MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)ලංකන් Weebsවික්‍රමාන්විත (TV)ෆැන්ටසි (TV)

Dandadan [S01 : E03] Sinhala Subtitles | ආච්චිලාගෙ වලිය [සිංහල උපසිරසි]

Rating: 7.8/10. From 6 votes.
Please wait...

Dandadan S01 Sinhala Subtitles
ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් Dandadan ඇනිමේ කතා මාලාවෙ තුන්වෙනි උපසිරැසියත් අරගෙන ආවා! 
එහෙනම් වැඩි කතා නැතුව පහුගිය කොටස් ආයෙත් පාරක් මතක්කරගෙනම ඉමු. දෙවනි කතාවෙදි අපට දකින්න ලැබුනෙ පිටසක්වල සහ රාක්ෂයෙක්ගෙ පෙනුම තියෙන රකුසෙක් එක්ක කෙන් ටකකුරා සහ අයාසේ කරන සටන තමයි කතාව පුරාවටම තිබුණෙ. ඉතින් අපේ කෙන් ටකකුරාගෙ ශාපය හරි විදියට ප්‍රයෝජනයට අරගෙන අයාසේ එයාගෙ මානසික බලයෙන් තලිසම ආපහු ද්වාරයේ තැම්පත් කරලා රාක්ෂයාව පරාදකරා. අයාසේ ගෙදර එද්දි එයාගෙ ආච්චි ගෙදර හිටියෙ නෑනෙ, ඉතින් එයාගෙ ආච්චි මොනවගේ කෙනෙක්ද, එයා ටකකුරාව දැක්කොත් මොනා කරයිද. දැනගන්න කතාව බලලම ඉන්න.
එහෙනම් කතාව බලල comment එකකුත් දාගෙනම යන්න කියන ගමන් හතරවෙනි කොටසින් හමුවෙමු!
ලංකන් weebs-වෙනුවෙන් – සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1216 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

All BT1

 

Dandadan S01 Sinhala Subtitles

5 thoughts on “Dandadan [S01 : E03] Sinhala Subtitles | ආච්චිලාගෙ වලිය [සිංහල උපසිරසි]

  • Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

    Reply
  • thevinu perera

    The wild robot movie eke shinhala sub eka denna puluwanda

    Reply
    • Nirmal Vimukthi

      දීලා තියෙන්නේ සහෝ….

      Reply
  • Dilshan buddika

    සුපිරි ❤️❤️❤️

    Reply
  • thanks ikmanata dunnata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *