Da Vinci’s Demons [S03:E02] with Sinhala Subtitles | ඔහු ගැලවුම්කරුවෙක්ද? විනාශකරන්නෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඩාවින්චි කතාමාලාවේ දෙවෙනි කොටස අරන් ආවා! කලින් කොටසට ලබාදුන්නා වගේ සප් එක දිගටම දෙන්න ඕනේ! කලින් කොටස ගැන මතක් කිරීමක් කලොත්, තුන්වෙනි කතාසමයට හොද ආරම්භයක් ගියවර කොටසින් ලැබුනා. ඔටෝමන් නැවේ මව සිටින බව දැනගත්තත් ඩාවින්චිට වෙනත් විකල්පයක් තිබුනේ නෑ. ඒ නිසා සැලසුම් කල විදියට ඔටෝමන් නැව් වලට පහරදුන්නා. ඩාවින්චිගේ මවට මොනාද වුනේ කියන එක හරියටම පෙන්නුවේ නෑ. හැබැයි ඔටෝමන්වරු එහෙමත් නැත්නම් තුර්කීන් වෙනත් උපායක් යොදාගෙන නේපල්ස් නගරයට පහරදෙනවා. ඒ වගේම ඩාවින්චි ඇතුළු පිරිසට පසු බැසීමට සිදුවෙනවා. තවත් විශේෂ කාරණයක් වුනේ ඩාවින්චිගේ උපකරණ හා දැනුම තුර්කීන් භාවිතා කිරීමයි. ඔවුන්ට ඒවා ලැබුනේ කොහොමද?කියන එක තවම ප්‍රහේලිකාවක්.
මෙම කොටස ගැන කෙටියෙන් සදහනක් කරන්නම්. දැන් ඩාවින්චි ඇතුළු සුළු පිරිසක් නගරයේ කොටුවෙලා ඉන්නේ. ඒ අතර ඔවුන්ට කෙනෙක්ගේ මාර්ගයෙන් දැනගන්න ලැබෙනවා නගරයෙන් පිටවීමට උමං මාර්ගයක් ඇති බව. ඉතින් ඒ උමං මාර්ගය හරහා නගරයෙන් පිටවීමට ඩාවින්චි මොනවද සැලසුම් කරන්නේ?වගේම තවත් ගොඩක් දේවල් අද කතාවෙන් බලාගන්න පුළුවන්. එහෙනම් කතාව සමග එකතුවෙන්න!මීලග කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
[button link=”https://goo.gl/QkQ3vz” type=”icon” “center” newwindow=”yes”] 248 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/TnLz3u” type=”icon” “center” newwindow=”yes”] 378 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8880 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you.. keep it up good work.. 🙂
thanx
thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි. සම්පූර්ණ සීරියස් එකම බා ගත්තා. පුළුවන් ඉක්මනට ඒකට සබ් දෙන්න. එනකල් බලන් හිටපු එකක්නේ.
tnx saho
thankz broooooooooooooooooooooooooooo
Sub 1t thnz,anth tkth ikmnt dnd….
ඉක්මනටම ඉතුරු ටිකටත් සබ් දෙන්න…..!!!!!
thanks bro……………………………………………..
sub ekata thanx saho!!!
ela bro
Thanks
Thanks well done job brother..!
බොහොම ස්තුතියි සහෝ…..ඊළඟ ටිකත් ඉක්මනින්ම ගේමු
elz bro.thankz gdk.
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx bro…
ash vs evil dead ekata sub denna try ekak denna bro puluwannam. 1st epi awe iye
Thanks……..!!
tnkzzzzz bro…mka patta..ithuru tika ikmanaama demu…jaya wewa..
thnx mchn patta bn
(y)
ගොඩාක් ස්තුතියි
කවුරු හරු දන්න කෙනෙක් ඉන්නවනම් මේකේ ඔක්කොම එපි ටික ඩවුන්ලෝඩ් කර ගන්න ලින්කුවක් දෙන්න කෝ..
මේ තියෙන ටැබ් එක ක්ලික් කරාම redirect වෙවි තියෙනවා විතරයි. ටොරෙන්ට් ෆයිල් එකක් බැවෙන්නේ නැ..
යාළුවා ලින්ක් හොය හොය ඉන්න ඕන නෑ,
https://torrentz.eu/ ගිහින් ඔයාට ඕන ටීවී සීරීස් එක හරි ඒකෙ අදාල එපිය හරි ෆිල්ම් එක හරි නම ටයිප් කරල search ඔබන්න. ටොරන්ට් ලිස්ට් එකක් එයි. ඒ ඒ ටොරන්ට්ස්වලට සීඩ්ස්ල ඉන්න ප්‍රමාණයත් ෆයිල් එකේ සයිස් එකත් දකුණු පැත්තෙ තියෙනව. ඔයාට ඕන ටොරන්ට් එක තෝරගත්තම ඒකට අදාල ටොරන්ට් සයිට් කීපයක ලිස්ට් එකක් එයි. එතනින් කැමති එකකට ගිහින් ෆයිල් එක බාගන්න. (ඔයාට සිංහල සබ් එක ගැන අවුලක් වෙයි කියල හිතෙනව නම් බයිස්කෝප් එකෙන් දීපු ෆයිල් එක බලල එ්කම තියෙන ටොරන්ට් එකක් තෝරගන්න)
මේ සීරීස් එකෙත් එපි 10 ම එකට තියෙන ඒවත් තිබුනා. තනි තනි එපි වෙනම තියෙන ඒවත් තිබුනා. ඔයාට කැමති විදියකට බාගන්න.
බොහොම ස්තුතියි සහෝ…..ඊළඟ කොටස් ටිකත් ඉක්මනින්ම ගේමු….ඔක්කොම ටික බාගෙන ඉන්නේ සබ් ටික දෙනකල්….
ගොඩාක් ස්තුතියි
සහෝ පට ගාලා sub දෙන්නකෝ.අපි දෙන්නම් සප් එක.sub වලට thnx.ජය වේවා…!!
elama…!!!
SUPIRI!!! ikmanata okkoma sub tika danna, wadi wadiyen labenna one!!!!!!!!!
maxa..tnx ..
digatama karagena yanna
Thanks……..!!
pin sidda wenawa malli
Thama Episode 3 / 4 /5 damme nadda?