Da Vinci’s Demons [S01 E03] | සිරකරුවා… [සිංහල උපසිරැසි සමඟ]
[box]ඔන්න එහෙනම් අද තුන්වෙනි කොටස කොටස නම් විකාශය වුනේ පෙරේදා සමාවෙන්න ඕනෙ පොඩ්ඩක් ප්‍රමාද වුනාට උපසිරැස ලබාදෙන්න… අද කොටසට මේ වෙනකොට IMDb මීටරය 8.8 වගේ ප්‍රමාණයකට වග කියල තියනව.. මතක ඇති පහුගිය කොටස මම හිතන්නෙ බලපු උදවියට, මතකද අපේ රටේ මැණික ගැන කතා වුනා? ඒ පොඩි දෙයක්නේ කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉමු කෝකටත්…
ඔන්න පළමු දවසේ අර කුරුළු යන්තරේ හදපු අපේ සිත්තරා එදා හැදුවෙ බොහොම අනගි තුවක්කුවක් පළමු නිර්මානය නම් ඇස් පනාපිටම පුපුරා ගියා නොව කොහොම නමුත් අපේ සිත්තරා නෙමෙයි වැඩේ අත හැරියේ අන්තිමට හැඩය වෙනස් කරල් හරි තුවක්කුව හැදුව ලොරන්සෝ උතුමාණන් වෙනුවෙන්, ඔය අතර වාරයේ රියාරියෝ සිටුතුමා ලොරන්සෝ මාලිගයේ සාදයකට එහෙම සහභාගී වෙලා ටිකක් නරක විදිහට සර්පයා කියලත් අහගත්ත මතක ඇති මම හිතන්නේ, කොහොම හරි මේ අතරේ මාලිගාවේ ඔත්තු කාරිය හිත් දෙක්ක තුල හිදිමින් තොරතුරු හෙව්ව…. කතාව ඉවර වුනේ රියාරියෝ වෙඩි කාල තමන් ලග තියන යතුරත් පෙන්නල…
ඔන්න අද එතන ඉදල කොටස, ඩා වින්චි රියාරියෝට පහර දීල කරේ හරියට ඉබ්බ දියට දැම්මම ඇන්නෑවේ කියන්නා වගෙ වැඩක් නොව, රියාරියෝ කොහොමත් යුද්ධෙට බලාගෙන ඉන්නෙ දැන් ඉතින් පළමු වෙඩි මුරය නිකුත්වෙලා ඉවරනේ මොනවා නම් වෙයිද…? දැන් මිනිහ බොහොම තරහෙන්, ඒ විතරක් නෙමෙයි මේ කතාවේ හොඳම කොටස රියාරියෝ හා ඩා වින්චි එකම දෙයක් පසු පස යනව ක්‍රම දෙකකින්, අරමුණු දෙකකින් ඒක තරම් ඔයාල දැක්ක අද තව කොටසකින් දැනුම වැඩි කරගන්න ඇහැකි බලන උදවියට, තව ඉගි දෙනවා නම් අද යක්කු පෙරේත වහ වැටීමක් වගේ දෙයකින් කරන මවා පෑමක් දක්ෂ ඩා වින්සිගේ තියුණු බුද්ධියෙන් පුස්සක් කරවනවා බලාගන්න ඇහැක් වෙයි අපිට… මේ ඔක්කොම අතරේ අපේ ලොරෙන්සෝ මාලිගාවේ ඔත්තු කාරය හොයනවා…
අද කොටස අවසානයේ ඔත්තුකාරයා කවුරුන්ද කියලා හොයා ගන්න ලැබෙනවා… ඒ වගේම අද කොටස ලියනාඩෝ ඩා වින්සි කියන අපූර්ව මිනිසාගේ තවත් හැකියාවක් විදහා පානවා. ඒ තමයි ඔහු තුල තිබෙන වෛද්‍යමය හැකියාවන්. කලින් කොටසේ දකින්න ඇතිනේ පයිප්ප තුවක්කුවේ වැඩ රාජකාරිය එහෙම. අද දකින්න තියෙන්නේ විචක්ශ්න බුද්ධිය සහ ඔහුගේ දැනුම කොහොමද වෛද්‍ය විද්‍යාව තුලින් අත්හදා බලන්නේ කියලා. බලන්න නිරාකරණය කර ගන්න දේවල් බොහොමයි. එහෙනම් ඔන්න අවසරයි ඩා වින්සිගේ යක්කු සමඟ තවත් පැයක් ගෙවන්න.
එහෙනම් නැවත හමුවෙන කන් හැමදෙනාටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!! [/box]
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 8303 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
පට්ට ස්තූතියි ගොඩක්
Thank you.. keep it up good work.. 🙂
Thanks …………..good luck ……………….
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට.පිං
thanx
Digatama demu hode…\m/
thanx……….
sub ekata thanx saho
thanks..
නියම සිරීස් එක මචන් ස්තුතියි,,
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි හසන්ත
බොහොම පින් සහෝ….
140mb link eka weda karanne nane.. 🙁
THANKS
ඔන්න මමත් බාගත්තා හසන්ත සහෝ. අද රෑට බලන්න ඕන. බොහොම ස්තූතියි..
thanxxxxx
thanks macho sub ekata.machan apita oni film gena visthara danna wenama thenak thibbanam goda
Thanks !!!!!!!!!!!!!!!!!!!!
එල කතාවක් වගේ පේන්නෙ.අද තමා පොඩ්ඩක් කියවලා බැලුවෙ.
පුළුවන් වුන සැනින්ම බාන්න දාන්න ඕනි.
ජය වේවා..!! හසන්ත අයියා..
එල එල ඔහොම යන්…… 😀
Thanks saho
thanks
බොහොම ස්තුතියි 3 වෙනි කොටසත් ඉක්මනට දුන්නට.
sub akatanam godak pin machan ballalama kiyannamko
kathwa nam sipiri,,jayen jayam weeeeewa
හුටා. නම් දෙක මාරු වුනා. කලින් කමෙන්ටුවේ හසන්තගේ නම වෙනුවට ලියවුනේ රොයිලියාගේ නම. 😀
ඔන්න එහෙනම් ආයෙත් ස්තුතියි කිවුවා හසන්තයෝ…
ස්තුතියි කියන්න හැර වෙන දෙයක් හිතට එන්නේ නෑ බන් රොයිලියෝ. ස්තුතියි මහන්සියට.
මෙන්න 50 මගෙන්.මං කිවුවෙ මේකට දාන කමෙන්ට් එක ගැන හොඳේ.හී හී.පට්ට කතාවක් හසන්ත සහෝ.ආසාවෙන් බලනවා.දිගටම දෙන්න හොඳේ.ෆලොවින්ග් එකත් පුළුවන් ඉක්මනට දෙන්නකො.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!
මට හිතෙන හැටියට නම් කතා මාලාවේ හොඳම කතාව මේ දක්වා විකාශව වුන…
අගේට උපසිරැස තිබ්බ හැම්දාම වගේ…
නැවතත් ස්තුතියි…
ela ela… .
bohoma stuti saho… .
සුපිරි දිගටම කරගෙන යන්න දිරය ලැබේවා
හසන්ත සහෝදරයා උඹ නම් දෙයියෙක් බන්.එන එන එකට දීපන් සබ්.සිරා කතාව බන්.ගොඩක් ස්තුත්යි.
thanks
එල එල කොල්ලා
අප නිසා වෙන මහන්සිය වෙනුවෙන්
අපගෙ උපහාරය
සබට තෑන්ක්ස්
ඔබට ජය…..
thnq machoo !!
elazzzzzzzz…:)
බොහොම ස්තූතියි සහෝ හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ENAKAN ANGILI GANA GANA HITIYE THANKS SAHOO
මේකනම් සිර ……………………………..
niyama wadak!thanks
tnx saho…
එල සහො දිරියෙන් දිරියම ලැබේවා!
thanks bro
ඔන්න ප්‍රමාද වුන කතාවක් කියනව…
අපිනෙ දන්නෙ හසී මාම ඊයෙ දවසම මේක කරන්න කාපු කට්ට..
රෑම දෙන්නත් හදලා හදීසියට දීල උපසිරැසට අසාධාරණයක් වෙන කතාවක්
කියලා ආයෙ බලලා හෙට (ඒ කියන්නෙ අද) දෙන කතාවක් කිව්වෙ…
කොහොම කොහොම හරි ඔය පෙරුම් පුරල දීල තියෙන්නේ
එහෙනම් වෙනදා වගේම බොහොම තුතී හොදේ….
කලින් බාලා තිබ්බේ.සබ් එක ගත්තා.තැන්ක්ස්
Maxxa Wedak machan…keep it up…..U always surprize us
පොඩි කෑලි දෙනවට විශේෂයෙන්ම බොහොම ස්තූතියි 😀 😛
එල කිරි හසන්ත සහෝ..
මට තාම බලන්න උනේ පලවෙනි කෑල්ල විතරයි, මොනා කරන්නද දුක තමා 🙁
ඩා වින්සිගෙ යකාගෙ සෙල්ලම් සේරම බලන්නම්කො වෙලාවක් ලැබුනු හැටියෙම
ඔයා බෑ බෑ කිය කිය එලටම සබ් ටික කරනවනෙ ආහ් 😉
කොහොමද දැන් අසනීප තත්වෙ, ඉක්මනටම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙂
ජය වේවා හසන්ත අයියා උපසිරසියට බොහොම තුති 〠
godaaak sthuthiiiiiiiiiiiiii
සුපිරියි.. ඇ…..
මේ කොටස එනකම් බොහොම ආසාවෙන් හිටියේ.. අපේ හසන්ත සොයුරාට ස්තුති වෙනවා මේකට සබ් දෙනවට…
එල එල මැක්සා……
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට…කලින් බෑව නිසා දැන් සබ් එක්කම බලන්න පුලුවන් 😀 😀 😀
ස්තුතියි හසන්ත අයියේ සබ් එකට…ඒත් බැලුවා මොකද මේක දෙන්න මෙච්චර පරක්කු ඇයි කියලා 😀 😀 😀
mekata asai Spartacus godak asai
wow… maru 😀
mmmmm onna bawa
thanks bor, jayawewa.
ජයම වේවා!!!!!
thxz
මේක නම් පට්ටම කතාව බොහොම තුති සහෝට
mmm maru meka
thnxxxxxxxxxxxxxxxxxxxx
මාත් ගන්නවා දෙනකම් උන්නේ.. ජය වේවා!
Thanks
තැන්ක්ස් වේවා
බොහොම පින්
thanks
බොහොම පින් සහෝට
jaya wewa!!!!!
ela ela ela ela ela
ජය වේවා! සහෝ පට්ට පට්ට
THANKS
පට්ට පට්ට සබ් නම් බයිස්කෝප් තමා.. ජයම වේවා!!!!!!!!
THNXXXX
එළකිරි මචං මේක නම් අනිවා බලනවා දැන්… ජය
tHANKS sAHO
පට්ට මචං මේක….