MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනකනාට්‍යමයමධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Dark Matter [S01E02] | අපේ මෙහෙයුම කුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Dark Matter TVSE1-1

ඔන්න එහෙනම් දෙවෙනි කොටහත් අරගෙන ආවා. හොදයි පලවෙනි කොටසේ දැක්කනේ මොකද වුනේ කියල? මේ හැමෝම එකපාරටම නින්දෙන් අවදිවුනේ කිසිම මතකයක් නැතිව. ඉතින් එයාලට තමන් කවුද තමන්ට මේ වගේ දෙයක් වුනේ ඇයි? කොහොමද මෙහෙම වුනේ? කොච්චර කාලයක් මෙයාලා අභ්‍යවකාශයේ හිටියද වගේ ප්‍රශ්න ගණනාවක් තිබ්බනේ. කට්ටිය ඉතින් යානාව පරික්ෂා කරද්දී මහා පරිමාන අවි ගබඩාවක් සහ රොබෝවෙක් එහෙම හම්බවුනානේ. ඉතින් ඒ රෝබෝගෙන් මම කිව්වේ androidගෙන් කට්ටිය ගමකට ගුටිත් කෑවනේ.

කොහොමහරි ටූ රොබෝව ආපහු program කරලා එයාලගේ උදව්වට තියාගන්නවා, අන්තිමේදී androidගේ උදව්වෙන් එයාල තමන්ගේ නමගම එහෙම හොයාගත්තනේ. හැබැයි ඉතින් කවුරුවත් ඒකට වැඩි සතුටක් දක්වන්නේ නැහැනේ. මොකද තමන් කලින් කලේ මිනීමැරුම්,පහරදීම්,හොරබඩු ජාවාරම් වගේ වැඩ කියලා දීර්ඝ ලැයිස්තුවක් එක්ක මේ හැමෝම most wanted ලිස්ට් එකේ ඉන්න නමගිය අපරාධකරුවොනේ.

ඉතින් මේ හයදෙන ඒ දැනගත්ත ඇත්ත එක්ක අද මොනවකරයිද? ඔවුන්ව එතනට එවපු ferrous සමාගම ඔවුන්ට බාරදීපු මෙහෙයුම ඔවුන් ඉටු කරයිද?නැද්ද ? මේ කට්ටිය ඒකමතිකව තීරණයක් ගන්නවා ඒ මෙහෙයුම ඉටුනොකරන්න. ඉතින් ඒ තීරණය නිසාම ඔවුන්ට අද සමාගමේ භටයින් සමග සටන් කරන්න වෙනවා. අවුලක් නැහැ ඉතින් කොහොමත් කට්ටියගේ වාර්තාවල හැටියට සටන් කරනවා කියන එක ලේසි වැඩක්නේ මේ අයට.

අනේමන්ද කියෙව්වා වැඩිද කියලා? හරි එහෙනම් ඉතින් ඔයාල බාගේනම බලන්නකෝ. හේ හේ යමින් ගමන් කතාව කොහොමෙයි කියලා ඔයාලගේ අදහස් එහෙමත් කොටාගෙන ගියා කියලා මගේ අමනාපයක් නැහැ හොදේ.එසේනම් මීලග කොටසින් ඉක්මනින් හමුවෙමු.

 Dark Matter (2015– )  on IMDb

 

 

[button link=”http://goo.gl/o7q1EU” type=”icon” “center” newwindow=”yes”] 235 MB කොපිය මෙතනින් බාගන්න[/button]

280575410f5d3b9d35fa7480887a5b424bcb27f5
 
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4440 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

26 thoughts on “Dark Matter [S01E02] | අපේ මෙහෙයුම කුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • මම නම් බලන්න පටන් ගත්තේ අද ඉඳලා උපසිරසි වලට ගොඩක් ස්තුතියි.

    Reply
  • ස්තිත්යි සහෝ

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ සමාවෙන්න දැන් තමා මේ කොටස බලන්නේ 🙂

    Reply
  • සබට තුති. ජය වේවා!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thank saho. digata krnna

    Reply
  • ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ..///

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
    දිගටම කරගෙන යමු..
    මේ දවස් බලන්න එවා වැහි වැහැලා.
    අදත් දිලා හොදි නැතිවෙන්නම..

    ජය වේවා !!!

    Reply
  • අා මේ තියෙන්නෙ දෙවෙනි එකත් ! තුන්වෙනි එකත් දීල වැඩ පටන් ගමු එහෙනං…

    Reply
  • Adithya Gimhana

    Thanks sahoo sub ekata..

    Reply
  • mcnla ettv seed la htiyta gdak speed na ne bng..ublt ehamada?

    Reply
  • ela mcn supiriytama set una kathawa.. Ela digatama krmu..

    Reply
  • Kasun Widusha

    Tnx saho………..ikmanata epi 3 t bassamu

    Reply
  • Ela machan, sub akata thx

    Reply
  • niayamai…2nd epyath dela….ela ahhh….thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa…..

    Reply
  • නියමයිනේ……දෙවෙනි එපියත් දීලා………..
    මරු……Sub එකට Thanx

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • tnx machan patta kathawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *