MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනකනාට්‍යමයමධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Dark Matter [S01E09] | පළිගැනීමේ ආශාවන්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 4 votes.
Please wait...

Dark Matter TVSE1-1

ඔන්න එහෙනම් මට පුළුවන් උපරිම ඉක්මනට කොටලා කොටලා උපසිරැසිය අරගෙන ආවා … හොදයි කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ කොටස … ඒ වුණත් කමක් නැහැ මම පොඩ්ඩක් මතක් කරන්නම්කො මොකද එහෙම නැතිව අද ලිපිය ලියන්න බැහැ බැහැ වගේ..
කලින් සතියේ මතක ඇතිනේ සික්ස් ජෙනරාල්ගේ පස්සෙන් ගියපු නිසා වන් කියන්නේ ජේස් කොර්සෝ නෙවෙයි කියන එක කට්ටිය දැනගන්නවා කියලා.ඒවගේම රියෝ තමන්ගේ සහෝදරයාට කතා කරනවනේ … android පොශියාට කියනව ඇත්ත කියන්න කියලත් …. ඉතින් එවන් සිදුවීම් සිදුවෙද්දී කතාව එන්න එන්නම හොද වෙනවා.

අද ෆොර් කාටවත් නොකියා හොරෙන්ම වගේ යනවා යානයෙන් … යන්නේ මොකටද කියලා කට්ටිය දන්නවා ඇතිනේ? ඔහුගේ සහෝදරයව හමුවෙන්න ..නමුත් ඔහුට හමුවෙන්නේ ඔහුගේ ගුරුවරයා වන අකිටෝ සන් ..අකිටෝ ඇවිත් තියෙන්නේ ෆොර්ව අල්ලන්න,,,ඒක සාර්ථක වෙයිද? ඒවගේම මතක ඇති වන්,කොර්සෝ නැතිනම් ඩෙරික් මෝස් දැනගන්නවා ඔහු යානයට ආපු හේතුව ඒක නිසා ඔහු ත්‍රී එක්ක තරහින් ඉන්නේ ,,ඉතින් අද ඔහුට ත්‍රිව මරන්න අවස්ථාවක් ලැබෙනවා කිව්වොත් නිවැරදියි.ඔහු ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනීවිද?

කොහොමහරි දැන් මේ යානයේ අයගේ මතකය නැතිකිරීමේ ලයිස්තුවේ ඉන්න ප්‍රබලම සැකකරුවෝ තමයි කොර්සෝ,පොශියා,සහ මාකස් … බොහෝවිට මේ අයගෙන් කවුරු වෙන්න ඇතිද? ඒ ගැටළුවත් සමගින් ඉන්න මොවුන්ව හොයාගෙන කථාවේ අවසානයේදී ඔවුන්ට ඉන්න බලවත් හතුරෙක් පැමිණෙනවා..ඉතින් ඒ කවුද කියලා ඔයාලම බලන්නකෝ.

හේ හේ එහෙනම් කතාව එන්න එන්නම රසවත් වෙන අතරේ මමත් ඔයාලට දිගටම උපසිරසි ලබාදෙනවා. ඉතින් ඒවගේම ඔයාලත් බාගෙන යන ගමන් නිකන්ම යන්නේ නැතුව මොනා මොනාහරි ටිකක් ඔය පහළින් කොටාගෙන ගියා කියලා මම තරහා නැහැ හොදේ…

 Dark Matter (2015– )  on IMDb

 

 

[button link=”http://tinyw.in/6iwM” type=”icon” “center” newwindow=”yes”] 169 MB කොපිය මෙතනින් බාගන්න[/button]

bae67491878bed72f6e2bc5f729933d1667efeec

[button link=”http://tinyw.in/pYWZ” type=”icon” “center” newwindow=”yes”] 279 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2ae3abf861121a9acc217b392dc2d12fa8954b74
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4231 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode>>

25 thoughts on “Dark Matter [S01E09] | පළිගැනීමේ ආශාවන්. [සිංහල උපසිරසි සමඟ]

  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • Udamith Damith (b\k )

    jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Givantha Arshakulrathne

    Thank you……

    Reply
  • sanjula max

    Yalu puluwannam kiljoys tv searias eketh sub dennako

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • ඉක්මනටම දීලනේ සබ් එක ස්තූතියි ඈ

    Reply
  • ස්තුතියි සහෝ…
    ඉදිරියටම යමු…!!!
    ජයවේවා!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    අනිවාර්යෙන්ම බලනව…

    Reply
  • thanks digatama karagena yamu

    Reply
  • Thank you niyamaaaaaaaaaaai gd luck.

    Reply
  • sanjula max

    Parts speed NE oya bro meke epi keeyak thiyenawada serama

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *