Dark Phoenix (2019) AKA X-Men: Dark Phoenix with Sinhala Subtitles | ජීන් නොහොත් ෆීනික්ස් කෙල්ල [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාලුවනේ. ඔන්න කාලෙකට පස්සේ ආපහු චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තටම කාටත් චිත්‍රපටය අමතක වෙන්න තරම් කල් දැන්. ඒත් වෙබ් පිටපතක් එන කම් මේක දෙන්න හැකියාවක් තිබුනේ නැහැනේ. කොහොම හරි රොයිලි සහෝදරයා මුල් හිමිකරු වෙච්ච එක්ස් මෑන් චිත්‍රපට මාලාවෙන් ඉල්ලා ගෙන බළල් පොරයකින් පස්සේ තමා ඔයාලට මේ චිත්‍රපටය අරගෙන එන්නේ. මෙම පොස්ට් එකේ නම් මේ ජින් කියන්නේ කවුද මොනවද කරන්නේ වගේ දේවල් කියන්න යන්නේ නැහැ. ඒ ගැන ලොකු විස්තරයක් මම බයිස්කෝප් මංසල වෙබ් අඩවියේ ඇතුලත් කරලා තියෙනවා. ඒක කියවන්න ඔයාලට ජින් ගැන සම්පුර්ණ විස්තරයක් දැනගන්න අවශ්‍ය නම්.
ජින් සම්බන්ද බයිස්කෝප් මංසල වෙබ් අඩවියේ පළකරනා ලද ලිපිය සඳහා මෙතනින් පිවිසෙන්න
මෙම චිත්‍රපටය ගැන කතා කරනවා නම් ඔයාල දන්නවනේ එක්ස් මෑන් චිත්‍රපට මාලාවේ ටයිම් ලයින් එක එකපාර තේරුම් ගන්න බැරි අවුල් ජාලයක් කියල. කොහොම හරි මෙම චිත්‍රපටයට ආසන්න චිත්‍රපටය තමා X-Men: Apocalypse 2016 චිත්‍රපටය. හිතුව තරම් බොක්ස් ඔෆිස් නම් සාර්ථක උනේ නැති උනත් ඩොලර් මිලියන 250 ක් හොයල තියෙනවා. IMDb දර්ශකයේ 6.0 තමා චිත්‍රපටයට ලැබිලා තියෙන්නේ. Action, Adventure, Sci-Fi වර්ගයේ මෙම චිත්‍රපටයේ Sophie Turner , James McAvoy, Michael Fassbender, Jennifer Lawrence රඟපෑමෙන් දායක වෙනවා.
කතාව ගැන නම් කෙටියෙන් කියනවා නම්, එක්ස් මෙන් සාමාජිකයෙක් වෙන ජින්ගේ ශරීරයට ඇතුල් වෙන විශ්ව ශක්තියක් ගැන තමා මුලිකවම කියවෙන්නේ. එමගින් එයාගේ ජිවිතේ සිදුවන වෙනස් වීම සහ එයාට මෙන්ම එක්ස් මෙන් කණ්ඩායමටම මුහුණ දෙන්න වෙන ගැටළු සහ ඒවාට මුහුණ දෙන ආකාරය පැය එකහමාරක් පුරා ඔයාලට බලන්න පුළුවන්. එක්ස් මෙන් සතුරන් මෙන්ම මිතුරන් විශාල ප්‍රමාණයක් මෙම චිත්‍රපටයේ ඔයාලට බලාගන්න හැකියි.
ඉතින් වුල්වරින්ගේ ඒක පාර්ශවිය ආදරිය (මෙම චිත්‍රපටයේ ටයිම් ලයින් සමග නොගැලපේ) ගේ චරිතය ආශ්‍රයෙන් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය සඳහා උපසිරසි කිරීමට මට බාර දුන් රොයිලි සහෝදරයාට සහ සෝදුපත් කියවූ හසන්ත සහෝදරයාට ස්තුති කරන ගමන් චිත්‍රපටය බලන්න ඔයාලට ආරාධනා කරනවා. BR එනකම් ඉන්නවා, හොඳ කොපියක් ආවම බලනවා කියන්න දෙයක් නැහැ. ඔන්න බ්ලූ රේ කොපියටම සබ් දීලා තියෙනවා.
ගොහින් එන්නම්. බුදු සරණයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 47806 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ගොඩක් ස්තූතියි සහෝ !!!
Thanks
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
ස්තුතියි
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
thnzz
ස්තූතියි.
Thank you very much
Tnx ma brother keep it up
Thanks…..!
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Gundala (2019)
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)
Hellboy Animated: Sword of Storms (2006)
Hellboy Animated: Blood and Iron (2007)
Kalin x-man, Wolverine film vala thibba gathiya saha qualitya me film eke nam kohethma dakinna na. Kohomaunath sinhala upasirasiyata bohoma sthuthi!
Thanks bro
Thanks machoo….!!! Jayaweva…. !!!!
Good luck brother digatama krmu api oyth ekka innwa
thank you
thank you very much
thanks
Thnks machn
thnxxxxxxxxxxx
Thanks !!!!!!!!!!!!!
thanks bro…
Thanks…
thanks bro
Thanx machan
Thank you very much for the subtitle
Wow ela
Thanks bro…
Thank you brio sub ekata
Jaya wewa
thanks
Thnk you, elama, patta
Thnk you
Thank you very much
Thank you machi
Thanqz for sub….bro….
Thnq saho
Thanx
thanks brother
Sub ekata thanks bro…!
thank you for the subtitle.
Ela mcn
thankz bro
Thanks bro
HD Cam Copy ne ban Tiyenne?? Hoda Copy ekak ewithda?? Link Eka denawada??
ela ela
සබ් එකට ස්තුතියි෴෴
supiri
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks bro….
ස්තූතියි ඔබගේ දැඩි කැපවීමට..
Thanks buddy …
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
thanks dude
survival box subtitle plz
බොහොම ස්තුතියි ……good luck …..!!!
thanxx bro………
ඇති යන්තම් දීලා. 😛 තව එකක් අරගෙන එමු ලඟදිම. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you.. keep it up good work.. 🙂
thanx saho sub ekt
Tnq brother
Thank You!
Thanks for subtitles
thanks for the sub.
El
thnks
Thank you dear.sub එනකම් හිටියේ❤️
සබට තුති සහෝ
Ela elaa thanks
Ela ela
ජයෙන් ජයම වේවා.. එකෙන්ම..!!
thanks bro!
Thanks mcn
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා…!
බොහොම ස්තූතියි සහෝ මේ ෆිල්ම් එක එනකං හිටියේ…
Thanks saho sub ekata
Thankq you mr
thank you mcn sub akata
thanx bro ─=≡Σ( つ◕ل͜◕)つ
thanx bro ─=≡Σ((( つ◕ل͜◕)つ
Tnx broh..
thanks
thanx bro
Thank you sub ekata…
Thnkzz sub ekata….
ela
Thanks for Sub!
Sub ekata thanks mchn
thanks bro
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
thank
thanks bro
thnx bro…
Thanks bro.
Sub ekata thanks bro….
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks bro
සුපිරි වැඩක් ජයවේවා ස්තූතියි
ane manda bn me filme ekakata ekak sambanda na melo reddak hitaganna ba balanwata balanwa ohe
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා….
බොහෝම ස්තූතියි උපසිරැසියට
ස්තුති සබ් එකට
thanks for sub
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
mmmmmmmmmmmmmmmmmm supiri aaaaaaaaaaaaa
Tks a lot
Thanks for sub
Torrent plzz
ස්තූතියි සහෝදරයා …♥️♥️♥️♥️
thanks …………….
Thanks for sub.good luck bro
Thankyou
thaNks machan
නියමයි…සබ් එකට තැන්ක්ස්…
අපරාදේ X-Men අන්තිම කතාව මිට වඩා හොද වෙන්න තිබ්බ…
niyamai sahoo niyamai bohoma sthuthi …
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
තැන්කූ Brother
Thank bn
Sub ekata thx malli….
thanx saho
Thenks for sub bro
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanx machan.. goid luck
Thank youuu jaya weewa
thanks for sub
APPRECIATE BROTHER! THANK YOU!
Thanks for Sub…….
thank sahoo
ස්තුතියි ජයවේවා
Thanks…….!!!!
Thanks sahoo
thank u 4the sub.
Thanks for Subtitle………………….
Jayawewa………………….!!!!!!!!!!!!!!
Ee
444**
බොහොම ස්තුතියි සහෝ……
thanks for sub
Thanks
මචං peaky blinders එකට සබ් දෙන්න අදහසක් එහෙම නැද්ද.සුපිරි series එකක් බන්.ඉක්මනට දෙයි කියලා හිතන් ඉන්නව
Thank you bro, baiscope team ekata adarei pelenna……..
උපසිරිසියට බොහොම ස්තුති Bluray walata dunna eka godak hodai
Subata thanks bro……
thanx
Thanks
නියමයි මචෝ සහෝ….නියමයි….ස්තුතියි ස්තුතියි ස්තුතියි…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…..
♥️♥️♥️
thanks bro
හම්මේ ලෝගන් අයියට මෙහේ මෙතක් වෙලා තියෙන්නේ.. සෑහෙන්නම කාලයක් නේද. දැන් ඔහොම හිටියට තව ටික කාලෙකින් Marvel ආයෙත් X-men reboot කරනකොට වැඩ වැඩි වෙයි හොදේ. BR එකටම උපසිරස දුන්න එකනම් සෑහෙන්න වටිනවා. මේ වගේ හැම ෆිල්ම් එකටම කරනවානම් ගොඩක් හොදයි. අඩුම Web එකටවත් සබ් දෙනවානම් (උපසිරස කරුවෙක්ගෙ ඉඩකඩම් උපසිරසයක් ඇරුනාම). මොකද එතකොටවත් අපේ ඈයෝ Cam copy,HD rip බලන එක අඩුවෙයිනේ..උපසිරසට බොහොම ස්තූති අයියේ..ජය ❤️
Thanks Bro…
Thankzzz
tnx bro sub ekata
ඇත්තටම බ්ලු රේ එනකල් ඉන්න එක හොදයි. නැත්තං හදිස්සියට තියෙන කොපියක් බලනවා. ඊට පස්සේ මොන රේ ආවත් ආයේ ඩේටා කපාගන්නේ නෑනේ.
eka eththa bro, fast 9 eka thama gaththe ne, BR enakanma innawa
thanks bro
Thanks
බොහොම ස්තූතියි සහෝ
thank you
Budu ambo asanka kiyana nama wolverine eakata passe dakkamai.thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
thanks
X MEN කිවොත් ඕනෑම එකක් බලනවා .
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
Thanks for sinhala sub!
thanks
thanks
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thank You
bohoma sthuthi saho…
තුති වේවා
Bohoma sthuthi bro sub ekata.. 🙂
Jaya wewa.!
සබට තුති සහෝ!
සිංහල උපසිරැසියට ස්තූතියි
තවත් මේ වගේම සුපිරි ෆිලුමකින් හමු වෙමු
ජය
Thanx…..
asannka mahaththaya unu unuwen dunnata godak sthuthiy………….
Thanks
බොහොම ස්තූතියි සහෝ..ජය වේවා
බොහොම ස්තුතියි සබට සහෝ.
ජයෙන් ජයම වේවා!
දීලා නේද
ඇති යන්තම් මෙහෙමවත් දුන්න
රෝයිලිලත් දැනගන්න ඕන මේවා 😛
සබට තුති
බ්ලූ-රේ කොපියක් ආවම බලනවා 😀
Godak sthuthi sahooo sub ekata ….
THANK YOU SO MUCH BRO
උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි
උපසිරසියට ස්තූතියි!!