Dark Matter [S02 : E01] | නව ආරම්භයක්,නව නිවහනක්… [සිංහල උපසිරසි සමඟ]
දැන් වෙලාව රාත්‍රී 11.15යි. ඔන්න අදම සබ අරන් ආවා. කොහොමද ඉතින් කස්ටියටම..ඔන්න පොරොන්දු වුනා වගේම අරගෙන ආවා DARK MATTER දෙවැනි අදියරේ පළමු කොටහ..dark matter කතාංගය සදහා IMDB දර්ශකයේ 7.4ක අගයක් දැක්වෙනවා.මේක විකාශය වෙන්නේ SYFY නාලිකාවේ තමා.. හොදයි එහෙමනම් සීසන් 1 බලලා අවුරුද්දක් ගතවෙලා නිසා දැන් කට්ටියට කතාව මතකත් නැතුව ඇති නේ?(හම්මේ අපේ උන්ට අමතක වෙන්න මෙව්වා). කෝකටත් බලලා නැති අයට දැනගන්න එක්ක මම කෙටියෙන් පළමු කතාමාලාව ගැන මතක් කිරීමක් කරන්නම්කො..
මතකනේ අනතුරකට ලක්වුන අභ්‍යවකාශ යානයකින් මුලින්ම එකිනෙකා අවදි වුනා..මුලින්ම ඇහැරුණු දෙන්නා පාලන මැදිරියට ගොහින් සටනකුත් කරගත්තනෙ..ඊටපස්සේ ඔය විදිහට තව පිරිස අවදිවුනා.ඔක්කොම හයදෙනෙක්.ඒ අතර ලාබාලා තරුණියක් එහෙමත් උන්නානේ. ඉතින් මේ කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නේ වුනේ කාටවත්ම තමන් කවුද කියන එක මතක නැතිවීම.ඉතින් එකිනෙකා තමතමන් ගැනම සැක කරන්න ගත්තා. ඒ මොකද හැමෝටම වගේ සහජයෙන්ම සටන් සහ අවි හැසිරවීමේ හැකියාවක් එහෙම තියෙන නිසා. අන්තිමේ කට්ටිය තමන්ගේ නමගම එහෙම දැනගත්තා.බලද්දී ඔවුන් තමා මුළු විශ්වයම භීතියට පත්වන රාසා නම් යානයේ කාර්ය මණ්ඩලය එහෙමත් නැතිනම් මිනීමරුවෝ කියලා කියත හැකි.
කතාව ගලාගෙන යද්දී හැම කෙනෙක්ගෙම වගේ ඉතිහාසය ගැන එළිදරවු වුනානේ.ඒ වගේම ඔවුන්ගේ සතුරෝ එහෙමත් විටින්විට ඇවිත් කරදර කළා.විශ්ව අධිකාරියත්(මට මතක හැටියට) ඔවුන්ගේ ප්‍රධාන සතුරෙක්. ඉතින් අන්තිමේ මේ හැම එකකින්ම බේරිලා ගමන් කරනකොට අවසාන කොටසේදී මතකනේ යානයේ ඇතුලෙම කෙනෙක් හැමෝටම ද්‍රෝහී වුනා. ඒ අනුව ඔවුන් සැවොම දෙවැනි කතාමාලාව ආරම්භයේ ඉන්නේ සිරගෙදරක.
ඔන්න එහෙමනම් අද කොටස කට්ටියට කුතුහලය සමගින් නරඹන්න ඉතුරු කරමින් මම කිසිම දෙයක් කියන්නේ නැහැ.මේක නොබලපු උදවිය එහෙම ඉන්නවනම් කියන්න තියෙන්නේ හැකි ඉක්මනින් පළමු කතාමාලාව නරඹලා අපිත් එක්ක එකතුවෙන්න කියලා තමා.එහෙනම් කලින් සීසන් එකේ වගේම මේකෙදිත් ඔයාලගේ අදහස්වලින් සවියක් වෙයි කියලා හිතනවා.ඉක්මනින් KILLJOYS පළමු කොටසින් හමුවෙමු.ඩිරෙක්ට් ලින්ක් අවශ්‍ය අය සදහා උපසිරසි ගොනුව තුළ ලින්ක් ලබා දී ඇත.
SInhala Subtitles
-- Count 5003 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
thnx mcn
elz
thanks a lot
කමෙන්ට් එකක් දාන්න එන්න බැරි වුනානේ.
උපසිරැසියට බොහෝම ස්තුතියි.
ඊලඟ එකත් ඉක්මනටම ආපු ගමන්ම දෙන්න බලමු.
මේක නියම ස්පේස් ඩ්‍රාමා එකක්.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බෝම ස්තූතියි..
mata mul tika ganna be udaw karanna
http://www.baiscopelk.com/tv-series/dark-matter/
ඔතනින් ගන්න
Thank You..
සිංහල උපසිරැසියට ස්තූතියි
tnx
mchn link 1k denna ko
Tnx Bro Sub ekata>
season 2 enakam balan hitiye 😉 (Y)
…………………
සිංහල උපසිරැසියට ස්තූතියි
………………..
ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු ෴ජය වේවා෴
hash එක ඕන යාලුවන්ට පහල දීලා ඇති
BDD873916040DDDA90DA0E32B9B7AC0CF623FD68
mchn hash 1 vada karanne na ne link 1 denna ko plz
දෙනකම් බලන් හිටියෙ
ස්තූති සබට සහෝ
ජයෙන් ජය !!
niayamai…meka denakm balan hitiye.thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
……………………………………..
බොහොම ස්තූතියි
……………………………………
සබ් එකට ස්තූතියි සහෝ. මේක එනකන් බලන් හිටියෙ.
ජය වේවා!!
හම්මේ ඊයේ 12 පහුවෙනකන් බලං හිටියා දැං දෙයි දැං දෙයි කියලා කොහෙද 😮
ෆෝන් එකේ data ඔන් කරන් නින්ද ගිහින්, උදේ බලද්දි off නුත් වෙලා.
දැං ඉතිං බැලිල්ලක් තමා තියෙන්නේ,
killjoy නම් තව මාසයක් පරක්කූ උනත් අවුලක් නෑහ්. තවම 3 බලන්නේ. එක බැලුවෙත් ඊයේ.
බොහොම ස්තුතියි සබට බ්‍රෝ..
මාසයක් යන්නේ නැහැ ..අද රෑ වෙද්දී ඒකත් දෙනවා..
ස්තූතියි මධුක මම මේකතා මාලාවේ පළමු සීසන් එක බලලා නෑ. ඒ නිසා මුලින්ම එක බලලා ඉන්න ඕනද? නැතිනම් කතාව තේරූම ගන්න අමාරු වෙයිද? ජයවේවා
ඔව් බලලා ඉන්නවනම් හොදයි.
හරි සහෝ එහෙනම් ‘අ’ ඉඳලම යමු. පලමු කතමාලාව බාගන්නවා. ඒක බලන අතරතුර දෙවනි සීසන් එකත් එකතු කරගන්නවා. ස්තූතියි මචං නිදිමරාගෙන සබ්දෙනවා වගේම පශ්නයක් අහපු සැනීන් එකට උත්තරදෙන එකට. ජයවේවා
අපිත් ගත්තා….!!
මම එක…….!
ස්තුතියි මධුක අයියා සබ් එකට
බොහොම ස්තූතියි මධුක සහෝ සිංහල උපසියට.
……ඩිරෙක්ට් ලින්ක්……
480p HDTV x264 (100 MB)
https://clicknupload.link/x5zdp3u7er80
720p HDTV x265 HEVC (180 MB)
https://clicknupload.link/yu2je8iv62x9
http://uptobox.com/5ycjblpw0vaw
http://bdupload.org/lpyjnapzbqgq
http://www.solidfiles.com/v/dmknkd7AK5wLx
480p hdtv direct links