Da Vinci’s Demons [S02 : E04] | පෘතුවියේ කෙළවර [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් මේ පාර මම ආවේ ෆ්ලෝරන්ස් වල ඉදන් ඩාවින්චිගෙන් පණිවිඩයකුත් අරගෙනමයි. එයා මට කිව්වා එයාගේ ප්‍රේක්ෂකයෝ සහ බයිස්කෝප්වාසී හැමෝටම ගුණ නැණබලය දියුණුවෙන් දියුණුවට පත්වෙන නව නිර්මාණ සහ නව සොයාගැනීම් රාශියක් කරන්න ලැබෙන්නා වූ සුභම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා කියලා. 🙂 ඉතින් එහෙනම් හැමෝටම සාමය සතුට පිරි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.
හොඳයි එහෙනම් මේ පාර කොටස ගැනත් මම වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. ඒත් මේ පාර කොටසින් මෙතෙක් කල් තිබුණු ගැටළු සහගත තැන් ගොඩකට උත්තර ලැබෙයි. ඒ වගේම ගියවර කොටස අවසානයේ අර තූර්කිකාරයා කිව්ව කතාව මතකද? ඔහු කිව්වා කාලයේ ගංගාවේ අයාලේ යාත්‍රා කරන විට ගෙවිය යුතු මිලක් තියනවා, ඔබේ අනුගාමිකයන් එම මිල ඔවුන්ගේ රුධිරයෙන් ගෙවාවි” කියලා. ඔන්න ඒ කියමන ඇතුළුව තූර්කිකාරයා නොහොත් අල් රහීම් කිව්ව තවත් අනාවැකියක් මේ කොටසෙදි සත්‍ය වෙනවා. එහෙනම් ඒ මොකක්ද කියලා මේක බාලම බලන්නකෝ.
SInhala Subtitles
-- Count 19041 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
Thank you.. Keep it up good work.. 🙂
thanx
බොහොම ස්තුතියි…!!! ^_^
thanks…………..
Thanks !!!!!!!!!!!!!!!!!!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
ජයවේවා
sub ekata thanx bro
thanks saho..digtma denna..GOOD LUCK
Aneee machoo anith episode tiketh sub tikath ikmanatama dapanko..
Inna ba ban balagena thawath 😀
Da Vinci’s Demons walata addict wela thiyenne..
Ubata mekata wada wada athi.. But machoo kohoma hari ithuru syb tika dapan.. Uba danne na ki denek meke ithuru tika anakan balan innawada kiyala 😮
patta machaaaann.. anith epi ekath ikmntama dapko
THX Bro
ජයවේවා…. ඔන්න ගත්තා සහෝ. උපසිරසියට ස්තුතියි…………
jayawewaa,,,,,,, onna gaththa enakam balagena hitiye
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. කොච්චර රසිකයෙක්ද කියනවනම් ඔන්න අදයි බාන්නේ. 😉 ජය෴෴ 😛 😛
Thanks Boss For subtitles.. _/\_
ඇවිල්ලා..ඇවිල්ලා…4 ඇවිල්ලා..
Thankz සහෝ….
එලකිරි පුබුදුවා බොහොම ස්තුතියි 😀 ජය
thanxxxx godaaak ….oyala den believe denne nedda ane..eka nene dan tv list eke pls eka kawru hari sub krnnakooooo
sub ekata thankss sahoo..jaya wewaa..
subha aluth auruddak wewa!
ela ela saho jaya wewa
ස්තූතියි
ස්තුතියි පුබුදු සහෝ
ජය වේවා!
බොහොම ස්තූතී…
සුභ අලුත් අවුරුද්දක් වේවා….ඔබටත්
than ks
pattai….digtama denta…tnx
බාෙහොම ස්තුතියි මචන්
එල මචන්
මේ අවුරුදු දවසෙ දුන්නු
සබට තුති
ඔබට ජය……..
THANKZZZZZZZZZZZZZZ
ගොඩක් ස්තුතියි පුබුදු සහෝ…දෙනකම්ම හිටියේ..
සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
thanks saho…. ea wagema lebuwa u nawa wasara wasanawantha suba nawa wasarak wenna kiyala prarthana karanawa…
කලින්ම බාගෙන බලාගෙන හිටියා සිංහල උපසිරැසි දෙනකල්. බොහොම ස්තූතියි පුබුදු සහෝ.. ජයවේවා!! සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
niyamai….bohoma stuti saho… . .. .
Thanks. Suba Nawa Wasarak Wewa
Thanks..lot and Happy new year….
පුබුදුවට ඩාවින්චිත් මාර දේවල් නේද කියන්න ඈ o.O
චඃ මාරයි…
හෙහ් හේ මෙන්න එහෙනම් සබ ගන්නවා
ආයේ බලනවා බය වෙන්න කාරී නෑ වැඩ ඇල්ලුවා කියලා 😉
එහෙනම් ඩාවින්චිටත් කියහන් අපිත් එසේම වේවා කිවුවා කියලා
පුලුවන්නම් ලබන සුමානේ වෙන්නේ මොනාද කියලත් අහල කියකෝ කලින්ම 😀
Thanks Brother,බලාගෙන උන්නෙ.
සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම…
අම්මේ ඇති යන්තම් එනකම් ඉන්න බැරුව හිටියේ
අලුත් අවුරුද්දේ ලැබුන හොදම තෑග්ග මචං ….. පට්ට
ගොඩක් ස්තුතියි මචන් දෙනකම්ම හිටියේ !!
ජයවේවා ඒ වගේම
“”””””සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා “””””””””””””
bohoma sthuthiii sahooo.
a wagema oyatath oyage team eke kattiyatath samaya sathuta sapiri subama suba nawa wasarak wewa!!!