Dabangg (2010) | චුල් බුල් පාන්ඩේ… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ? ඔන්න මම අද තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. මේකේ විස්තර නම් ඔයාලට කියන්න ඕන වෙන එකක් නෑ. මොකද දැනටමත් මේ චිත්‍රපටියේ දෙවන කොටස වෙබ් අඩවිය තුලින් පලවෙලා තියෙන්නේ. ඉතින් මොකටද අඩුපාඩු තියන්නේ කියලා මම පලවෙනි කොටස අරගෙන ආවා. ” Dabang ” ඉන්දියාවේ සුපිරි වීරයෙක් වන “සල්මන් ඛාන් ” මෙහි රඟපෑමෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂක වරයා වන්නේ ” අභිනව් කශ්‍යප්” තව ” සොනක්ෂි සිනහා, අර්බාස් ඛාන්, සෝනු සූඩ්” යන නළු නිලියන්ගේද දායකත්වය ලබාදෙනවා. 2010 සැප්තැම්බර් 10 දින තමා ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ.
ඉතින් කතාව පොඩ්ඩක් කියනවානම්, චුල්බුල් පාන්ඩේ කියන පොලිස් නිලධාරියා, දේශපාලනයේ නමින් කරගෙන යන මැර වැඩ වලට විරුද්ධව සටන් වදිනවා. ඔහුත් එකෙන් පොඩි ලාබයක් ලබනවා. එත් ඔහුගේ සුළු පියා, සහ සුළු සහෝදරයාද පොඩ්ඩක් මොහු සමග හිත අමනාපයි. ඔහුගේ පැත්තට ඉන්නේ අම්මා විතරයි. මේ ඔක්කොම අස්සේ ඔහුගේ මවත් මිය යනවා. මව මිය යන්නේ කොහොමද? මොහුගේ ආදරය කොහොම වේවිද? අවසානය මොකක් වෙයිද? කියලා බලන ගමන් ලස්සන සින්දු ටිකකුත් අහන්න පුළුවන්. එහෙනම් බලලම ඉන්න. අඩුපාඩුවක් තිබ්බොත් කමෙන්ට් එකකින් දාන්න. ගිහින් එන්නම්. ජය වේවා !!! තෙරුවන් සරණයි !!!
[button link=”http://goo.gl/hr1teK” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/qomUX7″ type=”icon” “center” newwindow=”yes”] 1.45 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6915 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Good luck
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ජයවේවා..!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
සහෝ, last castle
දෙනවද…….
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
SUB DUNNATA BOHOMA STHUTHIY
thopynkaywaru gahawata eka subtitle ekakk wath wada karnan na. ewa balapiyaw
බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
puluwan nam tamil singam 1 ekata sub denna
දීපුවත් දෙනවද… අලුත් එක්ක ඕනේ………………. එල..
ela ela saho… sub ekata thanks…
Elazz sahooo…..thanks sub ekatahh…
uba ela kollekne bn..me honda copy tiyena hindi walata sub daapnko..jaya wewaa….
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
පුදුම වේගයක්නෙ එල
ස්තුතියි සහො 😛 ජය
හ්ම්…නිමයිනේ.. බොහොම ස්තුතියි සහෝ…තව සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා පතනවා…
thanks
එළකිරි දිලුෂ් අයියා!
ස්තුතියි තිබ්බ ලොකු අඩුවක් පුරවපු එකට
ජය වේවා!
aluth awath demu saho tx
Thnkssssssssssss
wow,, maru 😀
එල සහෝ
ගුන්ඩේ එකටත් දෙමු නෙහ්
සබට තුති
ඔබට ජය………
නියමයි සහෝ,
එහෙනම් බොහෝම ස්තුතියි
pattama bandaYyakne.ela….aniwa bamak thama.subata thanks DILUSH saho.digatama sub demu.jaya wewa…..
ela mm palawini wathawata 1st wela…