Dark Matter [S01E06] | මතකයන් තුළ සැගවුණු අදුරු අතීතය [සිංහල උපසිරසි සමඟ]
හොදයි හොදයි යාලුවනේ ඔන්න මම ආවා 6වෙනි කොටහ උස්සගෙන ..දැනටමත් තරමක් ප්‍රමාද නිසා මම වැඩිය ලිපියක් කියන්නේ නැහැ.. මේක ලියන්නේ ඉරු දින හවස හය පසු වී මිනිත්තු පහක් ගතවෙද්දී ,… ඔයාලට කලින් කොටහ මතක ඇතිනේ ඒ මතකයත් සමග අද කතාව දිහාවට හැරෙමු ..
අද කොටසේ ඇත්තටම වැඩිය ලොකු දෙයක් නැහැ .. මම කිව්වේ යානයේ කට්ටියට ජරමර එහෙම නැහැ කියලා .. හැබැයි මම මෙහෙම කිව්වොත් අද යානයේ ඉන්න උදවියගෙන් තිදෙනෙකුගේ අතීතය ගැන යම් හෝඩුවාවන් ලැබෙනවා .. මෙයාලා මේවා හොයන්න ගිහින් තව පොඩ්ඩෙන් ෆයිව් මැරෙන්නත් යනවා ..හොදයි ඉතින් කට්ටිය හිතන්නේ මේ තුන්දෙනා කවුරු වෙන්න ඇතිද?? ඒක බලලම දැනගන්නකො .. අද කතාවේ කොහොමත් වැඩිහරියක් තියෙන්නේ අතීත සිදුව්ම් හැබැයි මට කියන්න පුළුවන් ඒ සිදුවීම් එක්ක අනාගතයේදී කතාව ඉතාමත් රසවත් වෙයි කියලා ..
එහෙනම් ඔයාලට බාගෙන බලන්න කියාලා ආරාධනය කරමින් මෙමා සමුගන්නවා. යමින් ගමන් ලොබ නැතුව ඔයාලගේ අදහස් එහෙමත් කොටාගෙන යන්නෝ .. හැමෝටම සුබ සතියක් ..
[button link=”http://goo.gl/SlnvQv” type=”icon” “center” newwindow=”yes”] 227 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/Rhhwtp” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1732 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Brother…
thankx machan
thnx saho sub 1te 😀
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thnx bro
බොහෝම ස්තුතියි මධුක සහෝ
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තුතියි සහෝ 🙂
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
දිගටම කරගෙන යමු…
ජය වේවා !!!
බොහොම ස්තූතියි උපසිරසියට…
thanks broo
බොහෝම ස්තුතියි මධුක සහෝ,,,
ජය වේවා !!!!
Ada mama 2 weniya………..ow yes baby
Ada mama 2 weniya
patta enakam hitiyeeeeeeee