Dandadan [S01 : E01] Sinhala Subtitles | නාගි රෝහලේ සිදුවීම් [සිංහල උපසිරසි]
Dandadan S01 Sinhala Subtitles
ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් ඔන්න තවත් සුපිරිම සුපිරි ඇනිමේ එකක් අරගෙන ආවා.
Dandadan කියන anime කතා මාලාව ගැන කිව්වොත් ආපු පලවෙනි ඉපියෙන්ම ඇනිම් රසිකයො හැමෝගෙම ආකර්ෂණය දිනාගත්ත Anime එකක්නෙ imb දර්ශකයෙ මේ වෙනකොට 8.8/10 අගයක් මේ වෙද්දි මේකට ලැබිල තියෙනවා වගේම. ඉතින් Action, adventure, comedy, Romance, Sci-fi කියන GENRES වලට අයිති වෙන ඇනිමේ එකක්…
ඉතින් කතාවෙ ප්‍රධානත්වය දීල තියෙනෙ මළවුන්, සහ පිටසක්වල ජීවීන් කියන කාරණා දෙක පාදක කරගෙන තමා මේ ඇනිමේ එකේ කතාව ගලාගෙන යන්නෙ… මේ කතාවට පාදක උන Manga මාලාව නිර්මාණය කරල තියෙන්නෙ chainsaw man manga එක රචනා කරපු fujimoto කියන කෙනාගෙ හිතවතෙක් කියල තමයි ආරන්චි වෙන්නෙ.
පටන්ගත්ත වෙලාවෙ ඉඳන් එක හුස්මට කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරියක් කියල තමා ඉතින් කියන්න තියෙන්නෙ…
ඉතින් කතාව පැත්තට ආවොත්. එකිනෙකට නොගැලපෙන අදහස් තියෙන පාසල් සිසුන් දෙන්නෙක් එයාලගෙ මතේ තමයි හරි කියල ඔප්පු කරන්න හදන හැටි තමයි පලවෙනි කතාවෙ අන්තර්ගතය වෙන්නෙ. හුදෙක්ම වැඩිහිටියොන්ට සුදුසු දර්ශන සහ දෙබස් ඇතුලත් නිසා ඒ ගැනත් පොඩ්ඩක් අවදානෙ දෙන්න කියල විශේෂයෙන්ම කියන්න ඕනෙ.
ඉතින් කතාවෙ ඉස්සරහට මොනා වෙයිද. එහෙනම් කතාව බලල comment එකකුත් දාගෙනම යන්න කියන ගමන් ඉතිරි කොටසින් හමුවෙමු!
ලංකන් weebs-වෙනුවෙන් – සඳක මලීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1953 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Supiriyak thama,Thanks Brother
සුපිරි ❤️❤️❤️❤️
සඳක මල්ලි.සුපිරියක් තමයි තෑන්ක්ස් ආ
thanks Saho sub ekata…….puluwannam uzumaki series ekatath sub genna puluwand…..