන කොටස කට්ටියට පළවෙනි කොටස බලලා ඉවසුමක් නැතිවනේ ඇත්තේ, ඉතින් පළවෙනි කොටසේ ලිපියෙන් මේ ගැන මේ කතාව ගැන සම්පූර්ණ අබබෝදයකුත් ලැබෙන්න ඇති කියලා හිතනවා, හරි එහෙනම් වැඩි කතා ඕනි නැහැ අද කොටසට යමු.
කට්ටියටම මතක ඇතිනේ කලින් කොටසේදි ළමයි ටික එකතු එරික්ට වුන දේ හොයන්න කැලේට යනවා, ඒත් වෙන්නේ වෙනස්ම දෙයක්, ඒකෙන් මිකලුත් අතුරැ දහන් වෙනවානේ, ඉතින් අද කොටසෙදි නගරවැසියොයි පොලීසියයි එකතු වෙලා මිකල්ව හොයනවා, ඒ අරතර පොලීසියට මැරුණ ළමයෙක්ගේ සිරුරකුත් හම්බ වෙනවා, එයාගේ ඇස් කරවෙන්නම පිච්චිලා, කණ අභ්‍යන්තරයේ ඔක්කොම පිපිරිලා, ඉතින් ඒක නිසා තමන්ගේ පුතාගේ අතුරුදහන් වීම ගැන අල්රික් හුගක් කළබල වෙලා ඉන්නේ, අල්රික් ගුහාව ඇතුලට යනවා මිකල්ව හොයන්නේ, එහෙදි එයාට දොරක් හම්බවෙනවා ඒකේ න්‍යෂ්ඨික සළකුණක් ගහලා තියනවා, අල්රික් හිතන්නේ ඒක න්‍යෂ්ඨික බලාගාරයට යන්න තියන දොරක් කියලා, ඉතිවන් එයා බලාගාරෙට ඇතුල් වෙලා මිකල්ව හොයන්න ලොකු වෙහෙසක් ගන්නවා ඒත් ඒ කිසි දෙයක් හරියවන්නේ නැහැ. බලාගාරේ කට්ටිය අල්රික්ට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. එත් අන්තිමට තමයි තේරෙන්නේ මිකල්ට මොකද වෙලා තියෙන්නේ කියලා, මිකෙල් කොහෙද නෙමෙයි, කවදාද කියන ප්‍රෂ්ණයෙන් මේ කොටස අවසන් වෙනවා, අනිත් කොටසින් හම්බවෙනකල් හැමෝටම ජය…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 43359 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/Dilshan-Sachintha.gif[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි
supri wadak
Godak sthuthi..Jaya wewa!
upasirasta thanks
Thnx for sub …❤️
Thanks brother
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
ඔබට බුදු සරණයි
ජයවේවා
සතුටින් ඉන්න.
torrent link eka denawada plz
thanks a lot saho sub ekata
Sub ekta Thanks
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
Thanxxxxx brooooooooooooo………
Thank You mchn
Thanx saho sub ekata,. Jayawewa,.
thank you
Thanks mchan….
Tnq
Dark seoson 2 sub dannako
Thanks ………………good luck ……………………..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machn.supiri
Thank Bro
Thank you
Tnx bokkahh
Thanx.. Great job
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanks for the sub
Thanks bro.
බොහොම ස්තූතියි සචියෝ උපසිරැසියට…
කමෙන්ට් වල හැටියට නම් සුපිරියක් වගේ. බලමුකෝ.
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
thanks for subs
Thanks !!!!!!!!!!!!!!!
ස්තුතියි
Download karanna link akak awanna.. biscopedownloder ake tiyeida..
thnx
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
niyaman macho
😀
niyamai
බොහොම ස්තූතියි සහෝදරයා…
සුපිරි පට්ට machan
thanks bro
Ptt kthwk wgee..
Kuthuhly upa rimyi..
Bhoom sthuthiyi me kthwat sub dnwt..
Bhooom sthuthiyi..⭕⭕⭕
ස්තුතියි සචි සහෝ.ජයවේවා !
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුබ අලුත් අවුරුද්දක් වේවා
ස්තුතියි
නියම එකක්
අනිත් ටිකත් එල
ආ… අමතක වුනානේ කියන්න. SLT පාරිභෝගික බයිස්කෝප් ලෝලීන්ට අද හොඳ දවසක්…. අද දවස පුරාම රෑ 12 වෙනකම් ඩවුන්ලෝඩ් නොමිලේ…. බැරි වුනු ඔක්කොම අද බාමු… සුබ දවසක් හැමෝටම……
Free Unlimited Internet – 24 Hours – 1st January 2018
wadak na hena slow
Hiyyo slt…
We are dialog
බොහෝම ස්තුතියි සචී…..!!!
ඔබටත් ඇඩ්මින් මඩුල්ල ඇතුළු බයිස්කෝප්වාසී සියළුදෙනාටත් ලැබූ නව වසර සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා….!!!
බොහොම ස්තූතියි සහෝ
බොහෝම ස්තුතියි
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub ekata thanks sahoo….
Kastiyage nam dalaa thawa podi pahadili kirimak karoth hodai sahoo..
Time traveling nisaa tharuna kale kastiyath kathawedi hamu wena nisaa apahadili than godaak thiyanawa….
3න් වෙනි එපියේ අවසානෙදි වීඩියෝ එකේම ඒක හොදට පැහැදිලි කරනවා බන් බයවෙන්න එපා
බොහොම ස්තූතියි මචං.. ජය වේවා..
Ftt yako meka.. niyamai bokka elama
Ftt yako meka.. niyamai bokka
elma thanks maga bla hitiye sub eka denakm thanks
නියමයි මල්ලි.ආසාවෙන් බලන්න ගත්ත පට්ට කතාවක්..