Dandadan [S01 : E05] Sinhala Subtitles | තව දෙයක් අඩුයි [සිංහල උපසිරසි]
Dandadan S01 Sinhala Subtitles
ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් Dandadan ඇනිමේ කතා මාලාවෙ පස්වෙනි කතාංගයත් අරගෙන ආවා…
– පසුගිය කතාංගයෙන්-
දැනට නිකුත්වුන කතාංග අතරින් වැඩිම IMDb අගයක් ලැබුණු කතාංග තමයි හතරවෙනි කතාංගය වුනේ ඉතින් IMDb දර්ශකයෙ 9.0/10ක අගයක් දිනාගන්න සමත්වෙලා තියෙනවා… කතාව පැත්තට හැරෙමු එහෙනම්. අයාසේගෙ ආච්චිගෙන් ලැබුණු පුහුණුව ප්‍රයෝජනයට අරගෙන අයාසේ සහ ටකකුරා උපක්‍රමශ්‍රීලීව ටර්බෝ ආච්චිව එයාගෙ බලය පැතිරුන ප්‍රාදේශීයෙන් එලියට අරගෙන එයාව පුච්චලා දාන්න පුළුවන් වුනා… ඒත් කීලෝ සීයක ආච්ච් නැත්නම් ටර්බෝ ආච්චිව එහෙම ලේසියෙන් පරාද කරන්න පුළුවන් වුනාද? ඒක දැනගන්න කතාව බලලම ඉන්න.
…එහෙනම් ඉතින් මතනේ ✋….
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1142 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සුපිරි ❤️❤️❤️❤️