Dark Matter [S02 : E07] with Sinhala Subtitles | ක්ෂණික ධාවකය [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් කට්ටියට? මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන.මම දන්නවා කට්ටියට මාත් එක්ක කේන්තිත් ඇති මේ දවස්වල උපසිරසි ප්‍රමාදවීම ගැන.ඒත් ඒක මේ මම හිතලා කරන දෙයක් නෙවේ ඔන්න.අපිට කියලත් කරන්න වැඩ තියෙනවා නොවෑ. හොදයි ඒවා වැඩක් නැහැ.අපි කතාව ගැන කෙටියෙන් බලමුකෝ.
ඔන්න අද රාසා කණ්ඩායම එයාලගේ කලින් ලොක්කා වගේ හිටපු කැල්චෙක්ව බැහැ දකින්න යනවා අද. ඒ වෙන මොකටවත් නෙවේ ඇලිශියා රෙනොඩ් ගැන දැනගන්න. කොහොමෙන් හරි විස්තර දැනගෙන රෙනොඩ්ගේ මුලස්ථානයට යනවා ත්‍රි,ෆෝ සහ ෆයිව්. ටූ සහ සික්ස් එලියට වෙලා ඉන්නේ. එතැනදී ත්‍රි සහ ෆෝ මැරෙනවා. ඇත්තම කිව්වොත් ෆයිව් තමා එයාලව මරන්නේ.
එහෙනම් වෙන්නේ මොකද කියලා ඔයාලම බලන්නකෝ.මම සමුගන්නවා. ඔබ සැමට සුබ සතියක්.
Due to copyright issues, we do not provide any torrent links.
Dark.Matter – 02×07 – She’s One of Them Now.FLEET
SInhala Subtitles
-- Count 2605 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
බොහොම ස්තූතියි
Sub nane saho….
Sub eka download karanna bahane
sub aka nathooo…….
ko sub aka nane
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි සහෝ
එපි 8 න් හමු වෙමු
෴෴ජය වේවා෴෴
සබ් එකට තුති මදුකප්රිය සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
ස්තූතියි ස්තූතියි. ජයවේවා
link ekak dennakoo
ස්තූතියි
පරක්කුයි කියලා කියන්න බෑ. මම නම් හිතන්නේ මේ වේගය ප්‍රමාණවත් කියලා. කරන්න තියන එක දේ මෙක විතරක් නොවෙයි නේ. ඉඩ ලැබෙන විදිහට කරගෙන යමු. ඔන්න සබ් එක ගත්තා ස්තූතියි. ජයවේවා
mama dekada koheda…
thanks sub ekata machoooo
අද මම එක
සබ් එකට තුති මධුක අයියා
ජය වේවා