Dark Matter [S01E07] | වින්ඩිගේ හැකියාවන් [සිංහල උපසිරසි සමඟ]
හොදයි හොදයි කට්ටිය ඔන්න එහෙනම් මම අරගෙන ආවා. එක දිගටම උපසිරැසිය කොටලා මහන්සිත් එක්ක. මැච් එක බලන්නත් බැරිවුනා. පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා. හරි කට්ටිය කලින් කොටහ බලන්න ඇතිනේ. අද කොටස දිහාවට පොඩ්ඩක් හැරෙමු.
හොදයි අද වෙන්නේ අර අගුලු දාපු කාමරයට කේතය ෆයිව්ට මතක්වීම. ඒ කාමරේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රොබෝවෙක් අනික් කෙනා මනුස්සයෙක්. ඉතින් මේ දෙන්නා නිසා මොනවා වෙයිද? අද කතාවේදී තවත් කාගේ හරි අතීතයක් දිග හැරෙයිද කියලා ඔයාලා බලන් ඇති. එහෙම වෙනවා තරමක් විතර. ඒවගේම කොර්සෝ සහ පොශියා අතර තිබ්බ දුරස්ථ බවත් අද නැතිවෙනවා. android අක්කටත් අනතුරක් සිද්දවෙනවා. එහෙම වෙන්නේ අර කාමරයේ ඉදලා ආපු කෙනෙක් නිසා. ඒවගේම අද රාසා යානයේ පරම හතුරෙකුගේ නමක් ගැනත් සදහන් වෙනවා. එකෙනා ඉදිරියේදී දරුණු විදිහට යානය බලපෑම කරන්න ඉඩ තියෙනවා.
ඉතින් ඔයාලම බලාගන්නකෝ ඒ දෙන්නා කවුද කියලා? හරි එහෙනම් ඔන්න අපි ගියා. බාගෙන යන ගමන් ඔයාලගේ අදහස් එහෙමත් කොටාගෙන යන්නෝ.
[button link=”http://goo.gl/820u9y” type=”icon” “center” newwindow=”yes”] 256 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/ZhVLwz” type=”icon” “center” newwindow=”yes”] 349 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1563 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
maru……
thnx saho sub 1te
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thanx saho
Thanks for ub
niayamai…denakm unne..thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ!
එල!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
ස්තූතියි සහෝ!!!!!!!
බොහොම ඉස්තූතියි සහෝ…
Maru maru, thanku saho
ela thanks patta supiri
ela thanks
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ස්තුති සහෝ!!!
niyamai saho thnk u