Da Vinci’s Demons [S02 : E09] | මිනිසාගේ සතුරන්… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි, මුලින්ම මම සමාව ඉල්ලන ඕනේ ගියවර කොටසෙදි මට වෙච්ච වැරැදීමක් ගැන. ගියවර කොටස අවසානයේ ඩා වින්චි සහ රියාරියෝ අතර ඇතිවන සංවාදයේදී මගේ සබ් එකෙන් අදහස් වුනේ රියාරියෝ මරලා තියෙන්නේ ඩා වින්චිගේ අම්මා බවයි. ඒක මට වුන ලොකු වැරැදීමක්. ඇත්තටම බැලුවොත් රියාරියෝ මරලා තියෙන්නේ එයාගේම අම්මා මිසක් ඩා වින්චිගේ අම්ම නෙමෙයි. මේ වැරැද්ද මුලින්ම පෙන්වපු tbs සහෝදරයට ගොඩක් ස්තුතියි. දැන් ඒ වැරැද්ද නිවැරදි කරලයි තියෙන්නේ. ඉතින් මම නිසා කාටහරි කතාවේ රසයට හානියක් වුනා නම් සමාවෙන්න.
හොඳයි එහෙනම් මේ පාර ගෙනාවේ මෙච්චර කල් මේ කතාවේ විකාශය වුන කොටස් අතරින් ප්‍රේක්ශයන් වඩාත්ම කැළැඹීමකට පත්කරන්න සමත් වුන කොටසක්. ඇත්තටම මෙවර කොටස බොහෝම උද්වේගකර සිදුවීම් රාශීයක් සමඟ ගලා යන අපූරු කොටසක්. ඉතින් ඒක ගැන තව විස්තර කියන්නේ නැතුව ඔයාලටම බලාගන්න ඉතුරු කරන්නම්. 😀
ඒ වගේම ඔයාලට තවත් සුභ ආරංචියක් දෙන්න තියනවා. STARZ නාළිකාව තීරණය කරලා තියනවා මේ කතා මාලාවේ තෙවන සමයත් නිර්මාණය කරන්න. ඔවුන් තවම නම් එහි විකාශය පටන් ගන්න දවසක් තීරණය කරලා නැහැ. නමුත් මේ කතාවේ තෙවන සමයත් කොටස් 10 ක් පමණ ඇති බවයි දැනගන්න ලැබෙන්න. ඒ වගේම ඔවුන් 2015 වසරෙදි තෙවෙනි සමය විකාශය කරන්න සූදානම් වෙන බවක් සඳහන් කරලා තියනවා.ඒ වගේම මේ කතාවේ තෙවෙනි සමයට අළුත් නිශ්පාදකවරයෙක් එකතු වෙන්නත් නියමිතයි. ඔහු තමයි John Shiban. ඔහු The X-Files, Star Trek, Smallville, Supernatural, Legend of the Seeker, Breaking Bad, The Vampire Diaries වැනි සුපිරි ටෙලි කතා රාශියක් සමඟ සම්බන්ධව වැඩ කරපු අත්දැකීම් බහුල පළපුරුදු තිර රචකයෙක් මෙන්ම නිශ්පාදකවරයෙක්. ඒ නිසා බොහෝ විට තෙවෙනි සමය මීටත් වඩා රසවත් මෙන්ම වික්රිමාන්විත වෙන්න පුලුවන්.එහෙනම් මේ කතාවේ අවසාන කොටසක් සමඟින් ලබන සතියේ හමුවෙන තුරු ඔබ සැමට සුභ සතියක්! 🙂
SInhala Subtitles
-- Count 18360 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
Thank you.. Keep it up good work.. 🙂
thanx
Thanks Bro!!!! නියමෙට තිබ්බා … ඉදිරියටත් මෙවැනි සහයෝගයක් දෙන්න……!!!!
thanks…………..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
ස්තුති මචන් සබ් වලට
අවසාන කොටස දෙනකන් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නව. සහෝගෙ වැඩේට ගොඩක් tnx .මේ වගෙ දිගටම සබ් දෙන්න…elaaaaaaa
Macho……salem kiyala ekak tiyanawa…eketh sub denna puluwandooooooooo………..
Pubudu saho puluwannan noah film akata sub aka denda
Sub ekata thanx sahooo
fatta mcn…
thanks
ඔන්න ගත්තා..නියමයි නියමයි. පොඩ්ඩක් ගන්න ලේට් උනා… ඔන්න බලනවා…… නියමයි මචන්…. ගොඩක් ස්තුතියි උපසිරසියට…..
ela ……
Thx machan, enakan balagena hitiye
ගොඩක් ස්තූතීයී…
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ela kiri machn……………
Pin sidda wechchcawe…………
Ade Mekath Labana Sathiyen Iwri Ne… 🙁
Thawatk 1k Gemu Meken Passe..
Jaya Wewa !!! 🙂 🙂
thanks
අපිත් බැලුවා එහෙනම් .
ස්තුතියි උපසිරසියට (y) 🙂
Thanks
Thanks machan
Thank You
ස්තුතියි…
දිගටම කරගෙන යන්න..
thanks Brother
niyamai saho……..patta pata pata
thanks machan
affoi okkoma hda tv series tika iwra wenwa duka tmi
උපසිරැසියට බොහොම ස්තූතියි පුබුදු සහො
bohoma stuti saho….. .
thnks Bro…!!great work..
ela ela saho jaya wewa
ස්තුතියි 🙂
එල එල මචෝ මේක දෙනකම්ම හිටියේ
THX Sahooo one to go 😉
ස්තුතියි පුබුදු සහො 😀 ජය
ela…machaan…ජයෙන් ජය වේවා….!
Thnx brooo….
අඩේ එනකන් හිටියේ…
ස්තුතියි සහෝ!
thanks machan
එල
තව 1යි
සබට තුති
ඔබට ජය………..
Legend of the Seeker වලටද සුපුරි ටෙලි කතා කියන්නේ.. 😀 හා හා..
හරි බන් උඹට ඒක සෙට් වෙන්නේ නැත්නම් X- files එක ගනින්කෝ. 😛
niyamai thanks
ස්තුතියි සහෝ!
අඩේ එනකන් හිටියේ… එල එකක් ඈ 😀
එල
THANKS…
eth baluwa mokada parakku kiyala
ස්තුතියි පුබුදු සහෝ!
ජය වේවා!