අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනකනාට්‍යමයමධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Dark Matter [S01E04] | සැබෑ කෝර්සෝ කවුද [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Dark Matter TVSE1-1

ඔන්න එහෙනම් 4වෙනි කොටහත් අරගෙන ආවා.. ඉරිදා උදේ වෙද්දී දෙන්න කියලා හිතුවත් වැඩකටයුතු වගයක් නිසා මට ඒක කරගන්න බැරිවුනා. දැන් මේ ලිපිය ලියන්නේ ඉරිදා රෑ 9.30ත් 10.00 ත් අතරේ. ඇඩ්මින්වරු අවදියෙන් හිටියොත් මධ්‍යම රාත්‍රියේ වුනත් මෙය පලවෙයි. ඉතින් මම ගිය සතියේ කොටස මතක් කරන්නේ නැහැ. අද අපේ කණ්ඩායම අර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොඩබාලා ගැටළු කීපයකටම මුහුණ දෙනවා. ඇත්තටම මෙහෙදී කොර්සොට එයාවම හමුවෙනවා. කවුද දෙන්නගෙන් ඇත්ත කෙනා. ඒවගේම අද ටූ එයාගේ සැගවිලා තිබුන අතීතයේ හැකියාවක් දරුණු විදිහට භාවිතා කරනවා. ෆෝටත් තමන් කවුද කියලා යම් හෝඩුවාවක් ලැබෙනවා. හොදයි එහෙනම් මම වැඩිය කියවන්නේ නැහැ කට්ටිය බාගෙන බලන්නකෝ. ප්‍රමාදයට සමාව ඉල්ලනවා. එහෙනම් යමින් ගමන් ඔයාලගේ අදහස් එහෙමත් පලකරගෙන යන්නකෝ.

 Dark Matter (2015– )  on IMDb

 

 

[button link=”http://tinyw.in/bGct” type=”icon” “center” newwindow=”yes”] 231 MB කොපිය මෙතනින් බාගන්න[/button]

0875CF306B6DEB527AECFD66BA8DA210EA30A72E
 
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3794 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

20 thoughts on “Dark Matter [S01E04] | සැබෑ කෝර්සෝ කවුද [සිංහල උපසිරසි සමඟ]

  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • සබට තුති සහෝ !!!!

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 🙂

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ එල එල

    Reply
  • Kasun Widusha

    Tnx saho sub ekata

    Reply
  • ස්තුතියි සහෝ!!!!!

    Reply
  • ගොඩක් ස්තූතුයි සහෝ සබ් එකට..

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතුයි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • meka dilane. Dakketh na. Onna gatta. Thankz

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • නලින්

    ස්තුතියි මධුක සහො!
    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *