Da Vinci’s Demons [S03:E09] with Sinhala Subtitles |දෙවියන්ගේ තීන්දුව! [සිංහල උපසිරැසි සමඟ]
ගියවර කොටසේදී, සෝ සහ නීකෝට ව්ලාඩ්ගේ අමුතුම අභියෝග වලට මුහුනදෙන්න වෙනවා. කොහොමින් කොහොම හරි අවසානයේදී ඔවුන්ගේ උත්සහය සාර්ථක වුන බවක් දැකගන්න ලැබුනා. ඒවගේම තමයි ජිරලාමෝ ක්ලැරිස් ඝාතනය කලේ ඔහු කියලා ලොරෙන්සෝට කියනවා. ඉතින් ඒවට ජිරලාමෝට දඩුවම් විදින්න වෙනවා. ඒවගේම තමයි ගියවර කොටසේදී සොෆියායි ඩාවින්චියි මුනගැසෙනවා. ඉතින් එතනදී ඩාවින්චි සහ කාර්ලෝ අතර සටනින් ඩාවින්චි ජයගන්නවා.ඩාවින්චිගේ ප්‍රධානම හතුරෙක් වුන කාර්ලෝ ඩාවින්චිගේ අතින් මැරුම්කනවා. අවසානයේ දැකගන්න පුළුවන් වුනා සොෆියායි ඩාවින්චියි එකතුවෙලා අළුත් යන්ත්‍රයක් නිර්මාණය කරනවා. ඒ වගේ දේවල් තමයි ගියවර කොටසේදී සිදුවුනේ.
මේ කොටසින්, ජිරලාමෝගේ ඉරණම කුමක් වෙයිද? ඩාවින්චිගේ මීලග සැලසුම් මොනවාද? යන ඒවා දැනගන්න පුළුවන්. අවසානයට පෙර කොටස නිසා කතාව ගැන වැඩි දෙයක් කියන්නේ නෑ. එහෙනම් අවසාන කොටසින් හමුවෙනතුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”https://goo.gl/WprJin” type=”icon” “center” newwindow=”yes”] 245 MB (2.20 GB x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/VGEuMf” type=”icon” “center” newwindow=”yes”] 375 MB (3.56 GB x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 21107 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode>>
Thank you.. keep it up good work.. 🙂
thanx
thanks again…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
tnxzzz mcn e 10 eketh sub oneee
thankz saho fatta……
Thanks bro…….
🙂
great work machan…
උපසිරැසියට ස්තූතියි සහෝ
ජය වේවා..!!
tnx
Thanks for the sub
Thanks Bro !!!
එලස්.ඊලඟ එකත් ඉක්මනින් ම ඔනේ. සබ් වලට තැන්කූ ඉසුරු සහෝ.
එළ මචං.. තැන්ක්ස්.. අනිත් එකත් ඔය ගම්මෙන්ම දීලා දාලා නිදහස් වෙයං..
Jaya wewa!!!!!!
Thanks
Rome tv series eka denna barida?
Supeerrrb….
very Quickly…
thanks Machan…
thanks
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට ස්තූතියි සහෝ
ජය වේවා..!!
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnx kollaaaaaaaaaaaaaaaaaaaaaaa
Sub ekata thanx aaaaaaaaaaaa
niyamai anith ekath ikmanata demu ada mama 1da…..